ඒකාබද්ධ_හොරුන්

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

බොරුව කරන්න එපා බං ඇත්තම කියනවනං ඒ මිනිස්සු දෙන්න මල එක ගැන උඹට ලොකූ සතුටක් දැනෙනව :yes: :yes:
ඒ සතුටට තමා බොරුවට මෙහෙම ත්‍රෙඩ් දාල තියෙන්නෙ :yes: :yes:
බොරුවට රඟපාන්න ඕන්නෑ සතුටු වෙයං :yes: :yes:
මටත් සතුටුයි :yes: :yes:
ඔය රැලි වලට යන අය මැරෙන්නමයි ඕනෙ :yes: :yes:
උඹ ගිහිං මලා නං ගොඩක් සතුටුයි :baffled: :baffled:
:D:D
ubata hodata hitha kiyawanna puluwan minissunge:rofl::rofl:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    කවුරු මොන මොන කතා කිව්වත් මැයි දින සෙනඟ සමාලෝචනය ගැන හිතෙන දේ නම්, මහින්ද එලවන්න එකතු වුනාට වඩා පිරිසක් අවුරුදු 6 වෙන්න කලින් රනිල් මෛත්‍රී එලවන්න එකතු වෙයි කියන එකය.

    :yes: :yes: :yes:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :yes:ඒකට UNP ගල් කාලයි ෆ්‍රයිඩ් රයිස් එකයි..හම්මා සැපේ තමා..:P

    Rdy5zyH.jpg
    :rofl::rofl::rofl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මොනා උනත් යහපාලන ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ.ආපු ගමන් මහ බැංකුවේ තිබ්බ බිලියන 6 අර්ජුන් මහේන්ද්‍රන්ට කියලා වෙන වෙන තැනකින් අරන් තිබ්බා පුස් කන නිසා.:yes:

    giphy.gif

    :rofl: