ඒකනම් ලොකු සහනයක් 😯😯

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඒකනම් ලොකු සහනයක් 😯😯

    75308021-533001477431550-2544040366441496576-n.jpg
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රටක් හැටියට උබලා තමා බන් මිනිස්සු.. සුද්දගේ 1800 ගණන්වල අද්යාපන ක්‍රමේ තාම ඉම්ප්ලිමන්ට් කරගෙන, එකත් හොරාට ගහලා රට හදන්න සෙට් වෙන්නේ.. කෘෂිකර්මේ උපාදිය තියන එකා බැංකුවේ.. ආට් උපාදිය ගහපු එකා සිටිබි එකේ. ඉංජිනේරුවා බිස්නස් එකේ. දොස්තරයා මියුසිකල් ෂෝ එකේ.. ගොඩ යාමක් නැහැ බන් උබලට.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක පහසුවක් වුනාට තමුන්ටම පාඩුවක් නේද කරගන්නේ?
    ප්‍රායෝගික දැනුමෙන් තොර ගිරව් වගේ උපාධිදාරීන් බිහිවෙන්න හේතුවක් නේද මේ? :confused: