එළදෙනගේ නැට්ට...

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    එළදෙනගේ නැට්ට...

    ඉස්පිරිතාලේ හදිසි අනතුරු වාට්ටුවට ඉතාමත්ම අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියකු ඇතුලත් කරනලදී.
    පෙනුමෙන් ඉතා දරුණු තුවාල වලින් පසුවූ මෙම පුද්ගලයාගේ මුහුණ හඳුණා ගත නොහැකි පරිදි විකෘති වී තිබූ අතර
    අස්ථි කිහිපයක්ද බිඳි ගොස් ඇති බවක් දක්නට ලැබුනි...

    වහාම ඔහු වෙත පැමිණි වාට්ටු භාර වෛද්‍යවරයා සුපුරුදු ප්‍රශ්නය ඔහුගෙන් ඇසීය..

    "මොකක්ද ඔහේට උනේ..???"

    "අනේ ඩොක්ටර් මායි මගේ නෝනයි ගොල්ෆ් සෙල්ලම් කර කර හිටියේ...

    ටිකක් ඈත වලකට අපි දෙන්නම ට්‍රයි කරා..
    ඒත් හරි ගියේ නෑ...
    අපි ගහපු බෝල දෙකම පිට්ටනියෙන් එලියට විසි වෙලාලඟ තිබ්බ ෆාම් එකක් ඇතුලට ගියා..
    අපි දෙන්නම ගිහින් බෝල දෙක හෙව්වා...

    ඔහොම හොයද්දි මම දැක්කා ටිකක් එහායින් උන්නු එළදෙනෙක්ගේ පස්ස පැත්තේ අමුතු දෙයක්..

    ළං වෙලා බලද්දි තමා දෙයියනේ දැක්කේ අපි ගහපු බෝලයක් එළදෙනගේ පස්ස පැත්තේ හිර වෙලා කියල...
    මං ළං වෙලා එළදෙනගේ නැට්ට පොඩ්ඩක් එහාට කරල බලද්දි තමා දැක්කේ
    ඒ බෝලෙ මගේ නෝනගේ නමේ මුල අකුරු කොටලා තියෙනවා කියලා...
    මට බෝලේ හොයාගත්ත සතුටටත් එක්ක නැට්ටත් අල්ලගෙනම හයියෙන් කෑ ගහලා නෝනට කිව්ව.."

    "මේ ඒයි... මේකනම් ඔහේගෙ එක වගෙ කියලා..."


    "අනේ ඩොක්ටර් මට මතක එච්චරයි.."


    source >>
     
    • Like
    Reactions: snoop

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මචංලා ඕකට ගහල තියෙන්නේ එළදෙන නෙමෙයි බන්.උගේ ගෑනිම තමයි.ඇයි එළදෙනගේ 1 පෙන්නලා ගෑනිගෙ එක වගේ කිව්වහම මොන ගෑනිටද බන් කේන්ති යන්නේ නැත්තේ.:growl::growl:
    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol::lol: