එළවළු බල්ලෝ -vogs aka v-dogs or vegetarian dogs

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලන්කාවේ වෙජිටේරියන් බල්ලෝ හදන අය ඉන්නවා ඇන්ඩ් සමහර බල්ලෝ පොඩි කාලේ ඉදන්ම වෙජිටේරියන් වෙච්ච අයත් ඉන්නවා නිකම්ම.
එකපාරක් අටපට්ටමේ පෙන්නුවා ලන්කාවේ පන්සලක ඉන්න පොමරේනියන් බල්ලෙක්ව.
ඌට මස්,මාලු දාලා බත් දුන්නට කන්නේ නෑ.
ඌ කන්නේ පලතුරුයි , එලවලුයි විතරයි.
මස්,මාලු දාලා බත් එකකුයි,එලවලු,පලතුරු දාලා බත් එකකුයි එකපාර කන්න තිබ්බාම ඌ කන්නේ එලවලු,පලතුරු තියන එක විතරයි.
වෙජිටේරියන් අයව හදන්න පුලුවන් ඒත් ටිකක් අමාරුයි සමහර කෑම එහෙම හොයාගන්න.

මයික්‍රොසොෆ්ට් බල්ලෝ එහෙම නැතෙයි?
:D

මොකද බන් මේ ඇන්ඩ් .:lol:
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉදිරියේ රාළ;20549786 said:
    අපේ ගෙදර හිටියා VOG නෙවෙයි HOG, ඒ කියන්නෙ Hopper Dog. ආප්ප බල්ලෙක්.

    අපි ආප්ප කන කොට ආප්ප කැඩෙන සද්දෙ ඇහිලා ඌ ෆෝම් වෙන්න ගත්තා. ඌ මසුත් කෑවා හැබැයි. නමුත් ඉන්න කල් වැඩිපුරම කෑවෙ ආප්ප තමා. අපිට ආප්ප 6 යි උට 8 යි. රෑට 4 යි උදේට 4 යි.

    :rofl::rofl::rofl::rofl::rofl:

    මගේ ජර්මන් ශෙපර්ඩ් එකා ආප්ප කන්න ආසයි.
    ආප්ප දීලා පිරිමහන්න බෑ ඌට.
    ප්ලේන් ආප්ප 10 ඇන්ඩ් බිත්තර ආප්ප 2 දෙනවා නෝමලි රෑට මම ඌගේ ඩිනර් එකට ආප්ප විතරක් කන්න දෙනවානම්.
    ඒත් මදි ඌට.
    මදි උනාම ඉතින් බත් කන්න දෙනවා.
    ආප්ප,පරාටා,පොඩි වඩේ,ටිපිටිප් කන්න මාර ආසයි.
    දීලා පිරිමහන්න බෑ ඉතින් ඕවා.
    මාලු ෆුල් කොත්තු දෙකක් කනවා සමහර දවස් වලට රෑට‍.
    මාරම ආසයි මාලු කොත්තු කන්න.
    ඔක්කොම කනවා.
    මම නෝමලි අයිස් කැට ටිකක් දාලා අයිස් වතුර බොන්න දෙනවා කාලා ඉවර උනාම බොන්න කියලා.
    හොදට කාලා වතුර ගොඩක් බීලා,මගේ ඇදට පැනලා කොට්ටෙට ඔලුව තියන් නිදාගන්නවා.
    මට ඉතින් ඉඩ නෑ ඇදේ නිදාගන්න.
    මාත් ඉතින් කොහෙන්හරි ඉඩක් හොයන් ඌත් එක්කම නිදාගන්නවා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    WJiw8fU.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මයික්‍රොසොෆ්ට් බල්ලෝ එහෙම නැතෙයි?
    :D

    https://support.microsoft.com/en-sg/contactus/

    ඔන්න ඕකට ගිහින් ඕන ප්‍රශ්ණයක් සබ්මිට් කරපන්.

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    :rofl::rofl::rofl::rofl::rofl:

    මගේ ජර්මන් ශෙපර්ඩ් එකා ආප්ප කන්න ආසයි.
    ආප්ප දීලා පිරිමහන්න බෑ ඌට.
    ප්ලේන් ආප්ප 10 ඇන්ඩ් බිත්තර ආප්ප 2 දෙනවා නෝමලි රෑට මම ඌගේ ඩිනර් එකට ආප්ප විතරක් කන්න දෙනවානම්.
    ඒත් මදි ඌට.
    මදි උනාම ඉතින් බත් කන්න දෙනවා.
    ආප්ප,පරාටා,පොඩි වඩේ,ටිපිටිප් කන්න මාර ආසයි.
    දීලා පිරිමහන්න බෑ ඉතින් ඕවා.
    මාලු ෆුල් කොත්තු දෙකක් කනවා සමහර දවස් වලට රෑට‍.
    මාරම ආසයි මාලු කොත්තු කන්න.
    ඔක්කොම කනවා.
    මම නෝමලි අයිස් කැට ටිකක් දාලා අයිස් වතුර බොන්න දෙනවා කාලා ඉවර උනාම බොන්න කියලා.
    හොදට කාලා වතුර ගොඩක් බීලා,මගේ ඇදට පැනලා කොට්ටෙට ඔලුව තියන් නිදාගන්නවා.
    මට ඉතින් ඉඩ නෑ ඇදේ නිදාගන්න.
    මාත් ඉතින් කොහෙන්හරි ඉඩක් හොයන් ඌත් එක්කම නිදාගන්නවා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    WJiw8fU.jpg

    ඔය කොට්ට බබා හෝදපන්කෝ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලොත් එක්ක නිදාගත්තොත් බලු මැක්කෝ එක්ක තමයි නැගිටින්න වෙන්නේ.

    2JoOnw0.jpg

    ඒ ඉස්සර තමා එහෙම කිව්වේ.
    මේවා තියනකම් මොන මැක්කොද බන්?

    ලන්කාවේ වෙජිටේරියන් බල්ලෝ හදන අය ඉන්නවා ඇන්ඩ් සමහර බල්ලෝ පොඩි කාලේ ඉදන්ම වෙජිටේරියන් වෙච්ච අයත් ඉන්නවා නිකම්ම.
    එකපාරක් අටපට්ටමේ පෙන්නුවා ලන්කාවේ පන්සලක ඉන්න පොමරේනියන් බල්ලෙක්ව.
    ඌට මස්,මාලු දාලා බත් දුන්නට කන්නේ නෑ.
    ඌ කන්නේ පලතුරුයි , එලවලුයි විතරයි.
    මස්,මාලු දාලා බත් එකකුයි,එලවලු,පලතුරු දාලා බත් එකකුයි එකපාර කන්න තිබ්බාම ඌ කන්නේ එලවලු,පලතුරු තියන එක විතරයි.
    වෙජිටේරියන් අයව හදන්න පුලුවන් ඒත් ටිකක් අමාරුයි සමහර කෑම එහෙම හොයාගන්න.

    මොනාද බං හොයාගන්න අමාරු ? පහල කොමෙන්ට් එකත් බලපං.

    oka vegetarian dog food nevei oka vegan dog food ekak.
    oka godak famous. and youtube eke onetharam vegan ballo innawa.
    oka godak un reccomand karanawa.
    oka mehe thiyeda? :p

    ballonta vegan wenna puluwan lu.
    puusonta thamai vegan seen1 echchara recommand karanne nahai kiyanne.

    samahara vegan youtubers la kiyanwa unge ballonta thibichcha leda okkoma nathi unaa kiyala un vegan unaama.

    mama danne naa ithin, un ehema kiyanawa
    අපේ ආප්ප බල්ලත් අන්තිම වෙනකල් වගේ කිසිම ලෙඩක් නැතුව කෝට් එකත් ගාණට ලස්සනට තියාගෙන හිටියා. වෙට් කෙනෙක් බැලුවෙත් නැති වුණ දවසෙ injection එක ගහපු වෙලේ විතරයි. මස් මාළු කැවෙන්න ඇත්තෙ මාසෙකට දෙතුන් සැරයක් වගේ. ආප්ප වලින් පස්සෙ දඟර බනිස්,ජෑම් බනිස්, සීනි බනිස්, කිඹුල බනිස් ඕවා තමා වැඩිපුරම කෑවේ. එතකොට උන් කියන කතාව හරි.
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලන්කාවේ වෙජිටේරියන් බල්ලෝ හදන අය ඉන්නවා ඇන්ඩ් සමහර බල්ලෝ පොඩි කාලේ ඉදන්ම වෙජිටේරියන් වෙච්ච අයත් ඉන්නවා නිකම්ම.
    එකපාරක් අටපට්ටමේ පෙන්නුවා ලන්කාවේ පන්සලක ඉන්න පොමරේනියන් බල්ලෙක්ව.
    ඌට මස්,මාලු දාලා බත් දුන්නට කන්නේ නෑ.
    ඌ කන්නේ පලතුරුයි , එලවලුයි විතරයි.
    මස්,මාලු දාලා බත් එකකුයි,එලවලු,පලතුරු දාලා බත් එකකුයි එකපාර කන්න තිබ්බාම ඌ කන්නේ එලවලු,පලතුරු තියන එක විතරයි.
    වෙජිටේරියන් අයව හදන්න පුලුවන් ඒත් ටිකක් අමාරුයි සමහර කෑම එහෙම හොයාගන්න.

    උබ කොමන්ට් එකක් දාන කම් තම හිටියේ,නැත්නම් දෙයක් කිව්වොත් විහිලුවකට ගන්නවනේ,

    දවසක් රුපවාහිනියේ උදේ නුගසේවනට බල්ලෝ සෙට් එකක් ගෙනල්ල පෙන්නුවා veg බල්ලෝ,
    අනික් උන්ගෙයි මේ බල්ලන්ගෙයි කිසි වෙනසක් නැහැ,අනික් උන්ගේ size එකමයි .කිසි අලි මැලි ගතියක් නැහැ.

    මිනි මරන්න හරි බල්ලෝ හදන්න පුළුවන් ඌ කනදේ නොවෙයි වැදගත්,උට දෙන training එකයි වැදගත්,

    ගොඩක් උන් හිතන්නේ මස් දුන්නේ නැතුවම උ පුස් පැටිය වගේ වෙයි කියල,
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :rofl::rofl::rofl::rofl::rofl:

    මගේ ජර්මන් ශෙපර්ඩ් එකා ආප්ප කන්න ආසයි.
    ආප්ප දීලා පිරිමහන්න බෑ ඌට.
    ප්ලේන් ආප්ප 10 ඇන්ඩ් බිත්තර ආප්ප 2 දෙනවා නෝමලි රෑට මම ඌගේ ඩිනර් එකට ආප්ප විතරක් කන්න දෙනවානම්.
    ඒත් මදි ඌට.
    මදි උනාම ඉතින් බත් කන්න දෙනවා.
    ආප්ප,පරාටා,පොඩි වඩේ,ටිපිටිප් කන්න මාර ආසයි.
    දීලා පිරිමහන්න බෑ ඉතින් ඕවා.
    මාලු ෆුල් කොත්තු දෙකක් කනවා සමහර දවස් වලට රෑට‍.
    මාරම ආසයි මාලු කොත්තු කන්න.
    ඔක්කොම කනවා.
    මම නෝමලි අයිස් කැට ටිකක් දාලා අයිස් වතුර බොන්න දෙනවා කාලා ඉවර උනාම බොන්න කියලා.
    හොදට කාලා වතුර ගොඩක් බීලා,මගේ ඇදට පැනලා කොට්ටෙට ඔලුව තියන් නිදාගන්නවා.
    මට ඉතින් ඉඩ නෑ ඇදේ නිදාගන්න.
    මාත් ඉතින් කොහෙන්හරි ඉඩක් හොයන් ඌත් එක්කම නිදාගන්නවා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ උපන්තේකට මටවත් නැහැනේ ඔහොම සැපක්:D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ කොමන්ට් එකක් දාන කම් තම හිටියේ,නැත්නම් දෙයක් කිව්වොත් විහිලුවකට ගන්නවනේ,

    දවසක් රුපවාහිනියේ උදේ නුගසේවනට බල්ලෝ සෙට් එකක් ගෙනල්ල පෙන්නුවා veg බල්ලෝ,
    අනික් උන්ගෙයි මේ බල්ලන්ගෙයි කිසි වෙනසක් නැහැ,අනික් උන්ගේ size එකමයි .කිසි අලි මැලි ගතියක් නැහැ.

    මිනි මරන්න හරි බල්ලෝ හදන්න පුළුවන් ඌ කනදේ නොවෙයි වැදගත්,උට දෙන training එකයි වැදගත්,

    ගොඩක් උන් හිතන්නේ මස් දුන්නේ නැතුවම උ පුස් පැටිය වගේ වෙයි කියල,

    :yes::yes::yes::yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉදිරියේ රාළ;20550924 said:
    මොනාද බං හොයාගන්න අමාරු ? පහල කොමෙන්ට් එකත් බලපං.

    අපේ ආප්ප බල්ලත් අන්තිම වෙනකල් වගේ කිසිම ලෙඩක් නැතුව කෝට් එකත් ගාණට ලස්සනට තියාගෙන හිටියා. වෙට් කෙනෙක් බැලුවෙත් නැති වුණ දවසෙ injection එක ගහපු වෙලේ විතරයි. මස් මාළු කැවෙන්න ඇත්තෙ මාසෙකට දෙතුන් සැරයක් වගේ. ආප්ප වලින් පස්සෙ දඟර බනිස්,ජෑම් බනිස්, සීනි බනිස්, කිඹුල බනිස් ඕවා තමා වැඩිපුරම කෑවේ. එතකොට උන් කියන කතාව හරි.

    වෙජි බල්ලන්ට වෙනම ඩෝග් ෆුඩ් එකක් තියනවා මචන්.
    ඒක එච්චර හොයාගන්න ලේසි නෑ ඇන්ඩ් සතා කන හැම එලවලුවක්ම හැමදාම හොයාගන්න බැරි වෙන්න පුලුවන්නේ මචන්.
    අපේ ගෙදර පොමරේනියන් එකෙක් හිටියා ඉස්සර.
    ඌට හැමදාම කෑම කාලා අඹ කන්න දෙන්න ඕන.
    අඹ දුන්නේ නැත්තම් මූ සයිඩ් ගහලා වගේ ඉන්නවා.
    හැමදාම කියලා ඉතින් අඹ කොහෙන් හොයන්නද මචන්.
    අන්න ඒ වගේ සීන් නිසා තමා අමාරුයි කිව්වේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වෙජිටේරියන් උන්ගේ තමයි වැඩිම ෆිට්නස් තියෙන්නේ, මස් කන උන්ගේ කාලයක් යන කොට කොලෙස්ටරෝල් ඇවිල්ලා ජෝල් වෙනවා