එළෙස කෙළෙස සුදු නෝනා ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113

    426464244_370085962715962_1435057348184932941_n.jpg


    ඉවරයි බන්... :( :( :( අද කාලේ ටැටූ නැති කෙල්ලෙක් හොයනවා කියන්න්නේ කලුනික හොයනවා වගේ තමා.....​
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පච්ච ගහන එකේ වැරද්දක් නැහැ
    අනිවාර්යෙන් හරි 100% sure ink එකක් වෙන්න ඕන impurities නැති .
    ලනක්වේ 99.999999999% තැන් වල ඇත්තේ price වැඩි උනත් ජරා ink .

    හොඳ ink + hygenic විදිහට කරත්

    ලොකුම අව්ල පච්ච වල 90% දැන් නම් 99% ද දන්නෙත් ගහන උන් ගහන්නේ තමන්ට උවමනාවට නෙමේ trendy වෙන්න පච්ච ගහන හරක් ඉන්නේ .

    film වල ඒවා බලල , සින්දු කෑලි පිට රට tattoos ගහනව අහුවෙන එකක් ,පොර වෙන්න

    film වල පෙන්නනවා වගේ ගිහින් tattoos ගහනව කිසි plan එකක් නැතුව ,

    කාලයක් ගිහින් අව්ල් කියල තේරුනත් සද්ද නැතුව පොර ටෝක් දානවා කැමති වගේ :lol: