ඒකත් රිවස්.. රජය Ali Express, Temu ප්‍රශ්නය තාවකාලිකව විස‍ඳයි - බදු ගැසීම කල්දායි

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    අන්තර්ජාලය හරහා සිදුකරන වාණිජ ගනුදෙනු සඳහා තාවකාලික මෙහෙයුම් සහනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෑතකදී හඳුන්වා දුන් රේගු ක්‍රියාපටිපාටි හේතුවෙන් Ali express,Temu ආදී වේදිකා ඔස්සේ අන්තර්ජාල භාණ්ඩ ආනයනය කිරීම් වලදී පාරිභෝගිකයින් සහ කුඩා පරිමාණ ආනයනකරුවන් මුහුණ දුන් ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    image_01d45ecc0a.jpg

    විද්‍යුත් වාණිජ වේදිකා හරහා සිදුකරන ආනයන සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් හඳුන්වා දුන් නව නිෂ්කාශන ක්‍රමවේදය හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබිණි. භාණ්ඩ නිදහස් කරගැනීමේදී සිදුවන ප්‍රමාදයන්, ගනුදෙනු සඳහා වැයවන පිරිවැය ඉහළ යාම, මිල ගණන්වල විනිවිදභාවයක් නොමැති වීම සහ සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීම එම ගැටලු අතර විය. මෙම තත්ත්වය, විශේෂයෙන්ම විද්‍යුත් වාණිජ්‍ය සේවා මත යැපෙන පාරිභෝගිකයින්ගේ සහ සුළු ව්‍යාපාරිකයින්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබිණි.

    උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස, මෙම තාවකාලික සහනය ලබා දීමටත්, විද්‍යුත් වාණිජ කටයුතු සඳහා ස්ථාවර, දිගුකාලීන නියාමන රාමුවක් සකස් කිරීම සඳහාත් විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත වන මෙම කමිටුව පත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය.
    ඒ ගැන සඳහන් කරමින් ඇමතිවරයා මෙසේ කියා තිබුණි.

    https://www.gossiplankanews.com/202...ress-temu-issue-tax-collection-postponed.html
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    චීනා එක්ක ගණුදෙනු අඩු කරන්න කියල තියෙනවා ට්‍රම්පච්චි බදු අඩු කරන්න . ඒක කරන්න ඕකුන් ඕක හිර කරා දෝ කියල සාදාරණ සැකයක් එනව . බදු % එක රිලීස් උනාම මුන් ආපහු රිලීස් කරා . කොහොමද මොලේ , 🤌 :)
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    චීනා එක්ක ගණුදෙනු අඩු කරන්න කියල තියෙනවා ට්‍රම්පච්චි බදු අඩු කරන්න . ඒක කරන්න ඕකුන් ඕක හිර කරා දෝ කියල සාදාරණ සැකයක් එනව . බදු % එක රිලීස් උනාම මුන් ආපහු රිලීස් කරා . කොහොමද මොලේ , 🤌 :)

    USA ekka negotiations thama iwaea na. dunna % eka adu karaganna me maase aga wenakanma discussions yanawa. e nisa me ehema seen ekak wenna ba
     
    • Like
    Reactions: Draco Malfoy

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    USA ekka negotiations thama iwaea na. dunna % eka adu karaganna me maase aga wenakanma discussions yanawa. e nisa me ehema seen ekak wenna ba
    කවුද බන් දන්නේ , ඕකුන් කියන දේ නෙවෙයි කරන්නේ. කොහොමත් දැන් ඩැමේජ් එක වෙලා ඉවරයි . සෙලර්ල ලංකාවට ෂිපින් නවත්තල , ෂිප් කරන එවුනුත් ශිපින් චාජ් බර ගණන් දාල . ඊට වඩා හොදයි amazon වගේ ඒවාට යන එක quality අයිටම් වලටම . එතකොට ඒ සෙල් එක යන්නේ US වලට . (on theory )
     
    • Like
    Reactions: vito

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කවුද බන් දන්නේ , ඕකුන් කියන දේ නෙවෙයි කරන්නේ. කොහොමත් දැන් ඩැමේජ් එක වෙලා ඉවරයි . සෙලර්ල ලංකාවට ෂිපින් නවත්තල , ෂිප් කරන එවුනුත් ශිපින් චාජ් බර ගණන් දාල . ඊට වඩා හොදයි amazon වගේ ඒවාට යන එක quality අයිටම් වලටම . එතකොට ඒ සෙල් එක යන්නේ US වලට . (on theory )

    ow kela wenna oni tika wela iwarai.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    චීනා එක්ක ගණුදෙනු අඩු කරන්න කියල තියෙනවා ට්‍රම්පච්චි බදු අඩු කරන්න . ඒක කරන්න ඕකුන් ඕක හිර කරා දෝ කියල සාදාරණ සැකයක් එනව . බදු % එක රිලීස් උනාම මුන් ආපහු රිලීස් කරා . කොහොමද මොලේ , 🤌 :)

    චීනා ඵක්ක ඉන්දුනීසියාව ලංකාවට වඩා ගණු දෙනු කරනවා..ඵහෙනම් උන්ට tariff අඩු කරේ අැයි?නිකන් කොහේ හරි දැක්ක මෝඩ කථාවක් මේකේ ගෙනල්ල අතඅරින්න කලින් පොඩ්ඩක් ඒවා හොයල බලපං..🤣
     
    • Like
    Reactions: super077 and Aki992

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    USA ekka negotiations thama iwaea na. dunna % eka adu karaganna me maase aga wenakanma discussions yanawa. e nisa me ehema seen ekak wenna ba
    thawa team ekak ada yanawa! 50% karan ei! 30% 20% ta bassa gana kiyala yanne.

    habai
    US digital service walata 18% vat gahuwa kiyala katin pannoth 100% thama!
     
    • Like
    Reactions: Mugen

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Onna puthe chance eka..
    Habai mun ohoma kiwwata random hari item balala issara level ekata hari gahai..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Dan ithin Damage eka wela ivarai.. Ali un Shipping ayeth danne kawadda danne naa

    කියලා වැඩක් නෑ මේ කාලකන්නි ඕක රිවස් කරා කියලා ආයේ ලංකාවට ෂිප් කරන ඒවා දෙයි ද නොදෙයි ද කියන්න බෑ