ඒකාබද්ද මිනීමරුවො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඒකාබද්ද මිනීමරුවො

පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ - කෙහෙළිය

මොහොමඩ් ආසික්
පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕන යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ නුගවෙල පිහිටි කාර්යාලයේදී අද 28 දහවල් පැවැති රැස්වීමකදී මන්ත්‍රීවරයා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේම වැදගත් රටයි ඒ නිසයි හැම කෙනාම මේකට ඇහ ගහගෙන ඉන්නේ. කිලෝමිටර් 65,000 ක මේ පුංචි රටේ තියෙන සම්පත් ගැන අපට වැඩිය හොඳට ඇමරිකාව දන්නවා.ඒ නිසයි මේ රට කෑලි නවයකට කඩල පාලකයන් නවයක් දාන්න සැලසුම් කරන්නේ . ඔවුනට කෙලින්ම වැඩ කර ගන්න පුළුවන් වන්නේ එතකොටයි. ඒ නිසයි ප්‍රභාකරන් ඉන්න කොටත් කීවේ අපට උතුර විතරක් මදි නැගෙනහිරත් ඕන කියලා.මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාවේ ටී.එන්.ඒ. එකේ යෝජනාවේ පැහැදිලිව තියෙනවා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා.මුළු ජාත්‍යන්තරයටම ඕන වෙලා තියෙනවා මේ රට කෑලිවලට කඩල වෙන් කරන්න එතකොටයි ඔවුන් සමඟ ගනු දෙනු කරන්න පුළුවන්. කොන්ද පණ නැති නායකයන් දාලා ඔවුන්ට යටත් වන කණ්ඩායමක් දාලා මේ රට ගෙනයන්න සූදානමක් තියෙනවා යැයිද මන්ත්‍රීවරායා මෙහිදී කීය.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
තොහෙපේ මහා එකාහ් වගේ තොපිත් බෝම්බ ගහලාඅ මිනී මරලා කොමිස් ගහලා ගසාකාලා රටේ මිනිස්සු රවට්ටලා දේශපලනය කරලා පාර්ලිමේන්තුවට පත් උන එවුන්.තොපි වගේ එවුන් තමයි මේ රට කෑවේ.අද මේ මිනිස්සු විදින හැම දුකකටම කදුලකටම තොපිට සාප වෙනවා
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තොහෙපේ මහා එකාහ් වගේ තොපිත් බෝම්බ ගහලාඅ මිනී මරලා කොමිස් ගහලා ගසාකාලා රටේ මිනිස්සු රවට්ටලා දේශපලනය කරලා පාර්ලිමේන්තුවට පත් උන එවුන්.තොපි වගේ එවුන් තමයි මේ රට කෑවේ.අද මේ මිනිස්සු විදින හැම දුකකටම කදුලකටම තොපිට සාප වෙනවා

:yes::yes::yes:
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113

    පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ - කෙහෙළිය

    මොහොමඩ් ආසික්
    පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕන යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ නුගවෙල පිහිටි කාර්යාලයේදී අද 28 දහවල් පැවැති රැස්වීමකදී මන්ත්‍රීවරයා එසේ කීය.
    මෙහිදී තව දුරටත් අදහස දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
    ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේම වැදගත් රටයි ඒ නිසයි හැම කෙනාම මේකට ඇහ ගහගෙන ඉන්නේ. කිලෝමිටර් 65,000 ක මේ පුංචි රටේ තියෙන සම්පත් ගැන අපට වැඩිය හොඳට ඇමරිකාව දන්නවා.ඒ නිසයි මේ රට කෑලි නවයකට කඩල පාලකයන් නවයක් දාන්න සැලසුම් කරන්නේ . ඔවුනට කෙලින්ම වැඩ කර ගන්න පුළුවන් වන්නේ එතකොටයි. ඒ නිසයි ප්‍රභාකරන් ඉන්න කොටත් කීවේ අපට උතුර විතරක් මදි නැගෙනහිරත් ඕන කියලා.මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාවේ ටී.එන්.ඒ. එකේ යෝජනාවේ පැහැදිලිව තියෙනවා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා.මුළු ජාත්‍යන්තරයටම ඕන වෙලා තියෙනවා මේ රට කෑලිවලට කඩල වෙන් කරන්න එතකොටයි ඔවුන් සමඟ ගනු දෙනු කරන්න පුළුවන්. කොන්ද පණ නැති නායකයන් දාලා ඔවුන්ට යටත් වන කණ්ඩායමක් දාලා මේ රට ගෙනයන්න සූදානමක් තියෙනවා යැයිද මන්ත්‍රීවරායා මෙහිදී කීය.

    අනේ හොඳයි තොපි 225ම ඉන්න දවසක බොම්බ 100 ගස්ස ගනිං. අපිට තොපිව දැකලා දැකලා තිත්තවෙලා ඉන්නේ. මහජනතාවගේ බදු මුදලින් පිං පඩි ගන්න පරහැත්ත මක බෑවිලාම පල