ලන්කාවේ වෙජිටේරියන් බල්ලෝ හදන අය ඉන්නවා ඇන්ඩ් සමහර බල්ලෝ පොඩි කාලේ ඉදන්ම වෙජිටේරියන් වෙච්ච අයත් ඉන්නවා නිකම්ම.
එකපාරක් අටපට්ටමේ පෙන්නුවා ලන්කාවේ පන්සලක ඉන්න පොමරේනියන් බල්ලෙක්ව.
ඌට මස්,මාලු දාලා බත් දුන්නට කන්නේ නෑ.
ඌ කන්නේ පලතුරුයි , එලවලුයි විතරයි.
මස්,මාලු දාලා බත් එකකුයි,එලවලු,පලතුරු දාලා බත් එකකුයි එකපාර කන්න තිබ්බාම ඌ කන්නේ එලවලු,පලතුරු තියන එක විතරයි.
වෙජිටේරියන් අයව හදන්න පුලුවන් ඒත් ටිකක් අමාරුයි සමහර කෑම එහෙම හොයාගන්න.
මයික්‍රොසොෆ්ට් බල්ලෝ එහෙම නැතෙයි?

මොකද බන් මේ ඇන්ඩ් .

Last edited:

