ඒකත් විනාස කරා එහෙනම්..

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ඒකත් විනාස කරා එහෙනම්..

    dmfl.jpg


    images



    HIGHLAND තමයි හොදම දේශිය රස කිරීපිටි වර්ගය..ඔයාලත් බීලා ඇතිනේද..?

    නමුත් මැතක සිට HIGHLAND කිරි ජරා රසයි..බාෙන්න බැ පානු වතුර වාගෙයි..ඒ මදිවට දියර කිරි එකත් ජරා රසයි..:angry:

    ප්‍රවෘත්තිවලට පෙන්නුවා MILCO සමාගම මාස දෙකක් තිස්සේ කිරි ගොවින්ගෙන් මිලදිගත් අමු කිිරි වලට නියමිත ගෙවිම් කර නැති බව..:angry:

    ආරන්චිය නම් කවුදෝ හෙන්චයියෙක් බාල වර්ගයේ පිටි කිරි වර්ගයක් ගෙන්වා
    MILCO සමාගමට දෙන බවයි..


    mp-farmers.jpg

    ලංකාවේ
    කිරිවලට හා කිරි ගොවින්ට බඩුම තමයි.. :angry:

     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රට දියුණු කරන්න හදන්නේ දේශීය දේට කෙලවලා..සිරිසේනෝ තෝ බුදිද?:angry:

    ඔය සම්බන්ධව ඒ මනුස්සයව ඇහැරවන්නනම් එලදෙනුන්ටත් බ්‍රෙසියර් අන්දන්න වෙනවා..:sorry:
     
    • Like
    Reactions: snm1990

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද එලෝ ගත්තනේ ....
    දැන් හරිනේ ....
    වෙනස උදා උනානේ......
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මහින්ද එලෝ ගත්තනේ ....
    දැන් හරිනේ ....
    වෙනස උදා උනානේ......

    මහින්දයා දිනවමු
    උගේ තන් දෙකෙන් එන කිරි මැෂින් වලින් අදිමු :lol:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නමුත් මැතක සිට HIGHLAND කිරි ජරා රසයි..බාෙන්න බැ පානු වතුර වාගෙයි..ඒ මදිවට දියර කිරි එකත් ජරා රසයි..

    is this true?

    kiri bona kenek kiyanna:eek:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado ban.. ekatath keliyada ? hayyo aparade.
    highland kiri, youghert kiripiti witarayi api pawichchi kale,
    ane aparade ban :-(
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේ ගඟකදි ඉඳන් කිරිපිටි එක හොඳට දියවෙනවා.. කලින් එක ගොඩක් කැටි ගැහෙනවා. යෝගට් එකත් එච්චරම හරි නැ වගේ..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,664
    8,887
    113
    kandy
    Fresh milk පැකට් එක නම් අවුල් තමයි බන්. මම කලින් එකක් ගත්තා. වතුර වගේ බන්. කිසිම කිරි රසක් නැ. හැබයි කිරිපිටි එකේ නම් තාම උබ කියන අවුල මීටර් උනේ නැ. කෝකටත් ඊලග පාර ගන්නකොට හොයල බලන්න ඕනේ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මේ ගඟකදි ඉඳන් කිරිපිටි එක හොඳට දියවෙනවා.. කලින් එක ගොඩක් කැටි ගැහෙනවා. යෝගට් එකත් එච්චරම හරි නැ වගේ..
    mama dan tea bonne ne. issara highland bivva. mulin kalawan karaddi al wathura poddak daala mulin kalawan karala passe unu wathura daanna oni. ethakota kati gahenne ne.