ඒකත් රිවස්.. රජය Ali Express, Temu ප්‍රශ්නය තාවකාලිකව විස‍ඳයි - බදු ගැසීම කල්දායි

Matsola

Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    අන්තර්ජාලය හරහා සිදුකරන වාණිජ ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෑතකදී හඳුන්වා දුන් රේගු ක්‍රියාපටිපාටි හේතුවෙන් Ali express,Temu ආදී වේදිකා ඔස්සේ අන්තර්ජාල භාණ්ඩ ආනයනය කිරීම් වලදී පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    image_01d45ecc0a.jpg

    විද්‍යුත් වාණිජ වේදිකා හරහා සිදුකරන ආනයන සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් හඳුන්වා දුන් නව නිෂ්කාශන ක්‍රමවේදය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබිණි. භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ගනුදෙනු සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, මිල ගණන්වල විනිවිදභාවයක් නොමැති වීම සහ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම එම ගැටලු අතර විය. මෙම තත්ත්වය, විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය සේවා මත යැපෙන පාරිභෝගිකයින්ගේ සහ සුළු ව්‍යාපාරිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.

    උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස, මෙම තාවකාලික සහනය ලබා දීමටත්, විද්‍යුත් වාණිජ කටයුතු සඳහා ස්ථාවර, දිගුකාලීන නියාමන රාමුවක් සකස් කිරීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම කමිටුව පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.
    ඒ ගැන සඳහන් කරමින් ඇමතිවරයා මෙසේ කියා තිබුණි.

    https://www.gossiplankanews.com/202...ress-temu-issue-tax-collection-postponed.html
    පව් යකෝ දේශීය ගොවියෝ රකින්න ඕනි කියල මෙතන හැමනි## උන්. අමාරුවෙන් හෝදලා හෝදලා ඉවර කරනකොට තියලා අරිනවා.
    චතුරංග ගේ කට පු# වගේ ඇති දැන්.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    චීනා ඵක්ක ඉන්දුනීසියාව ලංකාවට වඩා ගණු දෙනු කරනවා..ඵහෙනම් උන්ට tariff අඩු කරේ අැයි?නිකන් කොහේ හරි දැක්ක මෝඩ කථාවක් මේකේ ගෙනල්ල අතඅරින්න කලින් පොඩ්ඩක් ඒවා හොයල බලපං..🤣
    උබට ඕක මෝඩ කතාවක් වගේ පෙනුනට බුජ්ජිමත් ජනතාවක් ඉන්න ජනතාවට ඒක සහනයක් . බලහන් තව ටික දවසකින් ඕවත් හේතූ විදිහට කියන්නේ නැද්ද කියල . 🤌
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පව් යකෝ දේශීය ගොවියෝ රකින්න ඕනි කියල මෙතන හැමනි## උන්. අමාරුවෙන් හෝදලා හෝදලා ඉවර කරනකොට තියලා අරිනවා.
    චතුරංග ගේ කට පු# වගේ ඇති දැන්.
    ඉන්ඩස්ට්‍රියල් ප්ලග් බේස් .ඉහි ඉහි
     
    • Haha
    Reactions: Matsola

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    අන්තර්ජාලය හරහා සිදුකරන වාණිජ ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෑතකදී හඳුන්වා දුන් රේගු ක්‍රියාපටිපාටි හේතුවෙන් Ali express,Temu ආදී වේදිකා ඔස්සේ අන්තර්ජාල භාණ්ඩ ආනයනය කිරීම් වලදී පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    image_01d45ecc0a.jpg

    විද්‍යුත් වාණිජ වේදිකා හරහා සිදුකරන ආනයන සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් හඳුන්වා දුන් නව නිෂ්කාශන ක්‍රමවේදය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබිණි. භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ගනුදෙනු සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, මිල ගණන්වල විනිවිදභාවයක් නොමැති වීම සහ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම එම ගැටලු අතර විය. මෙම තත්ත්වය, විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය සේවා මත යැපෙන පාරිභෝගිකයින්ගේ සහ සුළු ව්‍යාපාරිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.

    උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස, මෙම තාවකාලික සහනය ලබා දීමටත්, විද්‍යුත් වාණිජ කටයුතු සඳහා ස්ථාවර, දිගුකාලීන නියාමන රාමුවක් සකස් කිරීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම කමිටුව පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.
    ඒ ගැන සඳහන් කරමින් ඇමතිවරයා මෙසේ කියා තිබුණි.

    https://www.gossiplankanews.com/202...ress-temu-issue-tax-collection-postponed.html
    මුන් වගෙ උන් තමා ලැට් එකට ගිහින් බොක දාල පස්සෙ පුක හෝදන්න වතුර තියෙනවද කියලා බලන්නෙ :lol: :lol:

    රිවස් 😅
    අපි රිවස් කලේ නෑ, අනිත් පැත්තට හැරිලා ඉස්සරහට ගියා විතරයි 🤭🤭
    ------ Post added on Jul 16, 2025 at 1:07 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    puke indan pissu munta.hariyata system ekak hadala inne nathuwa gu na ganna witrai danne. minissu thama duk windinne
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    රිවස් කයිය කොටා බැක් ඉන් ඇක්ෂන්..

    කලින් හිටියේ රිව’ස’
    දැන් ගෙනත් ඉන්නවා රිවස් කයිය කොටා..

    ------ Post added on Jul 16, 2025 at 1:21 PM
     
    • Haha
    Reactions: Dr.Amdan

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    Yeeeeh....yeeeeh....
    AliExpress Jayawewaaaa😍😍😍

    Sorry for Harsha 😂

    Please circulate News to the Chinese Sellers then they will assign SL shipping destination as soon as possible
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    මුට්ටිය දාල බලන්නේ පස්සෙ එලුවා වගේ ඔලුව හිර උනාම මුට්‍ටිය කඩලා ලොකු මුට්ටියක් ඉලග පාර දාමු කියනවා . ලොකු වෙනසක් නෑ මුන්ගෙත් කලින් උන් වගේම තමා ලොජිකල් තින්කින් 0