එළජන ආතල් පක්ෂය - ඡන්ද මධ්‍යස්ථානය(official Thread)
මෑතක සිට කිරියේ වටිනා පොස්ට්, ආතල් පොස්ට් පල නොවීම බුද්ධිමත් විනෝදශීලී එලකිරිවාසින්ට ඉමහත් ගැටළු සහගත බවක් බව එළකිරි ආතල් පෙරෙමුණේ අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු. මෙයට මුලික ගැටලුව ලෙස රතුකොටු කරුවන්ගේ ද්වේශ සහගත හැසිරීම වේ.
මෙවර මැතිවරණය ජයග්‍රහණයෙන් පසු අප කණ්ඩායම මුලික කරගෙන සියලු එළකිරි වාසීන්ට ආතල් පිට දිනය කිරියේ ගත කිරීමටද, දැනුවත් වීමටද පොස්ට් පල කිරීමට කටයුතු කරන්නෙමු.
අපගේ ජයග්‍රහණයෙන් පසු ඔබට...

- සියලු සාමාජිකයින්ට වටිනා ආතල් රෙප්
- වටිනා ආතල් පොස්ට් ජනගත කිරීම
- වටිනා දැනුම පොස්ට් ජනගත කිරීම
- සියලු ආතල් කිරි වාසීන්ට කිරිය තුල උපකාර කිරීම
- සියලු වටිනා පොස්ට් යාවත්කාලින කිරීම
- සාමාජික සහ සියලු කිරිවසින්ගේ කරුණු දන ගැනීමෙන් හා සාකච්ච්වෙන් පසු එළකිරි travel වැඩසටහන් සුදානම් කර වීම