එළදෙනෙකුට ප්‍රතිකාර
උපුටා ගැනීම FB
පැල්මඩුල්ල ගුරැදොල හංදියේ දී වාහනයක හැපුන ගැබ්බර එළදෙනක් දොඹකරයක ආධාරයෙන් නැගිටවා ආධාරක මැස්සක රඳවා කැඩුනු කොන්දට ප්‍රතිකාර කරන ආකාරය. තම වාහනයේ හැපුන මිනිසුන් මහමග දමායන අයට ඔවුන් කොපමන ආදර්ශයක්ද.....?
උපුටා ගැනීම FB



