ඒකක 90 පැන්නොත් විදුලි බිලට මොකද වෙන්නේ?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕන්න මචංලා මාමාගේ ආස්චර්යය..
    ලෝකේ අනිත් රටවල උන් අපි හිගන්නෝ කියලා හිතයි කියලනෙ මාමා ඔහොම කොරේ :P
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කව්රු මොනවා කිව්වත් අපේ ජනාදිපති තුමා අහිංසක දුප්පත් මිනිස්සු ගැන හිතනවා .එකනේ ඒකක 0 ගාස්තුව වැඩි කලේ නැත්තේ.:rofl::rofl::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරන්ට් බිල වැඩි කොට
    රීරි මස් අපෙ කන්නට
    වැඩ කරන උන් හට
    හෙණ වදීවා අද හෙට

    කඩවර නමින් ගොන් ආසන වැඩම වනා
    අවපස සදට යකු වෙස් ගත් දෙවි උතුමා
    විදුලි බිල්පතට වින කල සැවොම ගෙනා
    හප කර දමන් රීරි ම බී මතු දිනෙකා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලයිට් බිල වැඩිකර උන්ට මගෙන් වස් කවියක්
    ලයිට් බිලට උඩ පැන පැන කෙලිය එවුන්
    හිගන්නො කලා අසරන මිනිසුන්ව මෙවුන්
    අනෙක් හැම දේද වැඩි කර සිටින මෙවුන්
    බලු වේවා මතු දිනකදී මෙඋන්