ඒකෙත් හැටි නේද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ඔන්න ඉතිං යාලුවෙක් තව යාලුවෙකුගෙ ගෙයක් හොයාගෙන ගියාලු
    එහෙම ගියෙ මොකුත් වාසියක් ගන්න බලාගෙන නෙමේලු, හුදෙක් දැන හැදුනුම් කමක් ඇති කරගන්න විතරයිලු

    ඉතිං කිලෝමීටර 30-40 ක් විතර දුර ගෙවාගෙන ගෙවල් ළගටම ගියාලු
    ගේ හොයාගන්න බැරි වුණාලු. ඉතිං ඒ යාලුව මගට ආවලු කිලෝමීටරයක් විතර

    හැබැයි හැමෝම කතා කෙරුවෙ අර යාලුව ගෙවාගෙන ගිය දුර නෙමේ, අනිත් යාලුව මගට ආපු කිලෝමීටරේ ගැනලු 🤭
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙලින් කියපන් පොන්නයා වගේ වටේ යන්නෙ නැතිව .උබ ගියෙ ඌගෙන් ගානක් කඩාගන්නනේ, සල්ලි දුන්නෙ නැති නිසා කුහකකම කියලා බනිනවා දැන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    කෙලින් කියපන් පොන්නයා වගේ වටේ යන්නෙ නැතිව .උබ ගියෙ ඌගෙන් ගානක් කඩාගන්නනේ, සල්ලි දුන්නෙ නැති නිසා කුහකකම කියලා බනිනවා දැන්
    නෑ මට ඌත් එක්ක ප්‍රශ්නයක් නෑ
    උඹල වගේ කට කැඩිච්ච එවුන් කියන කතා තමා ඉවසන්න බැරි
     
    • Wow
    Reactions: sakuntha1996

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඔන්න ඉතිං යාලුවෙක් තව යාලුවෙකුගෙ ගෙයක් හොයාගෙන ගියාලු
    එහෙම ගියෙ මොකුත් වාසියක් ගන්න බලාගෙන නෙමේලු, හුදෙක් දැන හැදුනුම් කමක් ඇති කරගන්න විතරයිලු

    ඉතිං කිලෝමීටර 30-40 ක් විතර දුර ගෙවාගෙන ගෙවල් ළගටම ගියාලු
    ගේ හොයාගන්න බැරි වුණාලු. ඉතිං ඒ යාලුව මගට ආවලු කිලෝමීටරයක් විතර

    හැබැයි හැමෝම කතා කෙරුවෙ අර යාලුව ගෙවාගෙන ආපු දුර නෙමේ අනිත් යාලුව ළගට ආපු කිලෝමීටරේ ගැනලු 🤭
    @PHBhagya ubta thibbe muta enna arala sadda nathuwa inna
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්

    නෑ මට ඌත් එක්ක ප්‍රශ්නයක් නෑ
    උඹල වගේ කට කැඩිච්ච එවුන් කියන කතා තමා ඉවසන්න බැරි
    එහෙනම් කුනා කීවෙ බල්ලො
     
    Sen-lu

    Well-known member
  • ඌ ගැන නෙමේ බං
    කිරියෙ ඔස්තාර්ල ගැන
    Screenshot_20230501_162357-removebg-preview.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මම තව කිරියෙ මල්ලි කෙනෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව

    ඒ මල්ලිත් අපේ ගෙදර ඇවිත් තියෙනව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම තව කිරියෙ මල්ලි කෙනෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව

    ඒ මල්ලිත් අපේ ගෙදර ඇවිත් තියෙනව
    ගිහින් මොනවද කරේ
     
    Sen-lu

    Well-known member
  • මම තව කිරියෙ මල්ලි කෙනෙක්ගෙ ගෙදර ගිහින් තියෙනව

    ඒ මල්ලිත් අපේ ගෙදර ඇවිත් තියෙනව
    ඉතින් ගෙදර ඇවිත් මොනාද කරේ

    Ps..
    Lol same comment as above ne 😂😂😂
     
    • Haha
    Reactions: Candid-B