අප්පිරියි
එළුවෝ කනවා තමයි! එත් මෙහෙම කනවද බන්?![]()
එළුවා බෙටි දැම්මොත් බත් එකට නේ බං වැටෙන්නේ
ඔක මමත් දැකලා තියනවා, හැබැයි චීනෙදි. ඔය විදියටම වයිල්ඩ් බො (වල් ඌරා) දැකලා තියනවා ලන්ඩන්වල ගලා ෆන්ක්ශන් එකකදි. හැබැයි බුරියානි නෙමෙයි, කූරක ගහලා කැරකෙනවා.
වචනය බුරියානි නොව බිරියානි ය
Thuk nodakin![]()

අනේ පො#නයෝ තොගෙ passport එකේ visa වැදිලා තියෙන එක කොළයක් තවම මෙතන දැම්මේ නැහැ තෝ.. google කරලා pictures ටිකක් දාලා මාට්ටු උනාට පස්සේ .. නිකන් පුක නොදී හිටු...ඔක මමත් දැකලා තියනවා, හැබැයි චීනෙදි. ඔය විදියටම වයිල්ඩ් බො (වල් ඌරා) දැකලා තියනවා ලන්ඩන්වල ගලා ෆන්ක්ශන් එකකදි. හැබැයි බුරියානි නෙමෙයි, කූරක ගහලා කැරකෙනවා.