ඒකටත් අරින්න වගේ යන්නෙ 🤭🤭

Max_r

Well-known member
  • May 10, 2007
    13,020
    1
    15,798
    113
    උබගේ සීයා
    Epf පොලිය 13 ඉඳන් 9 වෙනකම් අඩු කරද්දී කටයි පුකයි වහන් ඉදලා
    හීනෙන් ඇහැරුනා වගේ "ලු" නියුස් එකක් උස්සං එනවා ගුපී httpla

    කොමෙන්ට් දාපු උන් දන්නෙත් නෑ සීයා ඇරලා ගිය හැටි debt restructuring කියලා epf එකට.
    උබලට එන්න තිබ්බ ලොකු පොලියට ඇරලා, එංගලන්තේ ගියේ කජු කකා 🤭🤭

    මනූෂ කියන එකා සෙකුරිටි ෆන්ඩ් එකත් එක්ක ආතල් ගනිද්දී කෝමා වෙලා ඉදලා ගුපියෝ ඇහෙරිලා
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    සරලව කවදහරිඋබැලට 55 වෙනකොට EPF balance එකලක්ෂ70ක් තිබ්බොත් උබට දැන්වගේ ඒගාන අතට අරන් උබට කැමතිදෙයක් කරගන්න බෑ

    උන් උබට මාසිකව පෙන්ෂන් එකක්දෙයි උබ කලින් මළොත් උන්ට හෙන ලාබයි
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    උබගේ සීයා
    Epf පොලිය 13 ඉඳන් 9 වෙනකම් අඩු කරද්දී කටයි පුකයි වහන් ඉදලා
    හීනෙන් ඇහැරුනා වගේ "ලු" නියුස් එකක් උස්සං එනවා ගුපී httpla

    කොමෙන්ට් දාපු උන් දන්නෙත් නෑ සීයා ඇරලා ගිය හැටි debt restructuring කියලා epf එකට.
    උබලට එන්න තිබ්බ ලොකු පොලියට ඇරලා, එංගලන්තේ ගියේ කජු කකා 🤭🤭
    boru kiyanda epa debt restructure walin epf ekata impact une na
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    boru kiyanda epa debt restructure walin epf ekata impact une na

    මාලිමාවේ උන් කරන හැම පඩත්තර වැඩකටම දැන් සීයා තමයි පලි..දැන් බලන්‍ යනකොට සීයාම බලේ තියාගත්තනම් ඉවරයි..අැයි ඉතිං සීයා කරපුවනේ ලපයත් කරන්නේ..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,020
    1
    15,798
    113
    boru epa debt restructure walin epf ekata impact une na
    අම්මාගේ රෙද්ද..
    පොලිය අඩු කරාම උනාම ඉම්පැක්ට් වෙන්නේ රනිල්ට නෙවේ උබලට

    EPF money was used to fix government debt

    • EPF is workers’ retirement money.
    • Government borrowed heavily from EPF.
    • When it couldn’t repay, it changed the rules instead of paying as promised.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ආණ්ඩුව ගහන ගේම...

    දැන් අලුතෙන් ගැසට් එකක් ගෙනත් තියෙනවා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අයින් කරන්න .

    EPF එක ගාව ගන්නේ මෙන්න මේකේ අතුරුපලයක් විදිහට , සරලව කිවුවොත් මන්ත්‍රී විශ්‍රාම වැටුප අයින් වෙන්නේ නැහැ
    උන්ට එක මෙන්න මේ විදිහට දෙන්න වක්‍රාකාරයෙන් වැඩේ හදල දෙනවා.

    ආණ්ඩුව කරන්නේ බයියෝන්ව අන්දන එක

    දැන් මේක එපා, දැන් දෙන විදිහට 56 ට පස්සේ දීපන් කියන එක මහජනයා මතයක් විදිහට කිවුවනම් ඔන්න මන්ත්‍රී විශ්‍රාම වැටුප නැතිවෙයි හරියටම
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    අම්මාගේ රෙද්ද..
    පොලිය අඩු කරාම උනාම ඉම්පැක්ට් වෙන්නේ රනිල්ට නෙවේ උබලට

    EPF money was used to fix government debt

    • EPF is workers’ retirement money.
    • Government borrowed heavily from EPF.
    • When it couldn’t repay, it changed the rules instead of paying as promised.
    Redda pennanna kalin source eka pennapan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    උබගේ සීයා
    Epf පොලිය 13 ඉඳන් 9 වෙනකම් අඩු කරද්දී කටයි පුකයි වහන් ඉදලා
    හීනෙන් ඇහැරුනා වගේ "ලු" නියුස් එකක් උස්සං එනවා ගුපී httpla

    කොමෙන්ට් දාපු උන් දන්නෙත් නෑ සීයා ඇරලා ගිය හැටි debt restructuring කියලා epf එකට.
    උබලට එන්න තිබ්බ ලොකු පොලියට ඇරලා, එංගලන්තේ ගියේ කජු කකා 🤭🤭
    හරි ඒක එහෙමයි කියමුකො, පොලිය විතරනේ අඩු උනෙ. ඒත් අයින් වෙනකොට ගාන උඹට නොදී පෙන්ශන් දෙන්න ගියෙන් නෑනේ. දැන් උඹ මේක justify කරන්නෙ කොහොමද කියපන්කො 🤭 🤭
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113

    අපෝ ඕක මහ ගොන් වැඩක් ..... රුපියලේ අගය වැඩියි හෙට ලැබෙන රුපියලට වඩා .... (Prasant value of money )

    විශ්වවිද්‍යාල වලත් ඔහොම pension එකක් තියෙන්නේ ..... 2001 දී pension ගිය කෙනෙක් ඉන්නවා එයාට 2002 විශ්‍රාම වැටුප විදිහට මාසෙකට රු. 6900.00 ලැබුණා .... තාමත් ඒ ගානමයි ... ඒක දෙන්න එයාලගේ provident fund එකෙන් කොටසක් කපා ගත්තාලු...

    දැන් ඉන්න අයගේ monthly provident fund contribution (10% +15% ) එක 17% PF එකටයි 8% Pension fund එකටයි යවල අවුරුදු 20ක සේවා කාලයෙන් පස්සේ ගණනය කල අගයක් මැරෙනකන් මාසිකව දෙනවාලු ...

    ඔය මම උඩ කියල තියෙන කෙනාට තාමත් 6900 යයි ලැබෙන්නේ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,635
    1
    5,954
    113
    ඕක එකසැරේ ගත්තොත් මනුස්සයෙකුට, ව්‍යාපාරයක්, ආයෝජනය වගෙ දෙයක් හරි ගෙයක් හදාගන්න වගෙ අවශ්‍යතාවයක් හරි කරගන්න පුලුවන්.

    මාසෙ ගානේ පොඩි ගාණක් දුන්නහම ඌ මැරෙනකන් මොකුත් නැතිව එකම එතනමයි..
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Wow, this will be a huge burden very soon. And this means, that the almost all the workforce eligible for the government pension schemas. If the pension is adjusted to the current living standards and the beneficial EPF funds are not enough for the pensions, the government needs to fill the void.