එළාර සහ අපේ රජය

Jan 15, 2012
48
23
0
එළාර සහ අපේ රජය

එළාර රජතුමා ගේ පුත්‍ර රත්නය වසු පැටියෙක් තමන්ගේ කරත්තයට යට කරලා මැරුවා. එක අහපු එළාර , ඔහුගේ පුතාවම කරත්තයකට යට කරලා මැරුවා. ඔන්න එදා තිබ්බ නීතිය. එළාර අපේ හතුරෙක් වුනත් ඔන්න බලන්න එදා යුක්තිය ඉෂ්ඨ කරපු හැටි.

ඒත් අද? නියෝජ්‍ය ඇමති කෙනෙක් ගේ ඥාති පුතෙක් අතන මිනී තුනක් මරල. ඒ මදිවට ඌට කිසිම ඇක්ෂන් එකක් නෑ. අඩුම වශයෙන් ඌව රිමාන්ඩ් කලාද? නෑ. ඔන්න අපේ රටේ නීතිය. පොලිසිය ගිහින් උගේ පුකේ දෙහි ගාලා. ඒ මදිවට මේකේ ඉන්න ආණ්ඩුවේ ලොකුම පුක ලෙවකන එකා (නම කියන්න ඕනේ නෑ උඹල දන්නවා කව්ද කියල) කිසිම ලැජ්ජාවක් නැතිව කිව්වා මේක හරි අවාසනාවන්ත සිද්ධියක් කියල? ඒත් ඌට අමතක වුනා මේකේ තියෙන අවාසනාවත්නම සිද්ධිය තමයි ඔය ඇමති පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම. ඌ ඒක ගැන කතාවක් නෑ.


උඹල මේ ඉන්නේ මහා ගිනි ගොඩක. මොන වෙලාවේ ඇමති පුතෙක් ඇවිත් උඹලව යට කරයිද දන්නේ නෑ. මොන වෙලාවේ ඇවිත් පොලිසිය උඹලව කුදලාගෙන යයිද දන්නේ නෑ. එට පස්සේ උඹලගේ මිනිය තියෙයි ගඟේ පාවී පාවී. (Even if you are innocent).

අපි මරණ තුනක් පෙනී පෙනී පැණි කන රටවැසියෝ. උඹලම තමයි මේ පාලකයෝ පත් කරගත්තේ.