එළියකන්ද වධ කඳවුරේ බිහිසුණු මතක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    A
    88/89 කාලේ අවුරුදු 4-5 ළමයි නිසා අපි බේරුණා. ඒ කාලේ අවුරුදු 20-25 වගේ හිටිය නම් වෙලහකට ටයර් එකක් ඇතුලේ පිච්චිලා 2
    Ane boru nokia flayn bn. Ubata ooni nm avuraddak ethi e weddi. Samaharawita ipadila nethuwath ethi
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ යකාගේ කතාවෙන්ම කියන්න පුලුවන් මූ සටන පාවා දීපු එකෙක්...:rofl:

    මැද පෙල නායකයෙක් හමුදාවට අහුවෙලා, දරුණු වද හිංසාවලට සෙට් වෙලා, මැරෙන්නේ නැතුව නිකන්ම නිදහස් කරලා එවන්න කොහොමත් විදිහක් නෑ....

    අනික මූත් එක්ක අහු වුන වෙන එකෙක් හමුදාව එක්ක සම්මුති ගැහුවලු :lol: අභ්‍යන්තර කරුණු කිව්වලු...."පාවා දුන්නේ නෑ" ලු :lol:

    ඔය කියන්නේ මූ ගැනමයි...තාමත් තමන් කරපු වරද වහගන්න තමන්ට නිදහසට කරුණු කියනවා.

    මූ අනිවා හිටපු උන්ව පාවා දෙන්න ඇති...දෙන්නෙක් ගේ බෙල්ල වෙන් වෙන්න ගහලා, මූට බබා වගේ ඔලුව අරන් එන්න කියයිද...අනික මූ කියන විදිහට මූ නායකයෙක් :rolleyes:

    ". ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා."

    මේ වගේ එකෙක් තමයි තොරතුරු දන්නේ....නිදහස් කරලා නම් එවන්නේ නෑ කීයටවත්..

    ගොඩක් ඔය කාලේ දේශපාලනය කරලා දැන් ජවිපෙට බනින උන් ඔය ලෙවල් එකේ තමයි....උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා උන් දඩ කට්ටක් කාලා, වද විඳලා, හිරේ ඉඳලා ජීවිතේ නාස්ති වුනා...එහෙම මොකුත් නැති, සමහර වෙලාවට ඒවා දැකලවත් නැති අය දැන් ජවිපෙ ලොකු පුටුවල ඉන්නවා කියන එක ගැන..

    උන් විජේවීරට බනිනවා, නන්දා මාලීනිට බනිනවා, සුනිල් ආරියරත්නට බනිනවා...අනුරට බනිනවා උන්ට නැති වුන ජීවිත කාලයට...

    මූ ඇතුලේ ඉඳලා එලියට ඇවිත් තියෙන්නේ 93 නේ...එතකොට ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙලත් ඉවරයි...94 චන්ද්‍රිකා එක්ක චන්දයට ලෑස්ති වෙනවා ඒ කාලේ..ඉතින් මුන් එද්දී බබා හම්බෙලා.... ඇරියස් කවර් කරනවා ඉතින්...
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    88/89 කාලේ අවුරුදු 4-5 ළමයි නිසා අපි බේරුණා. ඒ කාලේ අවුරුදු 20-25 වගේ හිටිය නම් වෙලහකට ටයර් එකක් ඇතුලේ පිච්චිලා 2
    අනිවාර්යෙන්ම.. මේතියෙන උණේ හැටියට එහෙනම් අනිවායෙන් ටයර් සෑයක දැවිලා :(
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    මේ යකාගේ කතාවෙන්ම කියන්න පුලුවන් මූ සටන පාවා දීපු එකෙක්...:rofl:

    මැද පෙල නායකයෙක් හමුදාවට අහුවෙලා, දරුණු වද හිංසාවලට සෙට් වෙලා, මැරෙන්නේ නැතුව නිකන්ම නිදහස් කරලා එවන්න කොහොමත් විදිහක් නෑ....

    අනික මූත් එක්ක අහු වුන වෙන එකෙක් හමුදාව එක්ක සම්මුති ගැහුවලු :lol: අභ්‍යන්තර කරුණු කිව්වලු...."පාවා දුන්නේ නෑ" ලු :lol:

    ඔය කියන්නේ මූ ගැනමයි...තාමත් තමන් කරපු වරද වහගන්න තමන්ට නිදහසට කරුණු කියනවා.

    මූ අනිවා හිටපු උන්ව පාවා දෙන්න ඇති...දෙන්නෙක් ගේ බෙල්ල වෙන් වෙන්න ගහලා, මූට බබා වගේ ඔලුව අරන් එන්න කියයිද...අනික මූ කියන විදිහට මූ නායකයෙක් :rolleyes:

    ". ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා."

    මේ වගේ එකෙක් තමයි තොරතුරු දන්නේ....නිදහස් කරලා නම් එවන්නේ නෑ කීයටවත්..

    ගොඩක් ඔය කාලේ දේශපාලනය කරලා දැන් ජවිපෙට බනින උන් ඔය ලෙවල් එකේ තමයි....උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා උන් දඩ කට්ටක් කාලා, වද විඳලා, හිරේ ඉඳලා ජීවිතේ නාස්ති වුනා...එහෙම මොකුත් නැති, සමහර වෙලාවට ඒවා දැකලවත් නැති අය දැන් ජවිපෙ ලොකු පුටුවල ඉන්නවා කියන එක ගැන..

    උන් විජේවීරට බනිනවා, නන්දා මාලීනිට බනිනවා, සුනිල් ආරියරත්නට බනිනවා...අනුරට බනිනවා උන්ට නැති වුන ජීවිත කාලයට...

    මූ ඇතුලේ ඉඳලා එලියට ඇවිත් තියෙන්නේ 93 නේ...එතකොට ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙලත් ඉවරයි...94 චන්ද්‍රිකා එක්ක චන්දයට ලෑස්ති වෙනවා ඒ කාලේ..ඉතින් මුන් එද්දී බබා හම්බෙලා.... ඇරියස් කවර් කරනවා ඉතින්...

    කැරි සෝමවන්ස කියන්නෙත් බිල්ලෙක් තමා

    කොහොම උනත් ජෙප්පො නම් කම්මුතු කරල දාන්න ඔනෙ ජාතියක්. අදටත් රටට තියන ලොකුම හිසරදයක් තමා ඔය ගොන් රතු ශර්ට් සක්කිලි කොමියුනිස්ට් පිස්සො රැල
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනිවාර්යෙන්ම.. මේතියෙන උණේ හැටියට එහෙනම් අනිවායෙන් ටයර් සෑයක දැවිලා :(

    ගොඩක් වුනේ දේශපාලන ඇරියස් කවර් වුන එක බන්...නැතුව හැම එකාවම ඇදන් ගිහින් මැරුවේ නෑ...

    මම ඉපදිලත් නෑ ඔය කාලේ...අපේ තාත්තත් ඒ කාලේ හෙන ජෙප්පා කියලා අම්මා කියනවා..(දේශපාලන මතය වෙනයි, ක්‍රියාකාරී දේශපාලනය වෙනයි..තාත්තලා බිම් මට්ටමේ හිටපු අය...මාමලා හිටියා හිරේ ගිහින්, පොලීසිය ට මාට්ටු වෙලා එහෙම ඔය කියන ඒවට අහු වුන අය..), අපේ ගෙදර පොත්, පත්තර එහෙම ගෙදර තිබිලා තියෙනවා...අම්මා ඒ ඔක්කොම ගිනි තියලා, එහෙම තමයි කන්ට්‍රෝල් කරගෙන තියෙන්නේ...

    කැරි සෝමවන්ස කියන්නෙත් බිල්ලෙක් තමා

    කොහොම උනත් ජෙප්පො නම් කම්මුතු කරල දාන්න ඔනෙ ජාතියක්. අදටත් රටට තියන ලොකුම හිසරදයක් තමා ඔය ගොන් රතු ශර්ට් සක්කිලි කොමියුනිස්ට් පිස්සො රැල

    ඔව් සෝමවංශ කියන්නෙ එහෙම එකෙක් තමයි...ඒ කාලේ ජවිපෙ ක්‍රියාකාරී ව ඉඳලා දැන් ප්‍රධාන පෙලේ දේශපාලනය කරන උන් කොටස් දෙකයි...එක්කෝ උන් ඒ කාලේ 18,19 බිම් මට්ටමේ පොඩි උන් (අනුර වගේ)...උන් ඒ කාලේ ලොකු දෙයක් දන්නේ නෑ..නැත්තම් අහු වෙලා පුක දීලා ශේප් වෙලා ආපු උන්.....(කුමාර ගුණරත්නම් වගේ)

    නැත්තම් තනිකරම පාවලා දීල එලියට පැනගත්තු උන්...
    ------ Post added on Feb 8, 2023 at 8:57 AM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එළියකන්ද කඳවුරේ (K Point) රඳවා සිටි රෝහිත මුණසිංහ මහතා පසුව කඳවුරෙන් මිදී දිවිගලවාගෙන සිය අත්දැකීම් අලලා පොතක් ලියලා තියෙනවා. ඒකනම් කියවලා තියනවා...
    පිස්සු හැදෙනවා..

    eliwakad2sin1-fcover-sri-lanka.jpg
     
    • Wow
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    එළියකන්ද කඳවුරේ (K Point) රඳවා සිටි රෝහිත මුණසිංහ මහතා පසුව කඳවුරෙන් මිදී දිවිගලවාගෙන සිය අත්දැකීම් අලලා පොතක් ලියලා තියෙනවා. ඒකනම් කියවලා තියනවා...
    පිස්සු හැදෙනවා..

    eliwakad2sin1-fcover-sri-lanka.jpg
    ඔය එළියකන්ද දැන් රුහුණේ හොස්ටල් එකක් නේද
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මේ යකාගේ කතාවෙන්ම කියන්න පුලුවන් මූ සටන පාවා දීපු එකෙක්...:rofl:

    මැද පෙල නායකයෙක් හමුදාවට අහුවෙලා, දරුණු වද හිංසාවලට සෙට් වෙලා, මැරෙන්නේ නැතුව නිකන්ම නිදහස් කරලා එවන්න කොහොමත් විදිහක් නෑ....

    අනික මූත් එක්ක අහු වුන වෙන එකෙක් හමුදාව එක්ක සම්මුති ගැහුවලු :lol: අභ්‍යන්තර කරුණු කිව්වලු...."පාවා දුන්නේ නෑ" ලු :lol:

    ඔය කියන්නේ මූ ගැනමයි...තාමත් තමන් කරපු වරද වහගන්න තමන්ට නිදහසට කරුණු කියනවා.

    මූ අනිවා හිටපු උන්ව පාවා දෙන්න ඇති...දෙන්නෙක් ගේ බෙල්ල වෙන් වෙන්න ගහලා, මූට බබා වගේ ඔලුව අරන් එන්න කියයිද...අනික මූ කියන විදිහට මූ නායකයෙක් :rolleyes:

    ". ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා."

    මේ වගේ එකෙක් තමයි තොරතුරු දන්නේ....නිදහස් කරලා නම් එවන්නේ නෑ කීයටවත්..

    ගොඩක් ඔය කාලේ දේශපාලනය කරලා දැන් ජවිපෙට බනින උන් ඔය ලෙවල් එකේ තමයි....උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා උන් දඩ කට්ටක් කාලා, වද විඳලා, හිරේ ඉඳලා ජීවිතේ නාස්ති වුනා...එහෙම මොකුත් නැති, සමහර වෙලාවට ඒවා දැකලවත් නැති අය දැන් ජවිපෙ ලොකු පුටුවල ඉන්නවා කියන එක ගැන..

    උන් විජේවීරට බනිනවා, නන්දා මාලීනිට බනිනවා, සුනිල් ආරියරත්නට බනිනවා...අනුරට බනිනවා උන්ට නැති වුන ජීවිත කාලයට...

    මූ ඇතුලේ ඉඳලා එලියට ඇවිත් තියෙන්නේ 93 නේ...එතකොට ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙලත් ඉවරයි...94 චන්ද්‍රිකා එක්ක චන්දයට ලෑස්ති වෙනවා ඒ කාලේ..ඉතින් මුන් එද්දී බබා හම්බෙලා.... ඇරියස් කවර් කරනවා ඉතින්...

    මේක නම් සහතික ඇත්ත මචං. මං මූව පෞද්ගලිකව අඳුරනවා. මූ 'බිල්ලෙක්'. පාවා දීපු එක තමයි කරේ. හැබැයි කතාවෙන් නම් මුන්ට වඩා වධ විඳපු එවුන් ඉදලත් නැහැ.
    හොඳම හරිය කියන්නේ මූ ඕවා කියකිය දැන් රනිල්ට රෙදි නැතුව කඩේ යනවා. :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මේ යකාගේ කතාවෙන්ම කියන්න පුලුවන් මූ සටන පාවා දීපු එකෙක්...:rofl:

    මැද පෙල නායකයෙක් හමුදාවට අහුවෙලා, දරුණු වද හිංසාවලට සෙට් වෙලා, මැරෙන්නේ නැතුව නිකන්ම නිදහස් කරලා එවන්න කොහොමත් විදිහක් නෑ....

    අනික මූත් එක්ක අහු වුන වෙන එකෙක් හමුදාව එක්ක සම්මුති ගැහුවලු :lol: අභ්‍යන්තර කරුණු කිව්වලු...."පාවා දුන්නේ නෑ" ලු :lol:

    ඔය කියන්නේ මූ ගැනමයි...තාමත් තමන් කරපු වරද වහගන්න තමන්ට නිදහසට කරුණු කියනවා.

    මූ අනිවා හිටපු උන්ව පාවා දෙන්න ඇති...දෙන්නෙක් ගේ බෙල්ල වෙන් වෙන්න ගහලා, මූට බබා වගේ ඔලුව අරන් එන්න කියයිද...අනික මූ කියන විදිහට මූ නායකයෙක් :rolleyes:

    ". ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා."

    මේ වගේ එකෙක් තමයි තොරතුරු දන්නේ....නිදහස් කරලා නම් එවන්නේ නෑ කීයටවත්..

    ගොඩක් ඔය කාලේ දේශපාලනය කරලා දැන් ජවිපෙට බනින උන් ඔය ලෙවල් එකේ තමයි....උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා උන් දඩ කට්ටක් කාලා, වද විඳලා, හිරේ ඉඳලා ජීවිතේ නාස්ති වුනා...එහෙම මොකුත් නැති, සමහර වෙලාවට ඒවා දැකලවත් නැති අය දැන් ජවිපෙ ලොකු පුටුවල ඉන්නවා කියන එක ගැන..

    උන් විජේවීරට බනිනවා, නන්දා මාලීනිට බනිනවා, සුනිල් ආරියරත්නට බනිනවා...අනුරට බනිනවා උන්ට නැති වුන ජීවිත කාලයට...

    මූ ඇතුලේ ඉඳලා එලියට ඇවිත් තියෙන්නේ 93 නේ...එතකොට ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙලත් ඉවරයි...94 චන්ද්‍රිකා එක්ක චන්දයට ලෑස්ති වෙනවා ඒ කාලේ..ඉතින් මුන් එද්දී බබා හම්බෙලා.... ඇරියස් කවර් කරනවා ඉතින්...
    මටත් තේරුණේ ඒක තමයි . කොහොමද මූ දන්නෙ පොලීසියට ගෙනියන සෙට් එක කිඩ්නැප් කරලා මරනවා කියලා .

    මූට මුල ඉදන්ම පොඩි පොඩි දෙයක් මිසක් අනික් උන් වගේ වද දීලත් නෑ. අනෙක් උන්ට වගේ මානසික රෝගත් නෑ.

    මූ වීරවිලට ගෙනිච්චම ඉංග්‍රීසි පොතකුත් පරිවර්තනය කරලා .

    අන්තිමට මිනීමරුවෝ සාධාරණීකරණය කරලා. වින්දිතයෝ වැරදිකාරයෝ.

    ඔය එළියකන්ද දැන් රුහුණේ හොස්ටල් එකක් නේද

    ඒ කියන්නෙ වධකාගාරේ තාමත් ක්‍රියාත්මකයි 🤭
    ------ Post added on Jul 13, 2023 at 6:21 PM
     
    • Like
    Reactions: kolavari