ඒකත් විනාස කරා එහෙනම්..
HIGHLAND තමයි හොදම දේශිය රස කිරීපිටි වර්ගය..ඔයාලත් බීලා ඇතිනේද..?
නමුත් මැතක සිට HIGHLAND කිරි ජරා රසයි..බාෙන්න බැ පානු වතුර වාගෙයි..ඒ මදිවට දියර කිරි එකත් ජරා රසයි..
ප්රවෘත්තිවලට පෙන්නුවා MILCO සමාගම මාස දෙකක් තිස්සේ කිරි ගොවින්ගෙන් මිලදිගත් අමු කිිරි වලට නියමිත ගෙවිම් කර නැති බව..
ආරන්චිය නම් කවුදෝ හෙන්චයියෙක් බාල වර්ගයේ පිටි කිරි වර්ගයක් ගෙන්වා MILCO සමාගමට දෙන බවයි..
ලංකාවේ කිරිවලට හා කිරි ගොවින්ට බඩුම තමයි..

Last edited: