mamath mula hitewwa poddak udata harila narak una.අපේ ගෙදර වවල තිබුණ පෝච්චි වල.
ඉතුරු වෙන ලීක්ස් මුල හිටෙව්වම හැදෙනව.... අවුලක් ගියේ නෑ....
oya wage pochchiwala hitawala balannam.
parana mul walin aluth pala enawada?
mamath mula hitewwa poddak udata harila narak una.අපේ ගෙදර වවල තිබුණ පෝච්චි වල.
ඉතුරු වෙන ලීක්ස් මුල හිටෙව්වම හැදෙනව.... අවුලක් ගියේ නෑ....
මගෙනං පැළ ආවෙ නෑ. ඒ මුලේ තිබුණ කැපුන කොළම උඩට දික් වෙනව, ගහ මැදින් අලුතින් කොළ ලියලනව. අලුත් පැළ හැදුනෙ නෑ.mamath mula hitewwa poddak udata harila narak una.
oya wage pochchiwala hitawala balannam.
parana mul walin aluth pala enawada?
matath ohoma thama une. ara samahara gas kapala dammath theiyen sprit ekata athu tika awith marenawa wage deyak wenne.මගෙනං පැළ ආවෙ නෑ. ඒ මුලේ තිබුණ කැපුන කොළම උඩට දික් වෙනව, ගහ මැදින් අලුතින් කොළ ලියලනව. අලුත් පැළ හැදුනෙ නෑ.
කොහෙත් ඔහොම තමා. කඩේ තියෙනව බේතක් ගෙනත් දාපන් මලට පහුවදාට ගෝව ගෙඩි කන්න පුලුවන්. වෙලදපොලේ විස අධිකම එලවලුවගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
කෘතිමව පරාගනය කරන්න ඕනෙ. ගෙඩි ළමයි වගේ පරිස්සම් කරන්න ඕනෙ. එක ගෙඩියක මැස්සො බිත්තර දැන්මොත් වගාවම ඉවරයිවට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
ඌරු මීයා ශොට් එක දෙනව ඇතිබතල අල නෑ. වැල් විතරයි....
ගොඩක් අය නොදන්න දෙයක්. මේකට ඕනෙ නිවැරදි උශ්නත්වයම විතරක් නෙමේ. උශ්නත්ව වෙනසයි වැදගත්. රාත්‍රියේ සහ දහවල් අතරඅර්තාපල් ගස් විතරයි... අල නෑ.
ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
mage nam gowa gedi awa kisima bethak noda.කොහෙත් ඔහොම තමා. කඩේ තියෙනව බේතක් ගෙනත් දාපන් මලට පහුවදාට ගෝව ගෙඩි කන්න පුලුවන්. වෙලදපොලේ විස අධිකම එලවලුව
තෑන්ක්ස් මචෝ...කොහෙත් ඔහොම තමා. කඩේ තියෙනව බේතක් ගෙනත් දාපන් මලට පහුවදාට ගෝව ගෙඩි කන්න පුලුවන්. වෙලදපොලේ විස අධිකම එලවලුව
කෘතිමව පරාගනය කරන්න ඕනෙ. ගෙඩි ළමයි වගේ පරිස්සම් කරන්න ඕනෙ. එක ගෙඩියක මැස්සො බිත්තර දැන්මොත් වගාවම ඉවරයි
ඌරු මීයා ශොට් එක දෙනව ඇති
ගොඩක් අය නොදන්න දෙයක්. මේකට ඕනෙ නිවැරදි උශ්නත්වයම විතරක් නෙමේ. උශ්නත්ව වෙනසයි වැදගත්. රාත්‍රියේ සහ දහවල් අතර
රතු ලූනු හිටවනකොට ලූනු ගෙඩියේ උඩ (දළු දාන පැත්ත) පැත්තෙන් පෙත්තක් (මිලි මීටර් තුනක් විතර පහලින් ) කපලා දාන්න. පහල මුල් අදින පැත්තෙනුත් යාන්තම් මිලි මීටරයක් විතර කපලා දාන්න. ලූනු ගෙඩි හැදෙන්න නම් හොඳට අව්ව, වතුර දෙක තියෙන්න ඕනෑ. පෝර පසක නොවෙයි නම් පෝරත් දාන්න වෙනවා.මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,
රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,
ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
බතල අල නෑ. වැල් විතරයි....
අර්තාපල් ගස් විතරයි... අල නෑ.
ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
තෑන්ක්ස් මචෝ....රතු ලූනු හිටවනකොට ලූනු ගෙඩියේ උඩ (දළු දාන පැත්ත) පැත්තෙන් පෙත්තක් (මිලි මීටර් තුනක් විතර පහලින් ) කපලා දාන්න. පහල මුල් අදින පැත්තෙනුත් යාන්තම් මිලි මීටරයක් විතර කපලා දාන්න. ලූනු ගෙඩි හැදෙන්න නම් හොඳට අව්ව, වතුර දෙක තියෙන්න ඕනෑ. පෝර පසක නොවෙයි නම් පෝරත් දාන්න වෙනවා.
ලූනු හිටවන්න ඉස්සෙල්ලා දවස් 7-10 විතර විතර ෆ්‍රිජ් එකේ එළවලු දාන කොටසේ දාලා තියන්න. ඊට පස්සේ ඉහත විදියට කපලා හිටවන්න. එතකොට දවසකින් දෙකකින්ම ඉක්මනට දළු දානවා. ඒ හැර තරමක් ලොකු ලූනු ගෙඩි (උඩ සිට පහලට) දිග අතට දෙකට පලලා (දළු දාන පැත්තෙනුත්, මුල් අදින පැත්තෙනුත් බාගය බැගින් සමානව එන ලෙස කපන්න) හිටෙව්වාම ඒකෙන් ගස් දෙකක් හදා ගන්න පුළුවන්.
@PHBhagya මිස් ඔය කොට සාය කෑල්ලත් ගහන් ගස් වටේ කැරකෙනකොට ඔයින් නතර උනා ඇති....මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,
රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,
ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
බතල අල නෑ. වැල් විතරයි....
අර්තාපල් ගස් විතරයි... අල නෑ.
ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...

නියමයි ගොවි මහතෙක්.මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,
රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,
ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
බතල අල නෑ. වැල් විතරයි....
අර්තාපල් ගස් විතරයි... අල නෑ.
ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...