පච්ච ගහන එකේ වැරද්දක් නැහැ
අනිවාර්යෙන් හරි 100% sure ink එකක් වෙන්න ඕන impurities නැති .
ලනක්වේ 99.999999999% තැන් වල ඇත්තේ price වැඩි උනත් ජරා ink .
හොඳ ink + hygenic විදිහට කරත්
ලොකුම අව්ල පච්ච වල 90% දැන් නම් 99% ද දන්නෙත් ගහන උන් ගහන්නේ තමන්ට උවමනාවට නෙමේ trendy වෙන්න පච්ච ගහන හරක් ඉන්නේ .
film වල ඒවා බලල , සින්දු කෑලි පිට රට tattoos ගහනව අහුවෙන එකක් ,පොර වෙන්න
film වල පෙන්නනවා වගේ ගිහින් tattoos ගහනව කිසි plan එකක් නැතුව ,
කාලයක් ගිහින් අව්ල් කියල තේරුනත් සද්ද නැතුව පොර ටෝක් දානවා කැමති වගේ 