2017 මැයි 01 වෙනිදා ඒකාබද්ධ මැයි රැලිය ගාලුමුවදොර පිටියේ සිට - Live Broadcasting
Last edited:
කොහොමට හිටිය උන්ද? ටීවී චැනල් අයිතිකාරයො උන හිච්චි පුතාල හිටපු පක්ශයක්. දැන් යුටියුබ් බ්‍රොකාස්ටින් වලට වැටිලා. ඔහොම තමා කර්මය.
කොහොමට හිටිය උන්ද? ටීවී චැනල් අයිතිකාරයො උන හිච්චි පුතාල හිටපු පක්ශයක්. දැන් යුටියුබ් බ්‍රොකාස්ටින් වලට වැටිලා. ඔහොම තමා කර්මය.
ඔය දැන් කතා කරපු එකා නුවර ඉදන් පයින් ආපු එකෙක් නෙමෙයිද බන්. ඌ කියන්නේ ඔය තිබ්බේ පලවෙනි වෙඩි මුරේ කියලා. එතකොට එදා අහවල් එකක්ද බන් තිබ්බේ.ෆ්‍රී වයිෆයි කලාප තියෙද්දී ෆෝන් බිල් අඩුවෙලා තියෙද්දී කවුද බන් දැන් TV බලන්නෙ. දැන් තියෙන අලුත් ත්රෙන්ඩ් එක ඔක්කොම ඔන්ලයින් බලන එක.
ඒක නම් මාත් පිලිගන්නවා. සෙනග නම් ඉන්නවා. කැම්බල් එකට් වඩා නම් නැ. හැබැයි නුවරට වඩා ඉන්නවා. නුවර හො ගාලා වහිනවා.yakoo meke inne sena okoma rali walata wada wadi wage
කොහොමට හිටිය උන්ද? ටීවී චැනල් අයිතිකාරයො උන හිච්චි පුතාල හිටපු පක්ශයක්. දැන් යුටියුබ් බ්‍රොකාස්ටින් වලට වැටිලා. ඔහොම තමා කර්මය.
owa monawada ban. Ranila keeyak nam thibbada ekaleඔය දැන් කතා කරපු එකා නුවර ඉදන් පයින් ආපු එකෙක් නෙමෙයිද බන්. ඌ කියන්නේ ඔය තිබ්බේ පලවෙනි වෙඩි මුරේ කියලා. එතකොට එදා අහවල් එකක්ද බන් තිබ්බේ.
ආහ්. මෙහෙමයි. ගෙවලා ඔනා එකක් ගත්තැකි බොස් ඔනා ඉවෙන්ට් එකකට. හැබැයි ගෙවන්න ඔනා.. ලොක්කා තාම අයිටීඇන් එකට නයයි නේද චන්දෙට ඇඩ් දාලා.අයි ටී එන් එකේ යු ඈන් පී රෑලිය ජාතික රූපවාහිනියේ ගෑටබේ යකෝ මුන් එන්න කලින් රජයේ මාධ්‍ය ගෑන කිව්වෙ මොනවද
කොල්ලා ඉවසලා හිටියනේ ජොකියා එනකන්. උබලත් ඉවසලා හිටපන්. තාම ජොකියා රෙඩි නැ.රඹා;21555134 said:owa monawada ban. Ranila keeyak nam thibbada ekale
ආහ්. මෙහෙමයි. ගෙවලා ඔනා එකක් ගත්තැකි බොස් ඔනා ඉවෙන්ට් එකකට. හැබැයි ගෙවන්න ඔනා.. ලොක්කා තාම අයිටීඇන් එකට නයයි නේද චන්දෙට ඇඩ් දාලා.

ආහ්. මෙහෙමයි. ගෙවලා ඔනා එකක් ගත්තැකි බොස් ඔනා ඉවෙන්ට් එකකට. හැබැයි ගෙවන්න ඔනා.. ලොක්කා තාම අයිටීඇන් එකට නයයි නේද චන්දෙට ඇඩ් දාලා.