ඒකාධිපති අගමැතිවරයෙක් එපා

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
ඒකාධිපති අගමැතිවරයෙක් එපා

විධායක ජනාධිපති වෙනුවට ඒකාධිපති අගමැතිවරයෙක් එපා
ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂය රැවටිය හැකි වුවත් තමන් රැවටිය නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෆොටෝ කොපියක් බවත්,මහජන ඡන්දයෙන් තේරීපත්වුණු නායකයෙකු නාමික විධායකයක් බවට පත් කළ නොහැකි බවත් රණවක මහතා කියා සිටියේ අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ව්‍යවස්ථා සංශෝධනය ලබාදුන් පසු එහි විධායක ජනාධිපති ධූරය අහෝසිවීම සම්බන්ධයෙන් තමන් එරෙහි වූ විට එම සංශෝධනයේ මුල් පිටු 4 පමණක් වෙනස් කර ගැසට් කළ බවත් ඔහු සඳහන් කළේය.

එසේම තමාට පෙන්වන ලද ව්‍යවස්ථා කෙටුම්පත ගැසට් බවට පත් කළ බවත්,ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැබුවේ වෙනත් පිටපතක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සවස 4.00 ට ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් දී රාත්‍රී 12.00 ට ගැසට් කිරීමට යැවීමට තමන් කිසිවෙකුගේ හෝ රබර් සීල් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් පිළිබඳ තමන් කිසි විටෙකත් කතා නොකළ බවත්,කතා කරනු ලැබුවේ එහි බලතල අඩුකෙරෙන සංශෝධනයක් පිළිබඳ පමණක් බවත් හෙතෙම යළි සිහිපත් කළේය.

ඒ අනුව විධායක ජනාධිපති ධූරයේ බලතල 8ක් ඉවත්විය යුතුව ඇති බවත්, තමා විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ධූරය වෙනුවට ඒකාධිපති අගමැතිවරයෙකු ගෙන ඒමට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා 95 දී එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය 2015දී යළි සිදුකරන බවත්,ඒ අනුව වසර 20ක් පුරා ඔහු පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඔහු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරන බවත්,කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඔහුව පත්කරන බවත් රණවක මහතා කියා සිටියේය.

එහෙත් 95දී එක්සත් ජාතික පක්ෂයට කළ දේ නැවත රටට කරන්න‍ට ඉඩනොදෙන බව චම්පික රණවක මහතා අවධාරණය කළේය.

ව්‍යවස්ථා සංශෝධනයට මැතිවරණ ක්‍රමය වෙනස්වීමද ඇතුළත් විය යුතු බවත්,කොට්ඨාස ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට අදාළව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබාදී ඇති නිර්දේශ පිළිගත යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව මෙම ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙන ඒමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

ජාතික හෙළ උරුමය වැනි පක්ෂ ඇති තාක් මේ රට ප්‍රභාකරන්ටවත්,චන්ද්‍රකාටවත්,යළි මහින්දටවත්පවා නොදුන් බවත්, ඉදිරියටත් ර‍ටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගින් දිගටම අරගල කරන බවත් රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Adaderana
 
  • Like
Reactions: tharakato

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ඒකාධිපති නෙවෙයි බන් .පොන්නදීපති අගමැති බන් :lol::lol:
 
Last edited:

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකාධිපති අගමැතිලා ලෝකේ කොහේවත් නෑ කැබිනට් මණ්ඩලයට තමයි බලය තියෙන්නේ කැබිනට් එකේ ප්‍රධානියා අගමැති .එකාධිපති අගමැති කියන එක බොරුවක් එහෙම එකක් නෑ..
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    hqdefault.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    එකාධිපති අගමැතිලා ලෝකේ කොහේවත් නෑ කැබිනට් මණ්ඩලයට තමයි බලය තියෙන්නේ කැබිනට් එකේ ප්‍රධානියා අගමැති .එකාධිපති අගමැති කියන එක බොරුවක් එහෙම එකක් නෑ..

    ඔව්
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    එකාධිපති අගමැතිලා ලෝකේ කොහේවත් නෑ කැබිනට් මණ්ඩලයට තමයි බලය තියෙන්නේ කැබිනට් එකේ ප්‍රධානියා අගමැති .එකාධිපති අගමැති කියන එක බොරුවක් එහෙම එකක් නෑ..

    ලෝකෙ තියන දේවල්ද බන් මේකෙ ඉන්න එවුන් කරන්නෙ, ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ,

    ඒ අනුව විධායක ජනාධිපති ධූරයේ බලතල 8ක් ඉවත්විය යුතුව ඇති බවත්, තමා විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ධූරය වෙනුවට ඒකාධිපති අගමැතිවරයෙකු ගෙන ඒමට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රනිල් වික්‍රමසිංහ මහතා 95 දී එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය 2015දී යළි සිදුකරන බවත්,ඒ අනුව වසර 20ක් පුරා ඔහු පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඔහු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරන බවත්,කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඔහුව පත්කරන බවත් රණවක මහතා කියා සිටියේය.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ලෝකෙ තියන දේවල්ද බන් මේකෙ ඉන්න එවුන් කරන්නෙ, ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ,

    ඒ අනුව විධායක ජනාධිපති ධූරයේ බලතල 8ක් ඉවත්විය යුතුව ඇති බවත්, තමා විරුද්ධ වන්නේ විධායක ජනාධිපති ධූරය වෙනුවට ඒකාධිපති අගමැතිවරයෙකු ගෙන ඒමට බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රනිල් වික්‍රමසිංහ මහතා 95 දී එක්සත් ජාතික පක්ෂයට කළ විනාශය 2015දී යළි සිදුකරන බවත්,ඒ අනුව වසර 20ක් පුරා ඔහු පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඔහු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරන බවත්,කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඔහුව පත්කරන බවත් රණවක මහතා කියා සිටියේය.

    :lol::lol:
    ekadipathi agamathiwarayek enne kohomada ban..pora chanden path wela enneth..agamathi wunta passe marenkan agamathi da?:rofl:
    ehema karanna thama ublabe maha raja nam try kale..anithimata pora gedara:lol:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    :lol::lol:
    ekadipathi agamathiwarayek enne kohomada ban..pora chanden path wela enneth..agamathi wunta passe marenkan agamathi da?:rofl:
    ehema karanna thama ublabe maha raja nam try kale..anithimata pora gedara:lol:

    othanadi velaa thiyenne janadipathi balathala agamethita huvamaruvak , eka janathaava balaporoththuvuna deya neveyi,
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    විධායක ජනාධිපතිව අහෝසි කරලා ලංකාවට ජපානේ තායිලන්තේ වගේ රජ කෙනෙක් පත් කරගමු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකාධිපති නෙවෙයි බන් .පොන්නදීපති අගමැති බන් :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :shocked::shocked::shocked: අයි බන් මෙච්චර බොරු කියවන්නේ??? මේවා කරලා තියෙනවනම් දඩුවම් දීපල්ලකෝ නිකන් මඩ නොගහ.. කොච්ච්චාර මඩ ගැහුවත් රනිලා පොන්නයා පොන්නයා..මයි....:)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,019
    4,613
    113
    එකාධිපති අගමැතිලා ලෝකේ කොහේවත් නෑ කැබිනට් මණ්ඩලයට තමයි බලය තියෙන්නේ කැබිනට් එකේ ප්‍රධානියා අගමැති .එකාධිපති අගමැති කියන එක බොරුවක් එහෙම එකක් නෑ..[