එළිසබෙත් රැජිනගේ
එළිසබෙත් රැජිනගේ එදා පින්තුරයකුත් දැන් පින්තුරයකුයි හම්බුනා. බලන්නකෝ දෙන්නා.

එළිසබෙත් රැජිනගේ එදා පින්තුරයකුත් දැන් පින්තුරයකුයි හම්බුනා. බලන්නකෝ දෙන්නා.



රැජිණගේ වල්ලභයා නම් ගොඩක් මහලු වෙලා...
පහලින් තියන එක බලන්න ඔක අපේ ගෙවල් කිට්ටුව ගෙදරක එල්ලගන ඉන්න එකක්...ඉන්නෙ එලිසබෙත් රැජීනගේ ආච්චි වික්ටොරියා...අපේ සමහරු තවම ඔවා එල්ලගන ඉන්නවා නේ හැබැට...කට්ටියට පෙන්නන්නමයි මම මෙක ගැහැව්වෙ...
![]()
machan umba UOM da ????

නැත සහෝ,මට යු ඔෆ් මොරා යන්න කොහොමත් බැ,මම කලේ ලන්ඩන් එල්![]()



Electronic Engineering degree ekak karanawa kiyapu nisa baluwe![]()