එළවලු_හාල්_රාජපක්ෂ

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එළවලු_හාල්_රාජපක්ෂ

    දන්න කෙනෙක් පැහැදිලි කරන්න බලන්න එළවලු ගිනි ගණන් ඇයි ? මොකද්ද ඇත්ත හේතුව ?
    වැස්සට හානි වෙලාද අස්වැන්න අඩුද ? රාජපක්ෂලාගේ මාෆියාවද ? නැත්නම් රාජපක්ෂලාගේ නොහැකියාවද වෙළද මාෆියාව නවත්තන්න බැරිවීම ??

    හාල් එකපාර වැඩි වුනේ ඇයි ? උබලගේ පැත්තේ කියකින්ද ? හේතුව ??

    දේශපාලනේ පැත්තක තියාලා හරි හේතුව කියපන්කො බලන්න

    ලුණු නම් රටින් ගෙන එක නැවැත්තුවා නේ එළවලු පිටින් ගෙනාවද නැත්නම් මුදලාලි රාජපක්ෂ ආණ්ඩුවේද

    Mc9T7ix.jpg
     
    Last edited:
    • Like
    Reactions: powersport

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් මිලේ සැලකිය යුතු වෙනසක් උනේ නැ, ජනාධිපතිවරයනට පෙර සහ දැන් ම්ල ගනන් සමානයි.,

    එලවලු මිල වැඩි උනා වැස්ස නිසා, උඩරට යාපනේ මැදරට ඔය හැමතැනම තිබ්බ එලවලු වැස්සට කුණු උනා ඒකෙන් සැපයුම අඩුයි, තව මාස 2-3 මිල අඩු වෙනව ..
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory

    uba elawalu ganne mahabage welisara hariyenda??
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හාල් මිලේ සැලකිය යුතු වෙනසක් උනේ නැ, ජනාධිපතිවරයනට පෙර සහ දැන් ම්ල ගනන් සමානයි.,

    එලවලු මිල වැඩි උනා වැස්ස නිසා, උඩරට යාපනේ මැදරට ඔය හැමතැනම තිබ්බ එලවලු වැස්සට කුණු උනා ඒකෙන් සැපයුම අඩුයි, තව මාස 2-3 මිල අඩු වෙනව ..

    ඔබේ කොමෙන්ටුවට ස්තුතියි :)

    uba elawalu ganne mahabage welisara hariyenda??
    බෝඩිමේ ජිවිතේ බන් පින්තුරේ උස්සපු එකක්

    ඔබේ කොමෙන්ටුවට ස්තුතියි :)
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    හාල් මිලේ සැලකිය යුතු වෙනසක් උනේ නැ, ජනාධිපතිවරයනට පෙර සහ දැන් ම්ල ගනන් සමානයි.,

    එලවලු මිල වැඩි උනා වැස්ස නිසා, උඩරට යාපනේ මැදරට ඔය හැමතැනම තිබ්බ එලවලු වැස්සට කුණු උනා ඒකෙන් සැපයුම අඩුයි, තව මාස 2-3 මිල අඩු වෙනව ..

    :yes::yes::yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වැස්ස කාලෙට ගිය අවුරුදු හතරේ ඵළවලු ගාණ අඩු උනාද?ඒ කාලෙ යහපාලනයෙන් මිනිස්සුන්ට ක්‍රෝටන් කොළ කන්න කිව්ව වගේ මතකයි..
     
    pohottuva

    Member
    Mar 13, 2019
    24
    9
    0
    ඉන්දියාවේ වගේ එක එලවලුවක් එක්ක බත් කන්න පුරුදු වෙයල්ලා.ඉන්දියාවේ ගම්වල එක එලවලුක් එක්ක මිනිස්සු කන්නේ.අනිත් එක ජාතික ආරක්ෂාව වෙනුවෙන් යම් කැපවීමක් කරන්න ඕන.හැමතිස්සෙම මුන්ට කන බනේ.ක වේලක් කෑවා කියලත් මිනිස්සු මැරෙන්නේ නෑ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    hal mile wenasak naha.ekanam thibba ganan thamai
    elawalu wala mila wadi.ekata hethuwanam wassa,adu sapayuma
    eka masa dekakin hariyawi
    rathu lunu ehema 1kg Rs700 thibba ewa dan Rs450 thiyenawa
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    චන්ද්‍රිකාගේ කාලේ රතුලුනු කිලෝ එක රුපියක් විස්සයි,හැම එලවලුවක්ම කිලො එක රුපියල් පහලොවයි රු විස්සයි.වැටකොලු,කරවිල බන්ඩක්ක එහෙම කිලො එකම රුපියල් දහයක් උනේ.මම කියන්නේ .2005න් පස්සේ විස්ස හත්ලිහ උන හතලිහ හැට උනා හැට සීය දෙසියා උනා දැන් හාරසිය පන්සීය වෙලා.මේකට හේතුව අධික ණය බර සහිත ආර්ථිකය.
     
    Last edited:
    • Like
    Reactions: powersport

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හාල් මිල 2015 දි යහපාලනේ බලේ ගත්ත දා ඉදල ක්‍රමිකව වැඩිඋනා... ඒකට හේතුව ඒ වනවිටත් මහාපරිමාණ මුදලාලිලා 4 දෙනෙත් අතර බෙදිල ගිහින් තිබුණු සහල් මාෆියාව කරගෙන යාමට පසුතලය නියමාකාරයෙන්ම සකස් කරදීම... රජය වී මිලදී ගැනීම අත්හැර දාලා උන්ට ඕන ඕන විදියට ගොවියගෙන් වී ඇරන් මිල තීරණය කරන්න උන්ටම ඉඩදීම... 2019 රජය වී මිලදීගන්න කිසිම උත්සාහයක් දැරුවේ නෑ. රජය ඒ ගැන කිසිම තැකීමක් නොකර ඉදීමේ ප්‍රතිපලය තමයි අද හාල්මිල.

    එළවලු....... මාස 6 ක් එක දිගට පැවති වර්ෂාව ... තව නොවැම්බර් දෙසැම්බර් අධිත ශීත දේශගුණය නුවරඑළිය හින්ද කැරට් ලීක්ස් ඇතුලු එළවලු කුණුවෙන්න ගත්තා. වර්ෂාව වැඩිඋනා...

    විශේෂම දේ ලූණු.... ලූණු ලංකාවේ නිෂ්පාදනය අපේ අවශ්‍යතාවය වගේ දෙගුණයටෙ ආසන්නයි... එහෙනම් ඇයි මේතරම් ලූණු මිළ වැඩී වෙන්න හේතුව.... තත්වයෙල් බාල ලූණු බීජ බෙදාහැරීම... අසීමාන්තික ආනයනය නිසා ලූණු මිල පහතට වැටීම මත ගොවියා ලූණු වගාවෙන් බැහැරට යාම...
     
    ඩඩ්ලි සිරිසේන අරලිය එක නිකන් ආන්ඩුවට දෙනවලු.දෙන වෙලාවේ ගන්න තියෙන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    හාල් මිලේ සැලකිය යුතු වෙනසක් උනේ නැ, ජනාධිපතිවරයනට පෙර සහ දැන් ම්ල ගනන් සමානයි.,

    එලවලු මිල වැඩි උනා වැස්ස නිසා, උඩරට යාපනේ මැදරට ඔය හැමතැනම තිබ්බ එලවලු වැස්සට කුණු උනා ඒකෙන් සැපයුම අඩුයි, තව මාස 2-3 මිල අඩු වෙනව ..

    හාල් මිලේ සැලකිය යුතු වෙනසක් උනේ නැ, ජනාධිපතිවරයනට පෙර සහ දැන් ම්ල ගනන් සමානයි., :lol::lol::lol:

    මරු විහිලු ඕයි මේවා.. :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    හාල් මිල 2015 දි යහපාලනේ බලේ ගත්ත දා ඉදල ක්‍රමිකව වැඩිඋනා... ඒකට හේතුව ඒ වනවිටත් මහාපරිමාණ මුදලාලිලා 4 දෙනෙත් අතර බෙදිල ගිහින් තිබුණු සහල් මාෆියාව කරගෙන යාමට පසුතලය නියමාකාරයෙන්ම සකස් කරදීම... රජය වී මිලදී ගැනීම අත්හැර දාලා උන්ට ඕන ඕන විදියට ගොවියගෙන් වී ඇරන් මිල තීරණය කරන්න උන්ටම ඉඩදීම... 2019 රජය වී මිලදීගන්න කිසිම උත්සාහයක් දැරුවේ නෑ. රජය ඒ ගැන කිසිම තැකීමක් නොකර ඉදීමේ ප්‍රතිපලය තමයි අද හාල්මිල.

    එළවලු....... මාස 6 ක් එක දිගට පැවති වර්ෂාව ... තව නොවැම්බර් දෙසැම්බර් අධිත ශීත දේශගුණය නුවරඑළිය හින්ද කැරට් ලීක්ස් ඇතුලු එළවලු කුණුවෙන්න ගත්තා. වර්ෂාව වැඩිඋනා...

    විශේෂම දේ ලූණු.... ලූණු ලංකාවේ නිෂ්පාදනය අපේ අවශ්‍යතාවය වගේ දෙගුණයටෙ ආසන්නයි... එහෙනම් ඇයි මේතරම් ලූණු මිළ වැඩී වෙන්න හේතුව.... තත්වයෙල් බාල ලූණු බීජ බෙදාහැරීම... අසීමාන්තික ආනයනය නිසා ලූණු මිල පහතට වැටීම මත ගොවියා ලූණු වගාවෙන් බැහැරට යාම...

    තත්වයෙල් බාල ලූණු බීජ බෙදාහැරීම - බැසිල් මතක් උනා බ්‍රෝ.. :lol::lol::lol:

    මට 100%ක් ශුවර් යහපාලුවන් කිසි බීජයක් බෙදුවේ නෑ උන්ට බීජ තිබුනේ නෑ :lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තත්වයෙල් බාල ලූණු බීජ බෙදාහැරීම - බැසිල් මතක් උනා බ්‍රෝ.. :lol::lol::lol:

    මට 100%ක් ශුවර් යහපාලුවන් කිසි බීජයක් බෙදුවේ නෑ උන්ට බීජ තිබුනේ නෑ :lol::lol::lol:

    එතකොට අවුරුදු 4 ක් බීජ දුන්නෙම නෑ... අබ සරණ තමයි ඉතින්..... අහන්න දෙයක් නෑ... 2019 මෙට්‍රික් ටොන් 5000යි නිෂ්පාදනය.... ඒක 2016 තිබුණ මෙට්‍රික් ටොන් 12500ක නිෂ්පාදනයක්....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    එතකොට අවුරුදු 4 ක් බීජ දුන්නෙම නෑ... අබ සරණ තමයි ඉතින්..... අහන්න දෙයක් නෑ... 2019 මෙට්‍රික් ටොන් 5000යි නිෂ්පාදනය.... ඒක 2016 තිබුණ මෙට්‍රික් ටොන් 12500ක නිෂ්පාදනයක්....

    උෟ හරි යහපාලනේ හොඳක් කියන ඵක ගැන සතුටු වෙයන්.:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,740
    113
    හස්තිශෛලපුර
    එතකොට අවුරුදු 4 ක් බීජ දුන්නෙම නෑ... අබ සරණ තමයි ඉතින්..... අහන්න දෙයක් නෑ... 2019 මෙට්‍රික් ටොන් 5000යි නිෂ්පාදනය.... ඒක 2016 තිබුණ මෙට්‍රික් ටොන් 12500ක නිෂ්පාදනයක්....

    බැසිලා ඒකෙනුත් ගැහුවා ඌ අවුරුදු ගානකට බීජ ගෙන්නුවා.. එත් 50-50 පුස්.. හරියට යහපාලුවෝ වගේ :dull::dull::dull:

    උබ දන්නේ නැතිනම් කෘශිකර්ම උපදේශක කෙනෙක්ගෙන් අහපන්.. :P:P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැසිලා ඒකෙනුත් ගැහුවා ඌ අවුරුදු ගානකට බීජ ගෙන්නුවා.. එත් 50-50 පුස්.. හරියට යහපාලුවෝ වගේ :dull::dull::dull:

    උබ දන්නේ නැතිනම් කෘශිකර්ම උපදේශක කෙනෙක්ගෙන් අහපන්.. :P:P

    ලොල් මොක අවුරුදු ගානකට , ...... බොරුවක් කියද්දි අහු වෙන්නෙ නැතිවෙන්ඩ කියන්ඩ ඉගෙන ගනින් බුරුවො.ලුණු බිජ කොහොමද අවුරුදු ගානක් තියාගන්නෙ,:lol::lol::lol::lol::lol: නොදකින් මුන් නම් බොරුවෙන්මයි ජිවත් වෙන්නෙ..