ඔන්න ඉතිං යාලුවෙක් තව යාලුවෙකුගෙ ගෙයක් හොයාගෙන ගියාලු
එහෙම ගියෙ මොකුත් වාසියක් ගන්න බලාගෙන නෙමේලු, හුදෙක් දැන හැදුනුම් කමක් ඇති කරගන්න විතරයිලු
ඉතිං කිලෝමීටර 30-40 ක් විතර දුර ගෙවාගෙන ගෙවල් ළගටම ගියාලු
ගේ හොයාගන්න බැරි වුණාලු. ඉතිං ඒ යාලුව මගට ආවලු කිලෝමීටරයක් විතර
හැබැයි හැමෝම කතා කෙරුවෙ අර යාලුව ගෙවාගෙන ගිය දුර නෙමේ, අනිත් යාලුව මගට ආපු කිලෝමීටරේ ගැනලු

Last edited:
මේ අර පීඑචයි භාග්‍යා ගැන නේත කියම්නේ