එ උනාට ස තමා හොදටම කරෙ

Supun2k

Active member
  • Aug 30, 2020
    142
    237
    43
    FB_IMG_1619533428818.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උන් දෙන්නත් හිටිය නම් කොරන හැටි බලන්න තිබුනා
    ඔක්කොම පොන්නයො
    ලංකාව ඇමරිකාවෙ යටත් විජිතයක් කරලා ආණ්ඩුකාරයෙක් පත්කරානම් ඔය ප්‍රශ්නෙ විසදෙනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Sirta lapayak thiyanawa kiyalada kiyanne naththam sir miti kiyalada kiyanne? Hariyata kiyapanko


    කළු මිටි සර් ට ලපයක් තියනවා ..අයර්ලන්තේ ගෙයකුත් තියනවා 😂🖖
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    කටින් බතල හිටවන්න අපේ උන් තරම් දන්න වෙන ජාතියක් නැතුව ඇති. රනිලයි සජියයි ආන්ඩුවෙ ඉන්නකන් මොකුත් කරගන්න බැරුව ගූ වෙලා ඉදල ආන්ඩුවට කෙල වෙලා වෙන එකක් ආවම මෙහෙමයි කරන්න ඕනෙ කියනව. අපි හිටියනම් මෙහෙමයි කරන්නෙ කියනව. නන්දසේනත් එමමයි. එන්න කලින් ඔරකලුයි අරකයි මේකයි කියල දුන්නට පස්සෙ කරන්න දෙන්නෙ නෑ කියල නහයෙන් අඩනව.

    වෙන එකක් ඕනෙ නෑ මේකෙ ඉන්න හැත්තට මේ රට දුන්නත් ඕක තමයි. කියනකොට කියනව මෙහෙම කරන්න ඕනෙ අරෙහෙම කරන්න ඕනෙ කියල. දුන්නම කරගන්න බෑ. කටින් බතල විතරයි.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    JVP කාරයෝ මාස්ක් නොදා සත්තු වගේ ලෙඩ බෝ කර කර යනවා දේශපාලන වාසි ගන්න.
    අම්මෝ 3%ක් කරපු දෙයක් නේද.. අම්මෝ...