ඕන්න මචංලා මාමාගේ ආස්චර්යය.. ලෝකේ අනිත් රටවල උන් අපි හිගන්නෝ කියලා හිතයි කියලනෙ මාමා ඔහොම කොරේ :P
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 18, 2013 #61 ඕන්න මචංලා මාමාගේ ආස්චර්යය.. ලෝකේ අනිත් රටවල උන් අපි හිගන්නෝ කියලා හිතයි කියලනෙ මාමා ඔහොම කොරේ
malpusa Well-known member Feb 22, 2009 1,096 883 113 Apr 18, 2013 #62 කව්රු මොනවා කිව්වත් අපේ ජනාදිපති තුමා අහිංසක දුප්පත් මිනිස්සු ගැන හිතනවා .එකනේ ඒකක 0 ගාස්තුව වැඩි කලේ නැත්තේ.
කව්රු මොනවා කිව්වත් අපේ ජනාදිපති තුමා අහිංසක දුප්පත් මිනිස්සු ගැන හිතනවා .එකනේ ඒකක 0 ගාස්තුව වැඩි කලේ නැත්තේ.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 18, 2013 #63 කරන්ට් බිල වැඩි කොට රීරි මස් අපෙ කන්නට වැඩ කරන උන් හට හෙණ වදීවා අද හෙට කඩවර නමින් ගොන් ආසන වැඩම වනා අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා විදුලි බිල්පතට වින කල සැවොම ගෙනා හප කර දමන් රීරි ම බී මතු දිනෙකා
කරන්ට් බිල වැඩි කොට රීරි මස් අපෙ කන්නට වැඩ කරන උන් හට හෙණ වදීවා අද හෙට කඩවර නමින් ගොන් ආසන වැඩම වනා අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා විදුලි බිල්පතට වින කල සැවොම ගෙනා හප කර දමන් රීරි ම බී මතු දිනෙකා
ryanex Well-known member Jun 27, 2008 4,635 907 113 http://aboutrenewableenergy.com Apr 18, 2013 #64 ape 221 witara enawa me mase kiyak witara yaida
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Apr 18, 2013 #65 ලයිට් බිල වැඩිකර උන්ට මගෙන් වස් කවියක් ලයිට් බිලට උඩ පැන පැන කෙලිය එවුන් හිගන්නො කලා අසරන මිනිසුන්ව මෙවුන් අනෙක් හැම දේද වැඩි කර සිටින මෙවුන් බලු වේවා මතු දිනකදී මෙඋන්
ලයිට් බිල වැඩිකර උන්ට මගෙන් වස් කවියක් ලයිට් බිලට උඩ පැන පැන කෙලිය එවුන් හිගන්නො කලා අසරන මිනිසුන්ව මෙවුන් අනෙක් හැම දේද වැඩි කර සිටින මෙවුන් බලු වේවා මතු දිනකදී මෙඋන්
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Apr 19, 2013 #66 yako ape gedara 150 units mama bila gevanne 4000