ඒකෝන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සත්‍ය තොරතු&

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

    සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

    මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

    සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

    මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

    ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

    මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

    niyametra kiyala denawa nam igena gena karapan . ane umbala wage goo wahelath innawa ne . balanna bari nam nikan hitapan api wage . mama nam TV ekak balapukaalayak mathaka naa . umbala bana banath balanawa :lol::lol::lol:

    ara ekek kiyala thiyenen Mervin silva gana uoo stage wlaa kiyana katha hondai neh ban :P ewa awulak naa ai uoo maharajage malli neh :P :lol:
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    මේ දවස් වල මේ ගැන යන ත්‍රෙඩ් ටික දැක්කම දුකයි......

    උබල මරාගන්නෙ මොනව ඔප්පු කරන්නද.......????

    මෙක දැන් මත 3කට බෙදිල........

    1) එකොන් එන එක නවත්තපු එක හරි, නමුත් සිරසට ගහපු එකත් හරි.......

    2) එකොන් එන එක නවත්තපු එක හරි, සිරසට ගහපු එකත් වැරදී .......

    3) එකොන් එන එක නවත්තපු එක වැරදී , නමුත් සිරසට ගහපු එකත් වැරදී .......

    මමනම් ඉන්නෙ 2නි මතයෙ....... අර අපෙ අණ්ඩුවගෙ ඉස්සර අණ්ඩු මෙච්චර වැරදි කරල තියනව එතින් අපි පොඩි වැරද්දක් කලට මොකද කියනව වගේ දෙයක් සමහරු මෙ ප්‍රශ්නෙදි පෙන්නන්න හදනව..... ඔය වගේ හිතන එවුන් හින්ද තමා අපි තම මෙතන ඉන්නෙ......අනික මෙ ප්‍රශ්නේ මෙකෙට අවසර දෙන්න කලින්ම විසදුනානම් හොදයි කියන තැන මම ඉන්නව..... මොකද මෙ ප්‍රශ්නෙ මේ යන විදිහට ලංකවට පොඩි හරි කැලලක් වෙන්න පුලුවන් හින්ද...........

    අනිත් එක සමහරු මෙකෙ අල්ලන් සිරසට බනිනවා.......මට හොදට මතකයි මෙගා ටෙලිනට්‍ය ලංකවට ගෙනපු වෙලේ.....සුපර් ස්ටර් කියන එක ගෙනාපු වෙලේ එවා පැල් බැදන් විවෙචනය කල අයම තමා අද එවම කරන්නේ.........අපි කැමති උනත් නැතත් අපිට පිලිගන්න වෙනවා ජනප්‍රිය රැල්ලෙ වැඩසටහන් ජනතාව අතරට ගෙනියන්න් සිරසට තරන් අනිත් එක නලිකාවකටවත් බෑ කියන එක........ මෙ ටිකෙම මමනම් ගොඩක්ම දක්කේ සිරස හදුන්වාදෙන දේවල් බොරුවට විවෙචනය කරල අන්තිමට ඒ නලිකාත් එකම කල එක......
    Me too..mama th 2 ka..:):)
     
    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

    සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

    මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

    සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

    මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

    ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

    මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....

    ETTA MACHO KATAWA SAMPURNA ETTHA
    KOHOMATH AKON KIYANA EKAWA GENNA WEDA NAWATHHAPU EKANAM SEHENA WATINAWA
    LANKAWE AHANNA SINDU NETHUWADA BNA MUGE KUNUHARPA AHANNE

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම මෙච්චර දෙයක් කරපු කාළකණ්නියෙක්ව ලංකාවට ගෙන්නන ‍එකට විරුද්ධයි
    ඒත් මේ සිදුවීම් පෙළත් එක්ක අපිට අපේ ර‍ට සහ මෙහෙ ජීවත් වෙන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා
    දැන් ඔය කියන ෂෝ එකට ගැහුවා කියන ටිකට් 10000ක් 5000ක් ගෙවල ගත්ත එවුන් ඉන්නවා ඒත් උන්ට හිතන්න තිබ්බා නේද මේ රටේ එදා වේලක් කන්න බැරුව දුක් විදින මිනිස්සු ඉන්නවා නේද කියල?
    වෙන මිනිස්සු ගැන හිතන එක අහක දැම්මත් ඔය ටිකට් ගත්ත උන්ට ඒ සලිලි වෙන ප්‍රයෝජනවත් දේකට යොදවන්න තිබ්බා නේද කාපිරියෙක් ගේ පස්ස පැත්ත බලන්න ටිකට් ගන්න වට වඩා!

    මේ සිදුවීමත් එක්ක මට නම් ඒකොන් ගැන ඇති උන තරහටත් වඩා ඇති උනේ අපේ රටේ ඉන්න මිනිස්සු ගැන තරහක් වෙන රටක කෙනෙක් මේ රටට ගෙනල්ලා ෂෝ එකක් කරන්න හරි ඒකට ස්පොන්ස් කරන්න හරි මොකක් හරි ආයතනයක් පෙළඹෙන්නේ ඒ ගෙන්නන ගායකයට ඉල්ලුමක් තියෙනවා නම් (මෙතනදි මම කියන්නේ නෑ ඒකොන් ගේ හොද නිර්මාණ තිබ්බේ නෑ කියල මම තාමත් අහනව උගේ dont matter, no more u වගේ නිර්මාණ) ඒත් අපේ සල්ලි වියදම් කරල මේව බලන්න යන වට වඩා දියුණු වෙමින් පවතින රටක පුරවැසියෝ විදිහට අපිට ලොකු කාර්යයක් කරන්න තියෙනවා ඇමරිකාවේ ඉන්න පුරවැසියෙක්ට වඩා. අපිට ඒ රටවල සමාජ රටාව ගැලපෙන්නේ නෑ අපි අපේම අපි ගාව තිබ්බා සමාජ රටාවත් එක්ක ඉස්සරහට යන්නේ නැතුව වෙන රටක සංස්කෘතියකට හැඩ ‍ගැහෙන්න ගියොත් අපිට වෙන්නෙ හිම වලහෙක් අප්‍රිකාවට ගෙනාවම ඌට වෙන දේ !
     
    funkoluwa

    Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan

    චන්ද පොස්ටර් කටව්ට් වලට කොටී ගනන් වීයදම් කරන මෙ රටෙ රු5000 දීලා පොඩි ආතල් එකක් ගන්න එක වෑරදී මාර ලොජීක් තමා උම්බත් කියන්නෙ
     
    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    mokata hurathal karawada manda me anduwath. sirasa mechchara natanna denna hoda ne. man nam kiyanne sirasa nattama nati karanna one. aye me ratata ona sirawa wage wahini enne nati wenna.

    kawuru monawa kiwwath sirasa thamai hodama eka nathi karanna katawath ba!!! :angry: :angry: :angry: :angry:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    kawuru monawa kiwwath sirasa thamai hodama eka nathi karanna katawath ba!!! :angry: :angry: :angry: :angry:

    මෙ මන් ඔයාට එක දෙයක් කිය්නනම් මේ ලොකෙත මිනිස්සු ජාති දෙකක් බිහි වෙනවා එකක් හිතලා වැඩක් කර ගන්න බෑරි මොලේ කලදක් නෑති මොඩ ජිවිතයෙ සත්‍ය වටහා ගන්න බැරි ගොන් අමන මිනිස්සු කොට්ටාශයක් මෙලොකෙට බිහි වෙනවා උන් මෙ රටට කරන තරමක් කරන්නෙ විනයක්මයි. උන් මෙ ලොකෙත ඉප දෙන්නෙ අනිත් මිනිස්සුන්ත පව් පුරවලා තමුනුත් පව් පුරවගෙන යන්න. මෙ කියන අමන මිනිස්සු කවදාවත් දෙයක් කියලා දැකලා තෙරුම් කරගන්නෙ නැ. උන් ඒ තරමටම අදමයි. ඔන්න ඔය මිනිස්සු කොට්ටශය තමයි සිරස ලොකු කරගෙන මර ලතොනි දෙන්නෙ හරියත උන්ගෙ අම්මා අප්පාගෙ බුද්ලයෙන් යන වගෙ. උන්ට සිරසෙන් තොර ලොකයක් නැ සිරස කුයුවොථ් ඔන පච බින්නයක් දොහොත් මුදුනින් පිලිගන්නවා ඔය වසන්ගත මිනිස්සු ටික මෙ රටට මහා කරුමයක් සිරස වගෙම ඔය වසන්ගත මිනිසුන් ටිකත් මෙ රටින් පිටුවහල් කරන්න පුලුවන්නම් එදාත මෙ රටට හොද කලක් යයි. ඔය අමන රැල මෙ රටෙ ඉන්න කන් මෙ වගෙ එලකිරි එකෙ ත්‍රෙඩ් වෑටෙයි. අපිත තියෙන්නෙ මෙවා බලන් ඉවස්න් ඉන්න එක විතරයි.
    මන් කියපු අනිත් මිනිස්සු කොට්ටාශය මෙ රටත් ජාතියත් ආගමත් ඔය අමන රැල ගෙන් රැක ගනිමින් ඉස්සරහත අරගෙන් යනවා. :)
     
    Last edited:

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    අපිට මොකා එකොන්ව ගෙන්නුවත් වැඩක් නැහැ......

    සිරස නෙමෙයි මහින්ද හරි කළානම් අපි කිව්වෙ එකොන්ව ගේන්න එපා කියලා...... මොකද ඌ බුදු හමුදුරුවන්ට අපහස කරපු නිසා.....

    මෙක පෙන්නලා දැන් සිරස අහක යන තොප්පි දාගෙන කෑගැහුවට වැඩක් නැහැ......

    සිරසට ගල් ගහපු එක වැරදි තමයි... හැබැයි ලංකාවෙ හැදියාව නැති කරන්නේ සිරස තමයි....

    මේ සමාජෙට වැරදි ආදර්ශ දෙන්නේ කවුද???? හිතෙන් අහලා බලන්න.....

    ප්‍රවීනා මිනිස්සු මාරු කරන්නේ අපි ඇඳුම් මාරු කරනවටත් වඩා වේගයෙන්....

    මහගෙදර- පළිගැනීම ඉහවහා ගිය තැනක්..... මිනිස්සු මරන්න ඔනේ විදිහ නියමෙට කියලා දෙනවා.....
    11.gif
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    මෙ මන් ඔයාට එක දෙයක් කිය්නනම් මේ ලොකෙත මිනිස්සු ජාති දෙකක් බිහි වෙනවා එකක් හිතලා වැඩක් කර ගන්න බෑරි මොලේ කලදක් නෑති මොඩ ජිවිතයෙ සත්‍ය වටහා ගන්න බැරි ගොන් අමන මිනිස්සු කොට්ටාශයක් මෙලොකෙට බිහි වෙනවා උන් මෙ රටට කරන තරමක් කරන්නෙ විනයක්මයි. උන් මෙ ලොකෙත ඉප දෙන්නෙ අනිත් මිනිස්සුන්ත පව් පුරවලා තමුනුත් පව් පුරවගෙන යන්න. මෙ කියන අමන මිනිස්සු කවදාවත් දෙයක් කියලා දැකලා තෙරුම් කරගන්නෙ නැ. උන් ඒ තරමටම අදමයි. ඔන්න ඔය මිනිස්සු කොට්ටශය තමයි සිරස ලොකු කරගෙන මර ලතොනි දෙන්නෙ හරියත උන්ගෙ අම්මා අප්පාගෙ බුද්ලයෙන් යන වගෙ. උන්ට සිරසෙන් තොර ලොකයක් නැ සිරස කුයුවොථ් ඔන පච බින්නයක් දොහොත් මුදුනින් පිලිගන්නවා ඔය වසන්ගත මිනිස්සු ටික මෙ රටට මහා කරුමයක් සිරස වගෙම ඔය වසන්ගත මිනිසුන් ටිකත් මෙ රටින් පිටුවහල් කරන්න පුලුවන්නම් එදාත මෙ රටට හොද කලක් යයි. ඔය අමන රැල මෙ රටෙ ඉන්න කන් මෙ වගෙ එලකිරි එකෙ ත්‍රෙඩ් වෑටෙයි. අපිත තියෙන්නෙ මෙවා බලන් ඉවස්න් ඉන්න එක විතරයි.
    මන් කියපු අනිත් මිනිස්සු කොට්ටාශය මෙ රටත් ජාතියත් ආගමත් ඔය අමන රැල ගෙන් රැක ගනිමින් ඉස්සරහත අරගෙන් යනවා. :)
    අනිත් මිනිසි

    එතකොට අර ගල් වලින් පව්ද්ගලික දෙපල හානි කරපි මිනිස්සු මොන ගනෙටද අයිති වෙන්නෙ:D,
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙ මන් ඔයාට එක දෙයක් කිය්නනම් මේ ලොකෙත මිනිස්සු ජාති දෙකක් බිහි වෙනවා එකක් හිතලා වැඩක් කර ගන්න බෑරි මොලේ කලදක් නෑති මොඩ ජිවිතයෙ සත්‍ය වටහා ගන්න බැරි ගොන් අමන මිනිස්සු කොට්ටාශයක් මෙලොකෙට බිහි වෙනවා උන් මෙ රටට කරන තරමක් කරන්නෙ විනයක්මයි. උන් මෙ ලොකෙත ඉප දෙන්නෙ අනිත් මිනිස්සුන්ත පව් පුරවලා තමුනුත් පව් පුරවගෙන යන්න. මෙ කියන අමන මිනිස්සු කවදාවත් දෙයක් කියලා දැකලා තෙරුම් කරගන්නෙ නැ. උන් ඒ තරමටම අදමයි. ඔන්න ඔය මිනිස්සු කොට්ටශය තමයි සිරස ලොකු කරගෙන මර ලතොනි දෙන්නෙ හරියත උන්ගෙ අම්මා අප්පාගෙ බුද්ලයෙන් යන වගෙ. උන්ට සිරසෙන් තොර ලොකයක් නැ සිරස කුයුවොථ් ඔන පච බින්නයක් දොහොත් මුදුනින් පිලිගන්නවා ඔය වසන්ගත මිනිස්සු ටික මෙ රටට මහා කරුමයක් සිරස වගෙම ඔය වසන්ගත මිනිසුන් ටිකත් මෙ රටින් පිටුවහල් කරන්න පුලුවන්නම් එදාත මෙ රටට හොද කලක් යයි. ඔය අමන රැල මෙ රටෙ ඉන්න කන් මෙ වගෙ එලකිරි එකෙ ත්‍රෙඩ් වෑටෙයි. අපිත තියෙන්නෙ මෙවා බලන් ඉවස්න් ඉන්න එක විතරයි.
    මන් කියපු අනිත් මිනිස්සු කොට්ටාශය මෙ රටත් ජාතියත් ආගමත් ඔය අමන රැල ගෙන් රැක ගනිමින් ඉස්සරහත අරගෙන් යනවා. :)

    ලාංකික ජනතාවගේ රසවින්දන හැකියාව මොට කිරීම ගැන සිරසත් වගකියන්න ඕනේ...
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    Ithn Lankawe Marin Silath Genu Maru Karanne Ei Uma Kiwwe Apita Allapu Gedarath Lamai Innawa kiyala Ithn eken Penna Lankawe Thibba Hediyawa Nemeida
    නැහැ බ්‍රෝ ඒකෙන් පෙන්නෙ ඔබ සදහන් කල පුද්ගලයගෙ හැදියාව විතරයි :yes:
    එක පුද්ගලයෙක් මගින් රටක් හෝ ජාතියක් නියෝජනය වෙන්නෙ නැ
    කෙනෙක් කරන වැරදි වලට එම පුද්ගලයා මිස රට හෝ ජාතිය පලි නැ :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    video එකට මාස 8යි අපෙ පන්ඩිතයින්ට එකෙ වැරදි දැක්කෙ Akon ලංකාවට පය තියන්න හදපු වෙලාවෙදි , එකෙන් ඔප්පු කරනවා උබලා කොච්චර දුරට ලොකො වෙනදෙවල් නොදන්න පන්ඩිත රැලක්ද කියලා:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    ලාංකික ජනතාවගේ රසවින්දන හැකියාව මොට කිරීම ගැන සිරසත් වගකියන්න ඕනේ...

    මචන් රසවින්දනය විවිදයි විශමයි , එක නිසා ඔය කතාව වැරදි
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    ASIYAWE PANCHA BALA KENDRAYE AASHCHARYA................

    DAN PENWANAWA.........................

    NADUTH HAMUDURUWANGE BADUTH HAMUDURUWANGE!!!!!!!!!!

    HORU SAMAGE HELUWEN.............(HADDATA JAYAWEWA)