එළවලුවක් විදිහට අමු මිරිස් උයලා කෑවා. තොපිට කොහෙන්ද මේවා? 😍 😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    මම හිතුවෙ ගොඩක් සැර අ‍ැති කියලා. හැබැයි සැර කැපෙන්න විනාකිරි ටිකක් දාලා, ගාපු පොල් කවලම් කරලා පොල් මැල්ලුමක් විදිහට මළවලා හැදුවාම පට්ට යකෝ. දැන් අමු මිරිස් කිලෝ එක රු. 300 විතර වගේ නිසා අනිත් එළවළුවලට සාපේක්ෂව පට්ට ලාබයි.

    උඹලත් තමන්ට බැරි නම් ගෑනිට අම්මට සහෝදරීට කියලා හරි හදාගෙන කාලා බලහන්. සිරාවටම කියන්නෙ පට්ටම රසයි බොල. ❤️

    සැරට කන්න බැරිම පොප්පියො ඉන්නවා නම් දෙකට පළලා අ‍ැට අයින් කරලා දැම්මා නම් හරි වෙයි. මම නම් කාලා දැම්මා ඉතින්. 😊

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283

    Screenshot-20221111-072020.png
     
    • Haha
    Reactions: Kalegana

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    50,000 ඒවා Donate කරන එකා ලාබෙට එලවලු කියලා අමු මිරිස් උයන් කාලා නේද. ම්ම්ම්... කතාව දෝලාවෙන් ගමන් පයින් :rolleyes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මම හිතුවෙ ගොඩක් සැර අ‍ැති කියලා. හැබැයි සැර කැපෙන්න විනාකිරි ටිකක් දාලා, ගාපු පොල් කවලම් කරලා පොල් මැල්ලුමක් විදිහට මළවලා හැදුවාම පට්ට යකෝ. දැන් අමු මිරිස් කිලෝ එක රු. 300 විතර වගේ නිසා අනිත් එළවළුවලට සාපේක්ෂව පට්ට ලාබයි.

    උඹලත් තමන්ට බැරි නම් ගෑනිට අම්මට සහෝදරීට කියලා හරි හදාගෙන කාලා බලහන්. සිරාවටම කියන්නෙ පට්ටම රසයි බොල. ❤️

    සැරට කන්න බැරිම පොප්පියො ඉන්නවා නම් දෙකට පළලා අ‍ැට අයින් කරලා දැම්මා නම් හරි වෙයි. මම නම් කාලා දැම්මා ඉතින්. 😊

    ko penne nahane gamayo
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උබ මීට කලින් අමු මිරිස් පලතුරක් විදියට ද කෑවේ
    The Kerala High Court held that since "green chillies" and "green ginger" go together in the culinary art of Malabar and since they can be produced in a kitchen garden or farm, both green ginger and green chillies would come within the ambit of the term "vegetable" as it was understood in common parlance in that State.