එෆෙයා එකක් පටන්ගන්න හොද වයස

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට දැන් 26යි, 21+ වැඩි ගොඩක් කෙල්ලන්ට සීරියස්රිලෙෂන්ෂිප් තියනවා.
    19 ඒවනම් ඉතිරිවෙලා තියනවා. ඒකියන්නෙ මට වඩා 7ක් බාල අය.
    ඒ කියන්නෙ මම 30දි බැන්දොත් කෙල්ලට 23 වගේ වෙයි. ඒ වයසෙ උන් එක්ක කතාකරලා බලද්දි වයසෙන් 7ක් බාල උනාට හිතන විදියෙ ලොකූ වෙනසකුත් නෑ.
    උබලා කියන්නෙ 7ක් අවුලක් නෑ කියලද?
    උබලගෙ දැන් ඉන්න වයිෆ් or gf එක්ක ස්රිලෙෂන්ෂිප් එක පටන් ගද්දි වයස කීයද දාපල්ලකො.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මට දැන් 26යි, 21+ වැඩි ගොඩක් කෙල්ලන්ට සීරියස්රිලෙෂන්ෂිප් තියනවා.
    19 ඒවනම් ඉතිරිවෙලා තියනවා. ඒකියන්නෙ මට වඩා 7ක් බාල අය.
    ඒ කියන්නෙ මම 30දි බැන්දොත් කෙල්ලට 23 වගේ වෙයි. ඒ වයසෙ උන් එක්ක කතාකරලා බලද්දි වයසෙන් 7ක් බාල උනාට හිතන විදියෙ ලොකූ වෙනසකුත් නෑ.
    උබලා කියන්නෙ 7ක් අවුලක් නෑ කියලද?
    උබලගෙ දැන් ඉන්න වයිෆ් or gf එක්ක එෆෙයා එක පටන් ගද්දි වයස කීයද දාපල්ලකො.

    හිතන විදියේ ලොකු වෙනසක් නැහැ කියන්නේ කෙල්ල වයසට වඩා matured ද? නැත්නම් උඹ සංවර්දනය වෙලා මදි වගේද? 😜
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029

    mekai igena ganna hadana kellek nam umbata 19 ekak amarui..samanyen 22,23 wage ekak balapan.. me and my wife same age.. eya mata wada masa 6 balai.. :D :D
     
    • Like
    Reactions: HYBRIDPC

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mekai igena ganna hadana kellek nam umbata 19 ekak amarui..samanyen 22,23 wage ekak balapan.. me and my wife same age.. eya mata wada masa 6 balai.. :D :D
    22, 23 already taken Machan.
    Eekai 19 ekakbaluwe.
    Kohomath MN kmthi igenagtta knkta.
    Sme age unth aulk na . Eth hoynna nane. Therichcha Melo rhk nthi ewa inne

    හිතන විදියේ ලොකු වෙනසක් නැහැ කියන්නේ කෙල්ල වයසට වඩා matured ද? නැත්නම් උඹ සංවර්දනය වෙලා මදි වගේද? 😜
    Mata hithuna oya prshne ahai kiyala..
    MN kiwe generation gap ekak na kiyala.
    ------ Post added on Apr 5, 2021 at 10:21 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Affair කියන වචනේ ඕකට දාන්න බෑ.affair කියන්නේ ගෑනිට හෝ මිනිහට හොරෙන් පටන් ගන්න සම්බන්ධෙකට.උඹේ වගේ සම්බන්ධෙකට කියන්නේ relationship කියලා.මම දන්න කඩ්ඩක් නෑ.ඕක මම කොහෙ හරි කියවපු එකක්.
    උඹේ ප්‍රශ්නෙට උත්තර දෙනව නම් අවුරුදු හතක් අටක් බාල වෙනව නම් ඒක හොඳ දෙයක් කියල මම නම් කියන්නෙ.අදහස් වල ඔය කියන තරම් ගැප් එකක් හිටින් නෑ.අනික ගෑනු ඉක්මනට වයසට යනවා.ලමයෙක් දෙන්නෙක් ලැබුනම එහෙම.එක වයසෙ ගෑනියක් නම් ලමයි ලැබුනම අනිවා මිනිහට වඩා වැඩිමල් ලුක් එකක් එනවා.ඒ නිසා බාල වෙන එක හොඳා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මට දැන් 26යි, 21+ වැඩි ගොඩක් කෙල්ලන්ට සීරියස්රිලෙෂන්ෂිප් තියනවා.
    19 ඒවනම් ඉතිරිවෙලා තියනවා. ඒකියන්නෙ මට වඩා 7ක් බාල අය.
    ඒ කියන්නෙ මම 30දි බැන්දොත් කෙල්ලට 23 වගේ වෙයි. ඒ වයසෙ උන් එක්ක කතාකරලා බලද්දි වයසෙන් 7ක් බාල උනාට හිතන විදියෙ ලොකූ වෙනසකුත් නෑ.
    උබලා කියන්නෙ 7ක් අවුලක් නෑ කියලද?
    උබලගෙ දැන් ඉන්න වයිෆ් or gf එක්ක එෆෙයා එක පටන් ගද්දි වයස කීයද දාපල්ලකො.
    Gap eka 2 years athi, bota 30 di kellata 28.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    මට දැන් 26යි, 21+ වැඩි ගොඩක් කෙල්ලන්ට සීරියස්රිලෙෂන්ෂිප් තියනවා.
    19 ඒවනම් ඉතිරිවෙලා තියනවා. ඒකියන්නෙ මට වඩා 7ක් බාල අය.
    ඒ කියන්නෙ මම 30දි බැන්දොත් කෙල්ලට 23 වගේ වෙයි. ඒ වයසෙ උන් එක්ක කතාකරලා බලද්දි වයසෙන් 7ක් බාල උනාට හිතන විදියෙ ලොකූ වෙනසකුත් නෑ.
    උබලා කියන්නෙ 7ක් අවුලක් නෑ කියලද?
    උබලගෙ දැන් ඉන්න වයිෆ් or gf එක්ක එෆෙයා එක පටන් ගද්දි වයස කීයද දාපල්ලකො.
    pissuda bn oya godak lovena 27 witara weddi 😌
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    වයිෆ් අවුලක් නැත්නං උඹට 40න් පස්සෙ තමයි හොඳම. බිකෝස් ලයිෆ් ස්ටාට්ස් @40.
     
    • Like
    Reactions: hodakolla

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අෆෙයාර් කියන්නෙ අනියම් සම්බන්දෙට නේද

    මම අවුරුදු 7, 6 බාල දෙකක් කරල තියේ. උන් හෙන ගුප්තයි. අනේ මන්දා ගෑනු සේරම එහෙමද නැත්තන් උන්ගෙ වයසෙ වැරැද්දක්ද මන්ද. හැබැයි මීට අවුරදු 6,7කට කලින්.
    ------ Post added on Apr 5, 2021 at 12:23 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මට දැන් 26යි, 21+ වැඩි ගොඩක් කෙල්ලන්ට සීරියස්රිලෙෂන්ෂිප් තියනවා.
    19 ඒවනම් ඉතිරිවෙලා තියනවා. ඒකියන්නෙ මට වඩා 7ක් බාල අය.
    ඒ කියන්නෙ මම 30දි බැන්දොත් කෙල්ලට 23 වගේ වෙයි. ඒ වයසෙ උන් එක්ක කතාකරලා බලද්දි වයසෙන් 7ක් බාල උනාට හිතන විදියෙ ලොකූ වෙනසකුත් නෑ.
    උබලා කියන්නෙ 7ක් අවුලක් නෑ කියලද?
    උබලගෙ දැන් ඉන්න වයිෆ් or gf එක්ක ස්රිලෙෂන්ෂිප් එක පටන් ගද්දි වයස කීයද දාපල්ලකො.

    මේ 21 සියවසේ වයසඅවුරුදු 7ක ගැප් එකක් කියන්නෙ හෙන බරපතල ගැප් එකක් බං. මානසික මට්ටම් දෙකක. හෙනට ඉවසන්න වෙනවා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හිතන විදියේ ලොකු වෙනසක් නැහැ කියන්නේ කෙල්ල වයසට වඩා matured ද? නැත්නම් උඹ සංවර්දනය වෙලා මදි වගේද? 😜
    ඔහොම හෙණ ගහනවා වගේ ප්‍රශ්න අහනවද බං අරූ දැන් මානසිකව වැටිලා දනිස් තුවාල වෙලාද දන්නෙත් නෑ 😁😁😁
     
    • Haha
    Reactions: Solo Rider

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    හිතන විදියේ ලොකු වෙනසක් නැහැ කියන්නේ කෙල්ල වයසට වඩා matured ද? නැත්නම් උඹ සංවර්දනය වෙලා මදි වගේද? 😜

    මූගෙ පූර්ව ළමාවිය සංවර්ධනය වෙලා මදි කියන එක බන්. :lol:

    27 වෙද්දී ඉතින් කලින් තිබ්බ ලව්ත් නෑ. කලින් තිබ්බ පෙට්ටිත් නෑ.. 😝

    බලපන් වචන දෙකක් නිසා හදවතත් නැවතුන වගේ දැනුන මගෙ.:baffled:
    අපට මොනා වෙයිද මන්ද ඕයි අනාගතේදි :(

    ෂිට්
    ------ Post added on Apr 5, 2021 at 8:48 PM