ඒකක 90 පැන්නොත් විදුලි බිලට මොකද වෙන්නේ?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සාදු කියන්න පිණ්වතුනි ... මමනම් මීටර් දෙකක් හයි කරා ;)
    රට වෙනුවෙන්නෙ බන්.. අපි හිගා කැවත් රට බේරගත්තු රාජපක්සලා කාලා බීලා ඉන්න එපැයි.. අහින්සක කොල්ලා ආසාවටනෙ කාර් පදින්නෙ මහ රැ.. ඉරිසියා කරන්න හොද නැ බන්.. ඌ පව්..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    බේබිල ආතල් ගන්නව බලන්න අපි පින්කලා හසන්ත :cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සාදු කියන්න පිණ්වතුනි ... මමනම් මීටර් දෙකක් හයි කරා ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    yako ඔය අඩු කරලා තියෙන්නේ එකක මිල ,බිලෙන් බලන්න ,ඔය තිබ්බ ගානෙන් වැඩිකලොත්

    ලොකු ගානක් වෙනවා .එකයි ඔය ගාන අඩු කරලා තියෙන්නේ :cool::cool::cool::cool::cool::cool:

    ඔය ආටිකල් එකේ ලින්ක් එක මට එවන්නකො ,පොඩි මැජික් එකක් කරලා තියෙන්නේ
    :rofl::rofl::rofl:

    ඒක ඇත්ත මචන්.. මම කියන්නෙ සාපෙක්ශව.. බලපන්, සාමන්ය ගෙදරක යුනිට් 90-100ක් පාවිච්චි කරන එකාට වඩා අඩු ප්‍රතිශටය්ක්නෙ යුනිට් 180ක් පාවිච්චි කරන එකා ගෙවන්න ඔනා.. බිල වැඩි එක ඇත්ත.. ඒත් ප්‍රතිශතෙ සාපෙක්ශව අඩුයි.. සාමන්යෙන් A/C දාලා ආතල් එකෙ ඉන්න ගෙදරකට මාසෙකට යුනිට් 160-170ක් යනවා.. සාම්න්ය A/C නැති ගෙදරක යන්නෙ යුනිට් 90-100ක් විතර.. ඒත් මේ අලුත් ක්‍රමේදි A/C දාගෙන ආතල් ගත්තු එකාට වඩා වැඩි ප්‍රතිශතයක් නිකන් මිනිහා ගෙවනවා.. බිල අඩු එක ඇත්ත නිකන් මිනිහගෙ.. ඒත් A/C එකාට සාපෙක්ශව වැඩියි.. ඔන්න තෙරෙන ක්‍රමේට කිව්වා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බේබිල ආතල් ගන්නව බලන්න අපි පින්කලා හසන්ත :cool::cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තව ක්‍රමේකට කිව්වොත් හරියට මේ වගේ.. උබ මරුටියකට එකම ශෙඩ් එකෙන් පෙට්‍රොල් ගහලා දාඩිය දාගෙන කට්ට කාගෙන යනවා.. ඒ ශෙඩ් එකෙන්ම පොරක් ප්‍රාඩො එකකට පෙට්‍රොල් ගහගෙන උබ යන ගමනම උබට කලින් කින්ඩි හිනාවකුත් දාගෙන A/C එකේ පාගලා යනවා.. ඒත් උබ හිතන් ඉන්නෙ උබට ලාබයි කියලා උබේ මරුටිය ලීටරේට 15-20ක් තෙල් කරන නිසා.. ඒත් ඇත්ත කතාව තර්කානුකුලව උබට වඩා සැපක් අරූ ගන්නවා උගෙ ප්‍රඩො එක ලීටරෙට 7-8ක් කලත්.. මොකද උබලා දෙන්නටම පෙට්‍රල් ශෙඩ් එකෙන් දුන්නෙ එකම ගානට.. වෙනස ලීටර් ගාන විතරයි.. සරලයි නෙ.. ඒ උනාට හරි ගැබුරුයි අයියො...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒක ඇත්ත මචන්.. මම කියන්නෙ සාපෙක්ශව.. බලපන්, සාමන්ය ගෙදරක යුනිට් 90-100ක් පාවිච්චි කරන එකාට වඩා අඩු ප්‍රතිශටය්ක්නෙ යුනිට් 180ක් පාවිච්චි කරන එකා ගෙවන්න ඔනා.. බිල වැඩි එක ඇත්ත.. ඒත් ප්‍රතිශතෙ සාපෙක්ශව අඩුයි.. සාමන්යෙන් A/C දාලා ආතල් එකෙ ඉන්න ගෙදරකට මාසෙකට යුනිට් 160-170ක් යනවා.. සාම්න්ය A/C නැති ගෙදරක යන්නෙ යුනිට් 90-100ක් විතර.. ඒත් මේ අලුත් ක්‍රමේදි A/C දාගෙන ආතල් ගත්තු එකාට වඩා වැඩි ප්‍රතිශතයක් නිකන් මිනිහා ගෙවනවා.. බිල අඩු එක ඇත්ත නිකන් මිනිහගෙ.. ඒත් A/C එකාට සාපෙක්ශව වැඩියි.. ඔන්න තෙරෙන ක්‍රමේට කිව්වා..

    එක ඇත්ත මේක බන් වැඩියෙන් පාවිචි කරන එඋන්ගෙන් නෙමේ බිල වැඩිකරලා තියෙන්නේ ,වැඩියෙන් පාවිචි කරන පරාසයේ අයගේ බිල වැඩිකරලා තියෙන්නේ ,එකට හේතු කීපයක්
    තියෙනව
    1 ඔය එකක 90 ක් දැන් ඕනම ගෙදරකට ඕනා ,එතකොට උන්ට එකෙන් ලොකු ලාබයක් තියෙනවා

    2 ඔය වැඩියෙන් පාවිචි කරන එවුන්න්ගෙන් මිල අඩුකරලා වගේ පෙන්නන්නේ උනව තව වැඩියෙන් පාවිචි කරවන්න ,එතකොටත් වැඩියෙන් ලභ ලැබෙනවා ,එතකොට ඔය කියන
    වැඩිවීමෙන් උපරිම ප්‍රතිලාබ ගන්න පුළුවන් (ආර්ථික විද්‍යාවේ තියෙනව අනම්‍ය,නම්‍ය ඉල්ලුම /මිල වැඩිවීම / පාරිබෝගික පැහැදම ,කියල සංකලප ,එක දන්නවනම් ඔය කරලා තියෙන දේ තේරුම් ගන්න පුළුවන් )

    මේක හදපු එකා මාර මීටරයක් ,මේකේ කොහෙන් ගියත් මණ්ඩලේට උපරිම අදායම එන විදිහට හදලා තියෙන්නේ ,

    ඔය අර්ථ දැක්වීම වැරදි බන් ,ඕක මම දැක්කා ,ඕක මේ සංකල්ප ගැන දන්නේ නැති කෙනෙකුට එහෙම පෙනවා තමයි ,එකයි මම කිවේ මැජික් එකක් කරලා තියෙන්නේ කියලා

    අන්තිමට කෙල වෙන්නේ අපිට තමා බන්

    මේ බන් එකක 170 කින් බැනේ A/C දන්න අපිට ත් 160 විතර එනව ෆ්‍රිජ් එක දැම්මොත්
    දැන් එක නිවාඩු යවලා තියෙන්නේ :rofl::rofl::rofl::rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තව ක්‍රමේකට කිව්වොත් හරියට මේ වගේ.. උබ මරුටියකට එකම ශෙඩ් එකෙන් පෙට්‍රොල් ගහලා දාඩිය දාගෙන කට්ට කාගෙන යනවා.. ඒ ශෙඩ් එකෙන්ම පොරක් ප්‍රාඩො එකකට පෙට්‍රොල් ගහගෙන උබ යන ගමනම උබට කලින් කින්ඩි හිනාවකුත් දාගෙන A/C එකේ පාගලා යනවා.. ඒත් උබ හිතන් ඉන්නෙ උබට ලාබයි කියලා උබේ මරුටිය ලීටරේට 15-20ක් තෙල් කරන නිසා.. ඒත් ඇත්ත කතාව තර්කානුකුලව උබට වඩා සැපක් අරූ ගන්නවා උගෙ ප්‍රඩො එක ලීටරෙට 7-8ක් කලත්.. මොකද උබලා දෙන්නටම පෙට්‍රල් ශෙඩ් එකෙන් දුන්නෙ එකම ගානට.. වෙනස ලීටර් ගාන විතරයි.. සරලයි නෙ.. ඒ උනාට හරි ගැබුරුයි අයියො...

    4i ban karanne :baffled:
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    fspo4pp.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තව ක්‍රමේකට කිව්වොත් හරියට මේ වගේ.. උබ මරුටියකට එකම ශෙඩ් එකෙන් පෙට්‍රොල් ගහලා දාඩිය දාගෙන කට්ට කාගෙන යනවා.. ඒ ශෙඩ් එකෙන්ම පොරක් ප්‍රාඩො එකකට පෙට්‍රොල් ගහගෙන උබ යන ගමනම උබට කලින් කින්ඩි හිනාවකුත් දාගෙන A/C එකේ පාගලා යනවා.. ඒත් උබ හිතන් ඉන්නෙ උබට ලාබයි කියලා උබේ මරුටිය ලීටරේට 15-20ක් තෙල් කරන නිසා.. ඒත් ඇත්ත කතාව තර්කානුකුලව උබට වඩා සැපක් අරූ ගන්නවා උගෙ ප්‍රඩො එක ලීටරෙට 7-8ක් කලත්.. මොකද උබලා දෙන්නටම පෙට්‍රල් ශෙඩ් එකෙන් දුන්නෙ එකම ගානට.. වෙනස ලීටර් ගාන විතරයි.. සරලයි නෙ.. ඒ උනාට හරි ගැබුරුයි අයියො...

    එක ඇත්ත ,එහෙම මිල දෙකක් අයකරන්න බැනේ බන් ,දැන් තියෙන්නේ ධනවාදී වෙළදපල ක්‍රම්යනේ ,ඔන්න සමාජ වාදී සැලසුම් ක්‍රමයක් නම් ඕක කරන්න පුළුවන්

    මේ ආණ්ඩුව කොහොමත් පොඩි මිනිහව සුරකිනවා කියල ලොකු මිනිහව හුරතල් කරනවා ,මේක මිනිසුන්න්ට තේරෙන්නේ නැබන් ,අපි ට කරන්න දෙයක් දැනට නැ :rofl::yes::yes::cool::cool::cool:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    zimbabwe wage wenna thawa poddai, ohomayan asscharye kiya kiya

    එහෙම වෙන්නේ නැබන් ,එක මිට කලින් වෙන්න ඕනා ,අනේ මන්ද මොකද්ද වෙන්නේ කියල හිතා ගන්න බැ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එක ඇත්ත ,එහෙම මිල දෙකක් අයකරන්න බැනේ බන් ,දැන් තියෙන්නේ ධනවාදී වෙළදපල ක්‍රම්යනේ ,ඔන්න සමාජ වාදී සැලසුම් ක්‍රමයක් නම් ඕක කරන්න පුළුවන්

    මේ ආණ්ඩුව කොහොමත් පොඩි මිනිහව සුරකිනවා කියල ලොකු මිනිහව හුරතල් කරනවා ,මේක මිනිසුන්න්ට තේරෙන්නේ නැබන් ,අපි ට කරන්න දෙයක් දැනට නැ :rofl::yes::yes::cool::cool::cool:
    මුන් මිනිස්සුන්ගෙ ඔලු අත ගාලා ටොකු අනින්නෙ.. ඒත් කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට රිදෙන්නෙ නැනෙ.. බන්.. එක්කො මිනිස්සුන්ට රිදෙනවා, එත් නොරිදෙනවා වගේ ඉන්නවා මහ එකා කොටියා මරපු නිසා..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    මාසයකට ඒකක 90 ට ආසන්නව යන ගෙදරක මීටරය කියවන්න දවසක් දෙකක් පරක්කු උනොත් මොකද වෙන්නේ ? නිකන්ම ලයිට් බිල දෙගුණ වෙනවා . අපේ ගෙදරට නම් මුන් කවදාවත් වෙලාවට ඇවිත් නෑ .

    bila kiyawanna ena ekawa maranawa. :baffled::baffled::baffled::angry::angry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මුන් මිනිස්සුන්ගෙ ඔලු අත ගාලා ටොකු අනින්නෙ.. ඒත් කරුමෙ කියන්නෙ මිනිස්සුන්ට රිදෙන්නෙ නැනෙ.. බන්.. එක්කො මිනිස්සුන්ට රිදෙනවා, එත් නොරිදෙනවා වගේ ඉන්නවා මහ එකා කොටියා මරපු නිසා..

    එත් බන් ආර්ථිකේ වැටුනොත් ඔයිට හපන් දේවල් වෙන්න පුළුවන් ,
    කලින් දාලා තිබ්බ මිල වැඩකරපු ගැජට් වැඩේ තේරුනාද කරලා තියෙන දේ