රට වෙනුවෙන්නෙ බන්.. අපි හිගා කැවත් රට බේරගත්තු රාජපක්සලා කාලා බීලා ඉන්න එපැයි.. අහින්සක කොල්ලා ආසාවටනෙ කාර් පදින්නෙ මහ රැ.. ඉරිසියා කරන්න හොද නැ බන්.. ඌ පව්..සාදු කියන්න පිණ්වතුනි ... මමනම් මීටර් දෙකක් හයි කරා![]()

රට වෙනුවෙන්නෙ බන්.. අපි හිගා කැවත් රට බේරගත්තු රාජපක්සලා කාලා බීලා ඉන්න එපැයි.. අහින්සක කොල්ලා ආසාවටනෙ කාර් පදින්නෙ මහ රැ.. ඉරිසියා කරන්න හොද නැ බන්.. ඌ පව්..

yako ඔය අඩු කරලා තියෙන්නේ එකක මිල ,බිලෙන් බලන්න ,ඔය තිබ්බ ගානෙන් වැඩිකලොත්
ලොකු ගානක් වෙනවා .එකයි ඔය ගාන අඩු කරලා තියෙන්නේ
ඔය ආටිකල් එකේ ලින්ක් එක මට එවන්නකො ,පොඩි මැජික් එකක් කරලා තියෙන්නේ
![]()
සාදු කියන්න පිණ්වතුනි ... මමනම් මීටර් දෙකක් හයි කරා![]()
ඒක ඇත්ත මචන්.. මම කියන්නෙ සාපෙක්ශව.. බලපන්, සාමන්‍ය ගෙදරක යුනිට් 90-100ක් පාවිච්චි කරන එකාට වඩා අඩු ප්රතිශටය්ක්නෙ යුනිට් 180ක් පාවිච්චි කරන එකා ගෙවන්න ඔනා.. බිල වැඩි එක ඇත්ත.. ඒත් ප්‍රතිශතෙ සාපෙක්ශව අඩුයි.. සාමන්යෙන් A/C දාලා ආතල් එකෙ ඉන්න ගෙදරකට මාසෙකට යුනිට් 160-170ක් යනවා.. සාම්න්ය A/C නැති ගෙදරක යන්නෙ යුනිට් 90-100ක් විතර.. ඒත් මේ අලුත් ක්‍රමේදි A/C දාගෙන ආතල් ගත්තු එකාට වඩා වැඩි ප්‍රතිශතයක් නිකන් මිනිහා ගෙවනවා.. බිල අඩු එක ඇත්ත නිකන් මිනිහගෙ.. ඒත් A/C එකාට සාපෙක්ශව වැඩියි.. ඔන්න තෙරෙන ක්‍රමේට කිව්වා..

තව ක්‍රමේකට කිව්වොත් හරියට මේ වගේ.. උබ මරුටියකට එකම ශෙඩ් එකෙන් පෙට්‍රොල් ගහලා දාඩිය දාගෙන කට්ට කාගෙන යනවා.. ඒ ශෙඩ් එකෙන්ම පොරක් ප්‍රාඩො එකකට පෙට්‍රොල් ගහගෙන උබ යන ගමනම උබට කලින් කින්ඩි හිනාවකුත් දාගෙන A/C එකේ පාගලා යනවා.. ඒත් උබ හිතන් ඉන්නෙ උබට ලාබයි කියලා උබේ මරුටිය ලීටරේට 15-20ක් තෙල් කරන නිසා.. ඒත් ඇත්ත කතාව තර්කානුකුලව උබට වඩා සැපක් අරූ ගන්නවා උගෙ ප්‍රඩො එක ලීටරෙට 7-8ක් කලත්.. මොකද උබලා දෙන්නටම පෙට්‍රල් ශෙඩ් එකෙන් දුන්නෙ එකම ගානට.. වෙනස ලීටර් ගාන විතරයි.. සරලයි නෙ.. ඒ උනාට හරි ගැබුරුයි අයියො...

ඒකත් එහෙමද ... එහෙනම් ඒ උදාහරනෙ හරියන්නෙ නැ..4i ban karanne![]()
තව ක්‍රමේකට කිව්වොත් හරියට මේ වගේ.. උබ මරුටියකට එකම ශෙඩ් එකෙන් පෙට්‍රොල් ගහලා දාඩිය දාගෙන කට්ට කාගෙන යනවා.. ඒ ශෙඩ් එකෙන්ම පොරක් ප්‍රාඩො එකකට පෙට්‍රොල් ගහගෙන උබ යන ගමනම උබට කලින් කින්ඩි හිනාවකුත් දාගෙන A/C එකේ පාගලා යනවා.. ඒත් උබ හිතන් ඉන්නෙ උබට ලාබයි කියලා උබේ මරුටිය ලීටරේට 15-20ක් තෙල් කරන නිසා.. ඒත් ඇත්ත කතාව තර්කානුකුලව උබට වඩා සැපක් අරූ ගන්නවා උගෙ ප්‍රඩො එක ලීටරෙට 7-8ක් කලත්.. මොකද උබලා දෙන්නටම පෙට්‍රල් ශෙඩ් එකෙන් දුන්නෙ එකම ගානට.. වෙනස ලීටර් ගාන විතරයි.. සරලයි නෙ.. ඒ උනාට හරි ගැබුරුයි අයියො...

මේකා තාම ඉන්නවද බන්.. කට පැත්තට ගියත් අනික්වා කෙලින්.. රට නගීද බන් අගමැතිවත් නගින්නෙ නැතිකොට..
zimbabwe wage wenna thawa poddai, ohomayan asscharye kiya kiya
මුන් මිනිස්සුන්ගෙ ඔලු අත ගාලා ටොකු අනින්නෙ.. ඒත් කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට රිදෙන්නෙ නැනෙ.. බන්.. එක්කො මිනිස්සුන්ට රිදෙනවා, එත් නොරිදෙනවා වගේ ඉන්නවා මහ එකා කොටියා මරපු නිසා..එක ඇත්ත ,එහෙම මිල දෙකක් අයකරන්න බැනේ බන් ,දැන් තියෙන්නේ ධනවාදී වෙළදපල ක්රම්යනේ ,ඔන්න සමාජ වාදී සැලසුම් ක්‍රමයක් නම් ඕක කරන්න පුළුවන්
මේ ආණ්ඩුව කොහොමත් පොඩි මිනිහව සුරකිනවා කියල ලොකු මිනිහව හුරතල් කරනවා ,මේක මිනිසුන්න්ට තේරෙන්නේ නැබන් ,අපි ට කරන්න දෙයක් දැනට නැ![]()
මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .

මුන් මිනිස්සුන්ගෙ ඔලු අත ගාලා ටොකු අනින්නෙ.. ඒත් කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට රිදෙන්නෙ නැනෙ.. බන්.. එක්කො මිනිස්සුන්ට රිදෙනවා, එත් නොරිදෙනවා වගේ ඉන්නවා මහ එකා කොටියා මරපු නිසා..