ඒකාබද්දෙ උන්

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    37370401_146137872937399_2778627786477142016_n.jpg


    ඒකාබද්දෙ උන් තවමත් හොරා කාපුවට හිරේ නොගිහින් ඉන්නෙ ඇයි කියන එකට උත්තරේ තමා මුන් දෙගොල්ලම ඉන්නෙ එකට. අපිට පේන්ඩ හතුරො වගේ රඟපානවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    අවුරුදු තුනහමාරක් තිස්සේ ප්‍රෙස් කොන්ෆරන්ස්වලයි ස්ටේජ්වලයි ටීවී එකේ යන විවාද වලයි පැය ගනන් නයි මුගටි වගේ මරාගත්තු ඒවා මේ පොඩි පිංතුර කෑල්ලක් දැක්කම උබලට ඔක්කෝම අමතකයි. සමහරවිට මේවා පොටොශොප් එඩිට් කරපුවා වෙන්නත් පුළුවන්. ප්‍රභාකරන් කිව්වා හරි අපේ උන්ට ඕන දෙයක් මතක තියෙන්නෙ සති දෙකයි. අනේ හුකේ තොපි වගේ අවජාතක අවලන් බල්ලො.