ඒකයි දුක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    දැං බලපල්ල පව් පලදෙන්නෙ හොඳින් ඉන්නකොට නෙමේ..
    සල්ලි බාගෙ තියෙන කොට නෙමේ..
    වටේ කට්ටිය ඉන්නකොට නෙමේ..
    රූපෙ හොඳට තියෙනකොට නෙමේ..
    බලය තියෙනකොට නෙමේ..

    පව් පලදෙන්නෙ තමං අසරණ වෙච්ච වෙලාවට..
    එතකොට ඒ මිනිහ දිහා බලපුහම අපිටත් දුක හිතෙනව, අයියෝ මේ මනුස්සය හරි පව් කියල

    ඕක ඔහොම නොවී, බලය සල්ලි පිරිස රූපෙ තියෙනකොටම පවු පල දුන්නනං කොච්චර හොඳද....

    නැත්තං හිතෙන්නෙ අයියෝ අසරණයටමනෙ මේ හැම කරදරයක්ම වෙන්නෙ කියල
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    මොකද නැත්තේ ? ප්‍රේමදාසට මොකද වුනේ ?ප්‍රභාකරන්ට ?

    ගඩ්ඩාෆි /සදාම් හුසේන් /මයිකල් ජැක්සන්

    ඕනේ තරඟ උදාහරණ තියෙනවා ..
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරුසිරා;20714575 said:
    මොකද නැත්තේ ? ප්‍රේමදාසට මොකද වුනේ ?ප්‍රභාකරන්ට ?

    ගඩ්ඩාෆි /සදාම් හුසේන් /මයිකල් ජැක්සන්

    ඕනේ තරඟ උදාහරණ තියෙනවා ..

    Oya set ekama now dead ne ban... Okkoma merena kota puk vela nemei da hitiye...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    owa okkoma boru bn pin paw kiyala deyak ne .

    එතකොට උඹ පවු කරන්ඩ බය නැද්ද ?
    අපි අතින් වැරදි දෙයක් වුණාම පසුතැවිල්ලක් හිතට එනව. උඹට එහෙම නැද්ද ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Oya set ekama now dead ne ban... Okkoma merena kota puk vela nemei da hitiye...

    ඔය ඔක්කොම දානයය බලය තිබ්බ උන් .එත් පව පලදෙන්න කාලේ ආවම යන්න වුනා .එකියන්නේ දුප්පත් අහිංසක අසරණ වෙලා ඉන්න කොට විතරක් නෙමේ පව පලදෙන්නේ .

    රැස් කරගත් පින් හෝ කුසල් තියෙන කන් කරපු පව් පල නොදී ඉන්න පුළුවන් .(කරපු පව් වැල බලය අඩු නම් ) පින් ඉවරවුන ගමන් දිය යට ඔබන් හිටපු රබර් බෝලයක් වගේ උඩට පොලා පනිනවා .:(
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරුසිරා;20714633 said:
    ඔය ඔක්කොම දානයය බලය තිබ්බ උන් .එත් පව පලදෙන්න කාලේ ආවම යන්න වුනා .එකියන්නේ දුප්පත් අහිංසක අසරණ වෙලා ඉන්න කොට විතරක් නෙමේ පව පලදෙන්නේ .

    රැස් කරගත් පින් හෝ කුසල් තියෙන කන් කරපු පව් පල නොදී ඉන්න පුළුවන් .(කරපු පව් වැල බලය අඩු නම් ) පින් ඉවරවුන ගමන් දිය යට ඔබන් හිටපු රබර් බෝලයක් වගේ උඩට පොලා පනිනවා .:(

    :) Rajakam kalath kalakam palade kiyana ekama neda :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :) Rajakam kalath kalakam palade kiyana ekama neda :)
    :yes::yes::yes:

    ශක්‍රයා ට වුනත් පින ඉවර වුනාම යන්න වෙනවා :yes::yes::yes:

    බුදුන් වහන්සේටත් පෙරුම් පුරන ආත්මවල කල අකුසල් බුදුවුන ආත්මෙදි පවා පල දුන්නනම් අපි ගැන මොන කතාද බන් ..

    සිදුහත් කුමාරයට බුදුබව ලබන්න අවුරුදු 6 කම අනේකවිද දුක් විදින්න වුනෙත් පහුගිය ආත්මවල කරපු අකුසල කර්මයන් නිසා කියලයි සදහන් වෙන්නේ ..:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    මරුසිරා;20714887 said:
    :yes::yes::yes:

    ශක්‍රයා ට වුනත් පින ඉවර වුනාම යන්න වෙනවා :yes::yes::yes:

    බුදුන් වහන්සේටත් පෙරුම් පුරන ආත්මවල කල අකුසල් බුදුවුන ආත්මෙදි පවා පල දුන්නනම් අපි ගැන මොන කතාද බන් ..

    සිදුහත් කුමාරයට බුදුබව ලබන්න අවුරුදු 6 කම අනේකවිද දුක් විදින්න වුනෙත් පහුගිය ආත්මවල කරපු අකුසල කර්මයන් නිසා කියලයි සදහන් වෙන්නේ ..:(

    :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බුද්ධාගමේ පව් පිං කියල දෙයක් ගැන සඳහන් වෙන්නෙ නෑ.. තියෙන්නෙ කුසල් අකුසල්..
    කුසල් කියන්නෙ යහපත් කර්ම.. අකුසල් කියන්නෙ අයහපත් කර්ම..

    ඒ සේරම අපේ සිතුවිලි එක්ක බද්දවෙලා තියෙන දේවල්.
    කර්මයක් කලාම අපේ හිතින් නිකුත්වෙන ශක්ති ප්‍රභවයන් විශ්ව ශක්තිය විදියට තරංග ස්වරූපයකින් කොහේහරි ඇති.. ඊටපස්සෙ ඒ ඒ අදාළ පුද්ගලයින්ට ඒ කර්ම විපාක විඳින්න සිද්ධ වෙනව