එළිසබෙත් රැජිනගේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එළිසබෙත් රැජිනගේ

    එළිසබෙත් රැජිනගේ එදා පින්තුරයකුත් දැන් පින්තුරයකුයි හම්බුනා. බලන්නකෝ දෙන්නා.

    539992_325926817482277_1377270504_n.jpg

    :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රැජිණගේ වල්ලභයා නම් ගොඩක් මහලු වෙලා...

    පහලින් තියන එක බලන්න ඔක අපේ ගෙවල් කිට්‍ටුව ගෙදරක එල්ලගන ඉන්න එකක්...ඉන්නෙ එලිසබෙත් ‍රැජීනගේ ආච්චි වික්ටොරියා...අපේ සමහරු තවම ඔවා එල්ලගන ඉන්නවා නේ හැබැට...කට්ටියට පෙන්නන්නමයි මම මෙක ගැහැව්වෙ...:dull:

    picture.php

    djicecool

    Banned
    May 14, 2012
    439
    17
    0
    රැජිණගේ වල්ලභයා නම් ගොඩක් මහලු වෙලා...

    පහලින් තියන එක බලන්න ඔක අපේ ගෙවල් කිට්‍ටුව ගෙදරක එල්ලගන ඉන්න එකක්...ඉන්නෙ එලිසබෙත් ‍රැජීනගේ ආච්චි වික්ටොරියා...අපේ සමහරු තවම ඔවා එල්ලගන ඉන්නවා නේ හැබැට...කට්ටියට පෙන්නන්නමයි මම මෙක ගැහැව්වෙ...:dull:

    picture.php

    machan umba UOM da ????