ඒකොන්ට ගැසූ ගල්වලින් ‍ප්‍රදර්ශනය වූ දේශප

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එහෙම නෙමේ දැන් උබල කියපල්ල එකොන්ගෙ වීඩියො එක හොදයි කියල අපි කියන්නම් නරකයි කියල අපි පොඩි හරි වලියක් දා ගත්තේ නැත්තම් සාලය පවු :no:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    thattayata thattaya kiwwama Anduwe kawda haa?
    eyage rupe gahanu p dail ekak wage thiyena eka kiwwama anduwe kawda?
    tholwalata eya lipstick gapu Eka pennuwama lajjawe anduwe kawda?
    athin pennagena inney Preethi condom eke logo eka kiyala oppu karama Anduwe kawda?

    හිතාදර සාලයානනි, ඔබතුමාගේ නායකයා ප්‍රති කොන්ඩම් එකක් දාල හරි අර අහින්සක අවුරුදු 8 ලමයත් එක්ක සංසර්ගයේ යෙදුනනං ඒක ගැන අපිට දුකක් නෑ, මිනිහ නාකි වැඩි නිසා වෙන්න ඇති අරක අප් වුනේ නැත්තෙ, අන්තිමට කසින් ලු නේද අයිශව බඩ කලේ :rolleyes: අලී වැඩර් නේද මෙයා, ඒකනෙ සමහරු නාකියව අතඇරල අලීට වදින්නෙ :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තේරෙන්නැතුව නෙවේ..සිංහල බෞද්ධයෙක්ම මෙන්න මෙහෙම කිව්වා කියලා මෝඩ චූන් එකක් ගන්න තියන ළපටි ආසාව

    අනේ මන්ද
    බබාලන්තෙ බබාලද කියල හිතෙනව වෙලාවකට:rofl:

    එහෙනම් කතාකරන්න වෙන්නෑ..පෞද්ගලික හේතුවක් නිසා උඹට රිප්ලයි කරන එකක් නෑ..ජැකාට & මහේශ්ට එහෙම වුනා

    :lol::lol::lol::lol::lol::lol::lol: එහෙනම් PM එකක් දාන්න කියමු ;)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kattiyama panala mata banna kagahuwa kiyala mama fail nam hehehee ithin peynawaney oyalatama oyalage manasikathwe tharama... AKON wa lankawata genna ganna bari una Eka gana Kiyanney Sinhalayek.. ubta a'kata utthhara naha mata Salaya lu Fail lu.. mama nawalu.. kawda nawe kiyala lokema dannawa...

    ඒ සිංහලයා කිව්ව එකට උත්තර දීලනෙ තියෙන්නෙ කට්ටිය.
    ඔයා අර වෙන ත්‍රෙඩ් එකකදි අගේට සිංහලෙන් ටයිප් කළානෙ ගසාලි. මොකෝ, යුනිකෝඩ් අයින් කළාද ඊට පස්සෙ?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එහෙම නෙමේ දැන් උබල කියපල්ල එකොන්ගෙ වීඩියො එක හොදයි කියල අපි කියන්නම් නරකයි කියල අපි පොඩි හරි වලියක් දා ගත්තේ නැත්තම් සාලය පවු :no:
    :lol::lol: අන්න වැඩේ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉහගෙන හෝ බැහැහෙන නෑමට මඩ වලක් විකිනීමට තිබේ

    මෙහි විවිධාකාරයේ මඩ වර්ග දක්නට ලැබේ,
    කෑමට, ගෑමට හෝ ගා ගැනිමටද, විශේශයෙන්ම ගහ ගැනීමටද සුදුසු මඩ වලින් පිරී ඇති බවට ISO 25000 සහ SHIT සම්මානය තහවුරු කරයි,

    මිල ගනන් විමසීම් 119 හෝ118

    දේශපාලුවන් සඳහා විශේෂ වට්ටම්...!!!

    http://www.elakiri.com/forum/showpost.php?p=7218644&postcount=24
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිතාදර සාලයානනි, ඔබතුමාගේ නායකයා ප්‍රති කොන්ඩම් එකක් දාල හරි අර අහින්සක අවුරුදු 8 ලමයත් එක්ක සංසර්ගයේ යෙදුනනං ඒක ගැන අපිට දුකක් නෑ, මිනිහ නාකි වැඩි නිසා වෙන්න ඇති අරක අප් වුනේ නැත්තෙ, අන්තිමට කසින් ලු නේද අයිශව බඩ කලේ :rolleyes: අලී වැඩර් නේද මෙයා, ඒකනෙ සමහරු නාකියව අතඇරල අලීට වදින්නෙ :P

    2ebeblx.jpg
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    දාන්න 5ක්
    අපිත් හැදුවා
    හැබැයි බාගයක් විතර කාලත් ඉවරයි ;)
    මම එච්චර ආස නැහැ බන්, මේ වෙලාවෙනං බ්ලැක් ලේබල් එකයි බාබකිව් පෝක් ටිකකුයි තිබුනනං ශෝයි :love:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දාන්න 5ක්
    අපිත් හැදුවා
    හැබැයි බාගයක් විතර කාලත් ඉවරයි ;)

    අපේ මුංගුලිවලටත් ඒ සෙතේම තමයි වුණේ-දැන්මම කාල ඉවරයි!:rofl:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඒ සිංහලයා කිව්ව එකට උත්තර දීලනෙ තියෙන්නෙ කට්ටිය.
    ඔයා අර වෙන ත්‍රෙඩ් එකකදි අගේට සිංහලෙන් ටයිප් කළානෙ ගසාලි. මොකෝ, යුනිකෝඩ් අයින් කළාද ඊට පස්සෙ?

    kawda uththara dunney.... mamadakke nhaa.. uththara dennaa'ke oyalage namwalin puluwannam.. a'ka oyalata karanna baha kawadawath.. methana kiyapu ekata sadde dagena innawa...

    mama unicode ehema install karala newei use kare kalin sinhala..tikakata kalinuth hondata wada kara Ara colombo da moratuwada Ara university eke convert karana page eka dan wada naha mata a'kai wada karoth mama aniwaryenma sinhalen Type karanwa..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එහෙම නෙමේ දැන් උබල කියපල්ල එකොන්ගෙ වීඩියො එක හොදයි කියල අපි කියන්නම් නරකයි කියල අපි පොඩි හරි වලියක් දා ගත්තේ නැත්තම් සාලය පවු :no:

    හොඳ අදහස වෙනසකටත් එක්ක.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    kawda uththara dunney.... mamadakke nhaa.. uththara dennaa'ke oyalage namwalin puluwannam.. a'ka oyalata karanna baha kawadawath.. methana kiyapu ekata sadde dagena innawa...

    mama unicode ehema install karala newei use kare kalin sinhala..tikakata kalinuth hondata wada kara Ara colombo da moratuwada Ara university eke convert karana page eka dan wada naha mata a'kai wada karoth mama aniwaryenma sinhalen Type karanwa..
    ඕයි සාලයො, අර මම කුනුහරුප කිව්ව කියල කිව්ව නේද ? කෝ ඒ පෝස්ට් ?
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මම එච්චර ආස නැහැ බන්, මේ වෙලාවෙනං බ්ලැක් ලේබල් එකයි බාබකිව් පෝක් ටිකකුයි තිබුනනං ශෝයි :love:

    උඳුවළලු වලට ආසනැති එකෙක් දැක්කමයි:lol::lol:
    මොකො පැණි කන්න කැමති නෑ?
    අවුරුදු කාලෙට ඩයිනමයිට් හරියන්නෙ නෑ :P
    පැණිරස ජාති තමා කන්න ඕනෙ

    අපේ මුංගුලිවලටත් ඒ සෙතේම තමයි වුණේ-දැන්මම කාල ඉවරයි!:rofl:

    :lol::lol::lol:
    අවුරුද්දට කෑවත් එකයි දැන් කෑවත් එකයි
    අනික දැන් කෑවම අළුත් පිටම කන්න පුළුවන්නෙ :lol:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kawda uththara dunney.... mamadakke nhaa.. uththara dennaa'ke oyalage namwalin puluwannam.. a'ka oyalata karanna baha kawadawath.. methana kiyapu ekata sadde dagena innawa...

    mama unicode ehema install karala newei use kare kalin sinhala..tikakata kalinuth hondata wada kara Ara colombo da moratuwada Ara university eke convert karana page eka dan wada naha mata a'kai wada karoth mama aniwaryenma sinhalen Type karanwa..

    මධුරගෙ එක දාගන්නකො හෙල්ප් සෙක්ෂන් එකේ තිබුණා.

    ඇකෝන්ගෙ වීඩියෝ එක සහ වෙනත් ශෘංගාරාත්මක ගීත පිළිබඳව අදහස් පළ කරල තිබුණෙ කට්ටිය. බලන්නකො කලින් පෝස්ට්ස්.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඕකට රොෂාන් ප්‍රනාන්දුගෙ සිංදු ඕනෙ නෑ, ඉස්සර කාලෙ සාහිත්ය පොත් වල තියෙනවා ඔයිට වඩා දේවල් :rofl:
    ඒත් එව්වගෙ බුදුපිලිම ඉස්සරහ ඉස්සරහ නටපුවා නම් නෑ :rolleyes: කොහෙද ඉතින් මෙ සාලයාට ඕවගෙ වෙනස තේරෙයියැ