සිය_රටදේ_සිරි_සෑපදේ

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    සිය_රටදේ_සිරි_සෑපදේ

    ඔන්න බුවා අවා EXAM කියලා බලන්නේ නෑතුව "සිය රටදේ සිරි සෑපදේ"ගෑන කියල දෙන්න මේවා ලංකාවේ බුවාලා වෑඩි දායකත්වයක් දිලා හදපු බඩු තමයි මේ,මෙවගෙන් ටිකක් ඔය බුවාලා බුවිලා දන්නවා ඈති use කරනවත් ඈති කොහොම උනත් බුවාලා දෙතුන් දෙනෙක් මෙක බලලා ලොරි ටෝක්ස් ටිකක් දෙයි මෙක copy කියල,හ්..හ්... පුලුවන් නම් පෙන්නපන්කෝ copy කියලා,මෙවා බුවාම අන්තර්ජාලයේ අස්සක් මුල්ලක් නෑර ගිහින් තමයි මෙවා හොයලා ගෙන්නේ උඹලට දෑනගන්න,ඔය ලොරි ටෝක්ස් දෙන්නේ නෑතුව පුලුපුලුවන් විදියට වෑදගත් දෙයක් මෙකට දෑම්මනම් හෑමොම බලලා කමෙන්ටුවක්වත් දයි....:frown::frown::frown:

    හරි එහෙනම් නමෝ විත්තියෙන් වෑඩෙට බහිමුකෝ :yes::yes::yes:

    _______________________________________________________________________________
    ඉස් ඉස්සෙල්ලම දන්න කියන දෙයක් කියන්නම්කෝ එ තමයි සින්හල යුනිකොඩ් මෙකෙන් අපිට අන්තර්ජලයේ සින්හලෙන් දෙයක් දන්න පුලුවන් මෙ බුවා දාලා තියනවා වගේ,එ විතරක් නෙවේයි සින්හල SMS වුනත් මෙකෙන් යවන්න පුලුවන්(පරිඝණකයක සිට ජංගම දුරකතනයකට වගේ)මෙක ඉන්ස්ටොල් කරන්න අවශය නෑ නෙව ඔන්ලයිම පුලුවන් නෙව මෙන්න ලින්කු ටික ගිහින් බලහල්ලකෝ නොදන්න උන් :cool::cool:

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    මෙක ඉතින් මෙන්ටෙන් කරන්නේ UCSC බුවාලානේ සිරිලංකාවේ අයනේ ;);););)
    _______________________________________________________________________________
    ඉලග එක සින්හල යුනිකොඩ් :rofl::rofl::rofl:
    මෙහෙයුම් පද්ධති සඳහා සිංහල සහය(os)
    වෙබ් බ්‍රව්සර සඳහා සිංහල සහය(web browser)
    කාර්යාලීය යෙදුම් සඳහා සිංහල සහය(office)
    සිංහල වෙබ් අඩවි(web site)
    දත්ත පාදවල සිංහල
    සිංහල යුනිකෝඩ් හා අනුකූල තොරතුරු තාක්‍ෂණ නිෂ්පාදන

    වගේ දෙවල් මෙකෙන් ගන්න පුලුවන් හෑබෑයි ඉන්ස්ටොල් කරන්න වෙනව...............දුක තමයි රන්ජනි කියලා..
    ජනෙල7 හා ජනෙල nut(vista) වලට නම් සින්හල පහසුකම තියනවා.....

    මෙන්න ලින්කුව ගිහින් බලහල්ලකෝ නොදන්න උන් :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    http://www.siyabas.lk/
    _______________________________________________________________________________
    ඉලග එක, එක නම් සුපිරිම බඩුවක් එ තමයි වෙබ් බ්‍රව්සර් එකක් හොල්මන්ද පොල්කොල එ මොකක්ද අප්පා කියලා ඈස් උඩ ගියාද,100% සින්හල බඩුවක් මෙකනම්,හෑමොම දන්නේ ගිණිහිවලා සින්හල එකනේ එක ඔනිනම් මෙන්න ලින්කුව ගිණිහිවලා7 සින්හලෙන්(තම හිවලා පස්සේ යන්න ඔනිම නම්) :rolleyes::rolleyes::rolleyes:

    http://www.mozilla.org/en-US/firefox/all-beta.html

    මම කියන්නේ ගිණිහිවල ගෑන නෙවෙයි,එකේ නම තමයි Xඅවුරෝරා(XAurora) :confused::confused::confused::confused:

    මෙන්න ලින්කුව

    http://xaurora.wordpress.com/
    බුවා ගාවත් තියනවා ඔනි නම්

    මෙක 100% දේශිය බඩුවක් නෙව,ගිණිහිවලා 3.5 තිබුන කලේදි මෙක තමයි ඉක්මනටම www.msn.com ලෝඩ්(load) කලා කියන්නේ,

    පුදුමයි එත් ඈත්තයි....:cool::cool::cool:

    _______________________________________________________________________________

    ඉලග එක සින්හල Operating System එකක්,එකක් කිව්වට දෙකක්,එකක් තමයි හන්තන ලිනක්ස්(Hanthana Linux) අනික පේරා ලිනක්ස්(Pera Linux) :yes::yes::yes::yes::yes::yes:

    ----------------------------------------------------------------------------------------------------------------------
    හන්තන ලිනක්ස් ෆෙඩෝරා(Fedora) බෙස්(base) විච්ච ඔස් එකක් නෙව,බුවත් යුස් කරලා බෑලුව පට්ටයි..එකේ එදිනෙදා වෑදගත් වෙන ගොඩක් දෙවල් ඉන්ක්ලුඩ් කරලා නෙව තියෙන්නේ(java,chrome,net beans,Firefox, Konqueror.....etc)
    මෙ ලින්කුවේ තියනවා තියන්නේ මොනාද කියලා බලහල්ලකෝ :dull::dull::dull:
    http://hanthana.sourceforge.net/features.php

    බාගන්න ඔනිනම් මෙන්න ලින්කුව ඩිවිඩි එකක සයිස්(4GB)
    http://hanthana.sourceforge.net/download.php
    බුවා ගාවත් තියනවා ඔනි නම් :baffled::baffled::baffled:

    ----------------------------------------------------------------------------------------------------------------------
    පේරා ලිනක්ස් උබුන්ටු(Ubuntu) බෙස්(base) විච්ච ඔස් එකක් නෙව,බුවත් යුස් කරලා බෑලුව පට්ටයි..එකේ එදිනෙදා වෑදගත් වෙන ගොඩක් දෙවල් ඉන්ක්ලුඩ් කරලා නෙව තියෙන්නේ(java,net beans,Firefox,.....etc) :baffled::baffled::baffled:

    පේරා ලිනක්ස්(pera linux) ගෑන කියනවා නම් පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ ඉගෙනුම ලබන බණ්ඩාරවෙල(Bandarawela) බුවෙක්නේ ඩිවලොප් කලේ නම නම් ලහිරු(Lahiru),එ බුවාට ඉමෑජින් කප් (Imagine cup) එකට සහභාගි වෙන්නේ ඈමෙරිකවෙත්(USA) ගියා නෙව,පේරා ලිනක්ස් නම් බාගන්න විදියක් නම් නෑ නෙව ලින්කුවක් ලෑබුනේ නෑ නෙව,බුවා ගාවත් තියනවා ඔනි නම්(1.9GB) :baffled::baffled::baffled:

    _______________________________________________________________________________

    ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියත්මක කලදාට අපි හෑමෝටම මෙක වෑදගත් වෙවි..........

    ඔන්න ඉතින් වෑඩේ අහවර නෙව මත් මාරු වෙනවා කෙමෙන්ටුවක් එක්ක ලයික් එකක් දෑම්මානම්

    ජයහෝ ශ්‍රී ලංකා.....................

    kiyannea bari una deyak thiyanawa ape buwek hadapu search engine1k thiyanawa blinks.tv kiyala kandy wala buwek thamai hadala thiyennea www.blinks.tv :yes::yes::yes:

    buwage nama thamai SURANGA JAYATHILAKA :cool::cool::cool::cool: