එළවලු ගිනි ගණන්නෙ සිංහලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අවශ්ය නැ, මට පෝලිම්වල පැය 10-12 හිටන් ඉන්ඩ මොලේ අමාරුවක් නැ උබට වගේ,.:lol::lol:

    බතුයි එලෝළුයි නොවෙ කන්නෙ?

    Maradanata enda one na macho, Heta idala Kotuwe station eka lagath meka karanawa kiwwa.
    Ranil sirge free wifi walin google maps location eka hoyaganna.
    සති දෙහෙකට කලියෙන් පෝන් එක විකුනලා ඒ සල්ලි වලින් ලූණු පන්සීයක් අරන් කෑවා බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    එළවලු ගිනි ගණන්නෙ සිංහලු 01-03-2020 08:32 AM pala huththige putho yanna....gon pakaya
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොනා උනත් මේක සින්හල රට.... 'මේ සින්හල අපේ රටයි' සින්දුව රෙඩියෝ එකේ අහගෙන බඩගින්නෙ මලත් මොකෝ බන් :)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    දැන් මොනා උනත් මේක සින්හල රට.... 'මේ සින්හල අපේ රටයි' සින්දුව රෙඩියෝ එකේ අහගෙන බඩගින්නෙ මලත් මොකෝ බන් :)
    රට රකින අපේ විරුවා සිංදුව ඉවර වෙන්න ඉවර වෙන්න ඒකම යන කැසට් පීස් එකක් ගන්න තැනක් කියපන්කො, පෝලිමේ ඉන්නකොට පාළුවටත් එක්ක අහන් ඉන්න.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    nDdyiXf.jpg
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    කන්න බොන්නද යකෝ උබ් චන්දේ දුන්නේ.. කන්න බොන්න රටක් තියෙන්න එපැයි.. :sorry::sorry::sorry:

    පුතානෝ ආවනම් පෑඩ් පැක් එකත් එක්කම 500යි.. :cool::cool:

    පුතානෝ ආවනම් තොගේ ඔය තියන හූණු බිජ්ජ කපල දාල එතනට පෑඩ් එකක් බඳින්න තිබ්බා... :lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    බතුයි එලෝළුයි නොවෙ කන්නෙ?

    සති දෙහෙකට කලියෙන් පෝන් එක විකුනලා ඒ සල්ලි වලින් ලූණු පන්සීයක් අරන් කෑවා බන්.

    ඔක්කොම කෑවද..? එකක් ඉතුරු කරගෙන හොඳට සුද්ද කොරලා පුකේ ගහගනින්.. ඔය ඌෂ්ණෙ අඩුවෙන්න...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රට රකින අපේ විරුවා සිංදුව ඉවර වෙන්න ඉවර වෙන්න ඒකම යන කැසට් පීස් එකක් ගන්න තැනක් කියපන්කො, පෝලිමේ ඉන්නකොට පාළුවටත් එක්ක අහන් ඉන්න.

    පොලිමෙ උබ ඉන්න හරියට ඇහෙන්නෙ නැද්ද බන්... ?:sorry: අපිට ඉස්සරහ ඉන්න එකක් ෆුල් සෙටප් එකක් අරගෙන අවිල්ල ඔක රිපිට් වෙන්න දාල තියෙන්නෙ... :love:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න දැන්නම් කිරියේ මධ්‍යස්ථ මතදාරින්ගේ හෙලුව පේන්න ගන්නවා ටික ටික..... 225 ම පැත්තකින් තියල අපි චන්දෙ දුන්න මනුස්සයා යම් සාධාරණයක් කරන්න උත්සහ කරනවා රට වෙනුවෙන්..... ඒක නෙපෙනෙනවා උනාට අනික් හැමදේම ඉස්සරට වඩා නරකයි කියල පේන මෝඩ සිංහලු....2015 දි බලේ ගත්ත එක පාලකයෙක් හරි හරියට වැඩ කරානම් අද රට මේ තැන නෑ....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113

    ඔක්කොම කෑවද..? එකක් ඉතුරු කරගෙන හොඳට සුද්ද කොරලා පුකේ ගහගනින්.. ඔය ඌෂ්ණෙ අඩුවෙන්න...
    නොකා නොබී ඉඳලා හරි බයියෙක් දැක්කොත් අනිවා එකක් ඔබලා තමයි යවන්නෙ. දෙකට කැපිච පණුවා වගේ එකම විලාපයක් තියෙන්නෙ. ඔය ඔය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    පොලිමෙ උබ ඉන්න හරියට ඇහෙන්නෙ නැද්ද බන්... ?:sorry: අපිට ඉස්සරහ ඉන්න එකක් ෆුල් සෙටප් එකක් අරගෙන අවිල්ල ඔක රිපිට් වෙන්න දාල තියෙන්නෙ... :love:
    බෑ බන් බයියො එක්ක. උනුත් ඒ සිංදුව කියනවනේ. ගෝශාව වැඩියි. නිස්කලන්කව අහන්න ඉන්න ඕනේ. නැත්නම් හිතට ඒ ගෙම්ම එන්නෑ. ඒම ගෙම්මක් නැතුව පෝලිමක ඔච්චර වෙලා ඉන්නත් බෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඔන්න දැන්නම් කිරියේ මධ්‍යස්ථ මතදාරින්ගේ හෙලුව පේන්න ගන්නවා ටික ටික..... 225 ම පැත්තකින් තියල අපි චන්දෙ දුන්න මනුස්සයා යම් සාධාරණයක් කරන්න උත්සහ කරනවා රට වෙනුවෙන්..... ඒක නෙපෙනෙනවා උනාට අනික් හැමදේම ඉස්සරට වඩා නරකයි කියල පේන මෝඩ සිංහලු....2015 දි බලේ ගත්ත එක පාලකයෙක් හරි හරියට වැඩ කරානම් අද රට මේ තැන නෑ....
    සරණට බැරි නිසා ඌගේ ගෑනිව ගේන එක සිස්ටම් චේන්ජ්ද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සරණට බැරි නිසා ඌගේ ගෑනිව ගේන එක සිස්ටම් චේන්ජ්ද?

    කුහක විවේචන වලින් රටට වෙන සෙතක් නැත.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    කුහක විවේචන වලින් රටට වෙන සෙතක් නැත.....
    225 එපා කිව්ව එක බයියන්ගෙ ප්‍රතිපත්තියක් නෙවේනෙ බන්. ඒක ගෙනාවෙ ටොයියොත් නෙවේ ජෙප්පොත් නෙවේ. පාර්ලිමේන්තුවෙ ඉන්න මීහරක් ටික එපා වෙච්ච පක්ශ පාට බදානොගත්තු මිනිස්සු. උබලා දැන් අනුන්ගෙ සටන් පාඨ අල්ලන් කියවන්න එපා. බයියන්ට තිබ්බෙ එකම පාඨයයි ඒ රාජපක්ස කෙනෙක්ම ඕන කියන එකයි. තාත්තගෙන් පුතාට, අයියගෙන් මල්ලිට, ඔන්න ඕකයි ඔබලගෙ සිස්ටම් චේන්ජ් එක. නැතුව පොහොට්ටුවෙ සීනියර් උන් හිටියෙ නැතුවද? උගත් මිනිස්සු නැතුවද? 225න් පිට වියත්තු නැතුවද? නෑනේ. හිටියනෙ. ඒත් මහ එකා දෙන්නෑනේ. බයොයොන්ටත් පිට එකෙක් වැඩක් නෑනේ. පිට අයගෙ රාජපක්ස ලේ නහර වල දුවන්නෙ නෑනේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුහක විවේචන වලින් රටට වෙන සෙතක් නැත.....

    karma is bitch.. :P:P

    2013- 2019 රටේ ආර්ථික දත්ත පරීක්ෂා කලාම පැහැදිලි වෙනවා රටක් විදියට විවේචනත් එක්ක අද තල්ලු වෙලා තියෙන තැන..... අදත් රටට හිතකර නායකයෙකුට වැඩක් කරන්න නොදෙන වග පැහැදිලියි....