එළියේ මාස්ක් දාන එක

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එළියේ මාස්ක් දාන එක ගැන මොකද හිතන්නේ? ගොඩක් රටවල් වල එළියේ මාස්ක් දාන්නේ නැහැ කවුරුවත්. බිල්ඩින් ඇතුලේ නැත්තන් බස් කොච්චි ඇතුලේ තමයි දාන්නේ? සමහර රටවල් වල එහෙමවත් දාන්නේ නැහැ. ලංකාවේ ඒකෙ අනික් පැත්ත. එළියේ මාස්ක් දානවා, හැබැයි සෙනග පිරුන ඔෆිස් බිල්ඩින් ඇතුලට ගියාම නැත්තන් වෙඩින් හෝල් එකකට ගියාම මෙලෝ මාස්ක් එකක් නැහැ. කාවද බන් මේ රවට්ටන්නේ ගොන් වැඩ කරලා?

    මාස්ක් නීතිය මෝඩ වුනත් ඒක හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙනවා නම් තව කමක් නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනියට නැත්තන් ලංකාවේ එකෙක්ට විතරයි. ලංකාවට එන ටුවරිස්ට්ල වැඩි හරියක් මාස්ක් දාන්නෙත් නැහැ කොහොමත්. මේ දවස්වල ඇවිත් ඉන්න vloggers ලගේ වීඩියෝ බලපන්කො. පොලිසිය ඉස්සරහින් ගියත් දාන්නෙත් නැහැ, උන් මොනවත් කියන්නෙත් නැහැ, වෙන එකෙක් මුකුත් කියන්නෙත් නැහැ. කොහොමත් ටුවරිස්ට්ල නීතිය දන්නෙත් නැහැ, උන්ට බැනලා වැඩකුත් නැහැ.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උඹ සුද්දන්ව ෆලෝ කරනවනම් නොදා හිටපං..උඹටම තමා කොරෝන හැදෙන්නේ..අපි නම් දානවා ඵකට දෙකක්ම.අපි ඒශියන්ස්ලනේ..🤭
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    එළියේ මාස්ක් දාන එක ගැන මොකද හිතන්නේ?

    hodayi digatama karanna moko virus eka ahahata penne na , vaccine gana thama sure na