මේ යකාගේ කතාවෙන්ම කියන්න පුලුවන් මූ සටන පාවා දීපු එකෙක්...
මැද පෙල නායකයෙක් හමුදාවට අහුවෙලා, දරුණු වද හිංසාවලට සෙට් වෙලා, මැරෙන්නේ නැතුව නිකන්ම නිදහස් කරලා එවන්න කොහොමත් විදිහක් නෑ....
අනික මූත් එක්ක අහු වුන වෙන එකෙක් හමුදාව එක්ක සම්මුති ගැහුවලු

අභ්‍යන්තර කරුණු කිව්වලු...."පාවා දුන්නේ නෑ" ලු
ඔය කියන්නේ මූ ගැනමයි...තාමත් තමන් කරපු වරද වහගන්න තමන්ට නිදහසට කරුණු කියනවා.
මූ අනිවා හිටපු උන්ව පාවා දෙන්න ඇති...දෙන්නෙක් ගේ බෙල්ල වෙන් වෙන්න ගහලා, මූට බබා වගේ ඔලුව අරන් එන්න කියයිද...අනික මූ කියන විදිහට මූ නායකයෙක්
". ඒ 1986 මුලදීයි. ඉන් පසු ජවිපෙ ශිෂ්‍ය අංශයේත්, දේශපාලන අංශයේත් වැඩ කළා. අවසානයේදී මාතර දිස්ත්‍රික්කයේ ප්රචාරක ලේකම් හා කලාප ලේකම්වරයකු ලෙස වැඩ කළා."
මේ වගේ එකෙක් තමයි තොරතුරු දන්නේ....නිදහස් කරලා නම් එවන්නේ නෑ කීයටවත්..
ගොඩක් ඔය කාලේ දේශපාලනය කරලා දැන් ජවිපෙට බනින උන් ඔය ලෙවල් එකේ තමයි....උන්ට ලොකු ඇරියස් එකක් තියෙනවා උන් දඩ කට්ටක් කාලා, වද විඳලා, හිරේ ඉඳලා ජීවිතේ නාස්ති වුනා...එහෙම මොකුත් නැති, සමහර වෙලාවට ඒවා දැකලවත් නැති අය දැන් ජවිපෙ ලොකු පුටුවල ඉන්නවා කියන එක ගැන..
උන් විජේවීරට බනිනවා, නන්දා මාලීනිට බනිනවා, සුනිල් ආරියරත්නට බනිනවා...අනුරට බනිනවා උන්ට නැති වුන ජීවිත කාලයට...
මූ ඇතුලේ ඉඳලා එලියට ඇවිත් තියෙන්නේ 93 නේ...එතකොට ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වෙලත් ඉවරයි...94 චන්ද්‍රිකා එක්ක චන්දයට ලෑස්ති වෙනවා ඒ කාලේ..ඉතින් මුන් එද්දී බබා හම්බෙලා.... ඇරියස් කවර් කරනවා ඉතින්...