ඒකත් රිවස්.. රජය Ali Express, Temu ප්‍රශ්නය තාවකාලිකව විස‍ඳයි - බදු ගැසීම කල්දායි

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,314
    25,098
    113
    tracing Geo-location.. ... ...
    අද ජෙබයියන්ට overtime සීන් එකක් තියෙන්නේ.. අන්න අරහේ multi-plug tender එකත් reverse (ලු)

    වෙන කාගෙහරි cancel වුන එකක් share වෙනවද දන්නෙ නෑ.. ඒ news එකත් ඇත්ත නම් අද අඳුරු දවසක්..
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    අද ජෙබයියන්ට overtime සීන් එකක් තියෙන්නේ.. අන්න අරහේ multi-plug tender එකත් reverse (ලු)

    වෙන කාගෙහරි cancel වුන එකක් share වෙනවද දන්නෙ නෑ.. ඒ news එකත් ඇත්ත නම් අද අඳුරු දවසක්..
    කෝ කෝ ඩෝබි කෙනෙක් එන්න මේක පැහැදිලි කරලා දෙන්න.😛
     
    • Haha
    Reactions: supun_sg

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    ගන්නේ නැතුව හිටපල්ලා.. එතකොට පරණ ගානටම එයි ඕවා...