එළවලු වලට පොහොර

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපේ ගෙදර වවල තිබුණ පෝච්චි වල.
    ඉතුරු වෙන ලීක්ස් මුල හිටෙව්වම හැදෙනව.... අවුලක් ගියේ නෑ....
    mamath mula hitewwa poddak udata harila narak una.
    oya wage pochchiwala hitawala balannam.
    parana mul walin aluth pala enawada?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    mamath mula hitewwa poddak udata harila narak una.
    oya wage pochchiwala hitawala balannam.
    parana mul walin aluth pala enawada?
    මගෙනං පැළ ආවෙ නෑ. ඒ මුලේ තිබුණ කැපුන කොළම උඩට දික් වෙනව, ගහ මැදින් අලුතින් කොළ ලියලනව. අලුත් පැළ හැදුනෙ නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගෙනං පැළ ආවෙ නෑ. ඒ මුලේ තිබුණ කැපුන කොළම උඩට දික් වෙනව, ගහ මැදින් අලුතින් කොළ ලියලනව. අලුත් පැළ හැදුනෙ නෑ.
    matath ohoma thama une. ara samahara gas kapala dammath theiyen sprit ekata athu tika awith marenawa wage deyak wenne.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කාබනික පොහොර දානවා නම් ඒවගෙ NPK එක බලල හදාගන්න. පැලේ මුල් කාලේ Nitrogen වැඩි වශයෙන් ඕනේ. පැල ලොකු වෙන්කොට phosphorus, Potassium වැඩියෙන් ඕනේ වෙනවා. තව ගෙඩි හැදෙන ඒවාට calcium, mag ඕනේ වෙනවා. ඕවා හරියට එන විදිහට compost එක හදාගන්න.

    පෝච්චි වල හිටවන්න වා නම් ඒවගෙ size එකත් ඵලදාව ට බලපානවා. මුල් වලට හොඳින් වර්ධනය වෙන්න ඉඩ තිබ්බොත් ඵලදාව හොඳයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,948
    1
    9,751
    113
    Gampaha
    ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
    කොහෙත් ඔහොම තමා. කඩේ තියෙනව බේතක් ගෙනත් දාපන් මලට පහුවදාට ගෝව ගෙඩි කන්න පුලුවන්. වෙලදපොලේ විස අධිකම එලවලුව
    වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
    කෘතිමව පරාගනය කරන්න ඕනෙ. ගෙඩි ළමයි වගේ පරිස්සම් කරන්න ඕනෙ. එක ගෙඩියක මැස්සො බිත්තර දැන්මොත් වගාවම ඉවරයි
    බතල අල නෑ. වැල් විතරයි....
    ඌරු මීයා ශොට් එක දෙනව ඇති
    අර්තාපල් ගස් විතරයි... අල නෑ.
    ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
    ගොඩක් අය නොදන්න දෙයක්. මේකට ඕනෙ නිවැරදි උශ්නත්වයම විතරක් නෙමේ. උශ්නත්ව වෙනසයි වැදගත්. රාත්‍රියේ සහ දහවල් අතර
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොහෙත් ඔහොම තමා. කඩේ තියෙනව බේතක් ගෙනත් දාපන් මලට පහුවදාට ගෝව ගෙඩි කන්න පුලුවන්. වෙලදපොලේ විස අධිකම එලවලුව
    mage nam gowa gedi awa kisima bethak noda.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    කොහෙත් ඔහොම තමා. කඩේ තියෙනව බේතක් ගෙනත් දාපන් මලට පහුවදාට ගෝව ගෙඩි කන්න පුලුවන්. වෙලදපොලේ විස අධිකම එලවලුව

    කෘතිමව පරාගනය කරන්න ඕනෙ. ගෙඩි ළමයි වගේ පරිස්සම් කරන්න ඕනෙ. එක ගෙඩියක මැස්සො බිත්තර දැන්මොත් වගාවම ඉවරයි

    ඌරු මීයා ශොට් එක දෙනව ඇති

    ගොඩක් අය නොදන්න දෙයක්. මේකට ඕනෙ නිවැරදි උශ්නත්වයම විතරක් නෙමේ. උශ්නත්ව වෙනසයි වැදගත්. රාත්‍රියේ සහ දහවල් අතර
    තෑන්ක්ස් මචෝ...
    බේත්නං ගහන්නෙ නෑ....

    වට්ටක්ක හදාගන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ.

    බතල හැදුවට අල බහින්නෙ නෑ මචං. මුල් විතරයි.
    @Honda.putha ගෙ ක්‍රමේට හිටවල බලනව....👍👍👍
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,

    රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
    මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
    පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,

    ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
    වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
    බතල අල නෑ. වැල් විතරයි....
    අර්තාපල් ගස් විතරයි... අල නෑ.
    ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
    රතු ලූනු හිටවනකොට ලූනු ගෙඩියේ උඩ (දළු දාන පැත්ත) පැත්තෙන් පෙත්තක් (මිලි මීටර් තුනක් විතර පහලින් ) කපලා දාන්න. පහල මුල් අදින පැත්තෙනුත් යාන්තම් මිලි මීටරයක් විතර කපලා දාන්න. ලූනු ගෙඩි හැදෙන්න නම් හොඳට අව්ව, වතුර දෙක තියෙන්න ඕනෑ. පෝර පසක නොවෙයි නම් පෝරත් දාන්න වෙනවා.

    ලූනු හිටවන්න ඉස්සෙල්ලා දවස් 7-10 විතර විතර ෆ්‍රිජ් එකේ එළවලු දාන කොටසේ දාලා තියන්න. ඊට පස්සේ ඉහත විදියට කපලා හිටවන්න. එතකොට දවසකින් දෙකකින්ම ඉක්මනට දළු දානවා. ඒ හැර තරමක් ලොකු ලූනු ගෙඩි (උඩ සිට පහලට) දිග අතට දෙකට පලලා (දළු දාන පැත්තෙනුත්, මුල් අදින පැත්තෙනුත් බාගය බැගින් සමානව එන ලෙස කපන්න) හිටෙව්වාම ඒකෙන් ගස් දෙකක් හදා ගන්න පුළුවන්.
     
    තෑන්ක්ස් මචෝ....👍👍👍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,

    රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
    මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
    පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,

    ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
    වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
    බතල අල නෑ. වැල් විතරයි....
    අර්තාපල් ගස් විතරයි... අල නෑ.
    ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
    @PHBhagya මිස් ඔය කොට සාය කෑල්ලත් ගහන් ගස් වටේ කැරකෙනකොට ඔයින් නතර උනා ඇති.... :eek:
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    පොතක් වගේ නැද්ද? ඕවා ගන්නේ කොහෙන්ද? කොච්චරක් දානවද?
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    දැනට පසේ පවතින පෝෂණ තත්ත්වය මත තමයි පොහොර වල අවශ්‍යතාවය තීරණය වෙන්නෙ. කොම්පොස්ට් පමණක් යෙදීමෙන් හොඳ අස්වැන්නක් ගන්න අමාරුයි.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම හදපු ඒවයින් ගත්ත ප්‍රතිඵල,

    රාබු, බටු, බණ්ඩක්ක, මාළු මිරිස්, කරවිල, දඹල, ලීක්ස් අවුලක් නැතුව හැදෙනව.
    මඤ්ඤොක්ක මාස 6කින් විතර අල බහිනව.
    පතෝල සත්තුන්ගෙන් පරිස්සං කරගත්තොත් හැදෙනව,

    ගෙඩි ගෝව වල ගෙඩි නෑ. කොළ විතරයි.... මැල්ලුම් කන්න පුලුවන්
    වට්ටක්ක, කොමඩු, ගෙඩි නෑ වැලුයි මලුයි විතරයි....
    බතල අල නෑ. වැල් විතරයි....
    අර්තාපල් ගස් විතරයි... අල නෑ.
    ලූණු වල හිටෝපු ලූණු ගෙඩියත් නෑ...
    නියමයි ගොවි මහතෙක්.
     
    • Love
    Reactions: NRTG