මම හිතුවෙ ගොඩක් සැර අැති කියලා. හැබැයි සැර කැපෙන්න විනාකිරි ටිකක් දාලා, ගාපු පොල් කවලම් කරලා පොල් මැල්ලුමක් විදිහට මළවලා හැදුවාම පට්ට යකෝ. දැන් අමු මිරිස් කිලෝ එක රු. 300 විතර වගේ නිසා අනිත් එළවළුවලට සාපේක්ෂව පට්ට ලාබයි.
උඹලත් තමන්ට බැරි නම් ගෑනිට අම්මට සහෝදරීට කියලා හරි හදාගෙන කාලා බලහන්. සිරාවටම කියන්නෙ පට්ටම රසයි බොල.
සැරට කන්න බැරිම පොප්පියො ඉන්නවා නම් දෙකට පළලා අැට අයින් කරලා දැම්මා නම් හරි වෙයි. මම නම් කාලා දැම්මා ඉතින්.