එළියට ආ හමාස් රහස් වීඩියෝව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එළියට ආ හමාස් රහස් වීඩියෝව

    එළියට ආ හමාස් රහස් වීඩියෝව​



    ඊශ්‍රායල - හමාස් යුද ගැටුම්වලට මුල්වූ ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී හමාස් සංවිධානය ඊශ්‍රායල හමුදා සෙබළියන් හත් දෙනෙකු ප්‍රාණඇපයට ගන්නා වීඩියෝවක් ඊශ්‍රායල මාධ්‍ය විකාශය කර තිබේ.

    මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ, දකුණු ඊශ්‍රායලයේ හමුදා කඳවුරකදීය.

    මේ අතරින් අයෙක් නිදහස් කර ඇති අතර තවත් අයෙක් මියගොස් ඇති බව සඳහන් වේ.
    ඊශ්‍රායල ජනතාවගේ අපේක්ෂාව වන්නේ, ප්‍රාණඇපකරුවන් නිදහස් කරගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහුට එල්ලවන පීඩනය මෙම වීඩියෝව මඟින් තීව්‍ර වනු ඇති බවය.

    https://sinhala.adaderana.lk/news/196978
     
    • Like
    Reactions: Nidarshana_k