2015 ඉඳන් නිදාන් ඉඳලා ඇහැරිලා කියන කතා2013- 2019 රටේ ආර්ථික දත්ත පරීක්ෂා කලාම පැහැදිලි වෙනවා රටක් විදියට විවේචනත් එක්ක අද තල්ලු වෙලා තියෙන තැන..... අදත් රටට හිතකර නායකයෙකුට වැඩක් කරන්න නොදෙන වග පැහැදිලියි....


2015 ඉඳන් නිදාන් ඉඳලා ඇහැරිලා කියන කතා2013- 2019 රටේ ආර්ථික දත්ත පරීක්ෂා කලාම පැහැදිලි වෙනවා රටක් විදියට විවේචනත් එක්ක අද තල්ලු වෙලා තියෙන තැන..... අදත් රටට හිතකර නායකයෙකුට වැඩක් කරන්න නොදෙන වග පැහැදිලියි....


මොනා උනත් බන් පෝලිමේ ඉන්නත් රටක් කියලා දෙයක් ඉතිරිවෙලා තියෙන්න ඕනේ.
2015 ඉඳන් නිදාන් ඉඳලා ඇහැරිලා කියන කතා![]()



ලූනු? උකෑස්
සහතික ඇත්ත...... හාල් මිල 2015 දි 65යි.... 2016 දී 80..... 17-18 වෙද්දි 90-95 යි..... 2019 දි 110 යි දැන් තමයි නින්දෙන් ඇහැරෙන්නේ.....


ලූනු? උකෑස්![]()
පෝරිසාදයා;25058901 said:බඩගින්නෙ ඉන්නත් රටක් තියෙන්නෙ ඕනෙ..ගෝට ස රට බේරගෙන කෑල්ලක් සිංගප්පූරුවට දුන්නා..
![]()
අතන මෙතන කියන්වන්නේ නැතුව මේ ආණ්ඩුවේ වරද්දකින්ග් හොරමෙන් මාෆියාවෙන් වුනා නම් අපිටත් දැනගන්න කියපන්කො හේතුව
http://www.elakiri.com/forum/showthread.php?p=25057360#post25057360


පෝරිසාදයා;25059345 said:මහචන්දෙ දිනනකම් උපාසක බළල්ලු ටික...![]()
පෝරිසාදයා;25059345 said:මහචන්දෙ දිනනකම් උපාසක බළල්ලු ටික...
ලොකුම හොරු ටිකනෙ බන් ඉන්නෙ ශුවර් ද හොරකම් නොකරයි කියලා...
මහින්ද ,බැසිල්,මහින්දානන්ද ,විමල්,රත්තරන් ,ජොනී .. හොරු 40ම ඉන්නවා අලිබබා එක්කම![]()
කව්රු දිනොත් හොදයිද ?? එසේක්ටා එසේක්ට්රා පෝරිසාදයා;25059345 said:මහචන්දෙ දිනනකම් උපාසක බළල්ලු ටික...
ලොකුම හොරු ටිකනෙ බන් ඉන්නෙ ශුවර් ද හොරකම් නොකරයි කියලා...
මහින්ද ,බැසිල්,මහින්දානන්ද ,විමල්,රත්තරන් ,ජොනී .. හොරු 40ම ඉන්නවා අලිබබා එක්කම![]()

ඒක නවත්තන්ඩ මචන් මහ චන්දෙදි පුතාණෝට චන්දෙ දෙමු එතකොට හරි නේද???![]()
ඔව් සුවර් නැහැ හොරකම් කරයි එකට උබේ විසදුම මොකද්ද ? එකට පිළියමකව්රු දිනොත් හොදයිද ?? එසේක්ටා එසේක්ට්රා

පෝරිසාදයා;25059455 said:කොයි කවුරුත් එකයි පුතා ...
පෝරිසාදයා;25059463 said:එදා ඉදන් පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද,රනිල්,සජිත් ඔක්කොම උන් ටික ගෙදර යවලා උගතුන් පාර්ලිමේන්තු යවන එක..ඒත් මේ සොරිලංකාවෙ එහෙම වෙන්නෙ නැ..
පරන කසිකබල් හොරු කසිප්පු කාරයො ඇවිල්ල ජනතාවට රෙද්ද උස්සනවා අවුරුදු 5ක්..
ඕකුන් හොරකමට පුරුදු වෙච්ච කම්බ හොරු..බලන් ඉන්නෙ කොහෙන්ද ගහන්න පුලුවන් කියලා ..



දැන් එහෙමද ආස, කවුද මේ පාර වෙනස උදාකරවන්නෙ 


උබ දකීවි කියලා බයේ ඒකයි අතන මෙතන රිප්ලයි දාන්නෙඅතන මෙතන කියන්වන්නේ නැතුව මේ ආණ්ඩුවේ වරද්දකින්ග් හොරමෙන් මාෆියාවෙන් වුනා නම් අපිටත් දැනගන්න කියපන්කො හේතුව
http://www.elakiri.com/forum/showthread.php?p=25057360#post25057360


අහ් මේ 225 එපා රවුන්ඩ 2 ද???දැන් එහෙමද ආස, කවුද මේ පාර වෙනස උදාකරවන්නෙ
![]()

පෝරිසාදයා;25059506 said:වෙනසක් උදා වෙන්නෙ නෑ..
කවුරු ආවත් පරන තැටියම තමා දුවන්නෙ බන් මේ අවුරුදු 5ත්...![]()



ඉතින් බන් උබලට පුලුවන්නෙ තැටිය වෙනස් කරවන්ඩ, ඇයි මේ උස්සහය අත ඇරල, පොඩ්ඩක් උස්සහ කරපල්ලකො..![]()

පොන්නය මගේ පේක් එකක් එක්ක බර සංවාදයක්ඉතින් බන් උබලට පුලුවන්නෙ තැටිය වෙනස් කරවන්ඩ, ඇයි මේ උස්සහය අත ඇරල, පොඩ්ඩක් උස්සහ කරපල්ලකො..![]()


පෝරිසාදයා;25059529 said:උඹලවගෙ බත් කන හරක් බහුතරයක් ඉන්න රටේ එව්ව හීන තමා ඉතින් ..![]()


උබ දකීවි කියලා බයේ ඒකයි අතන මෙතන රිප්ලයි දාන්නෙ![]()