ඒකෝස්ටික් කවර්ස්
මම ගොඩක් ආස කරන දෙයක් තමා සි0හල සින්දු ඒකෝස් ටික් විදිහට අහන එක.. නෙට් එකේ ඒවගේ වීඩියෝස් ගොඩක් තියනව..
මම නෙට් සර්ෆ් කරදි හම්බ වුන සින්හල එකෝස්ටික් කවර්ස් වල වගේම මම ගාව තියන එකෝස්ටික් කවර්ස් ටිකත් මෙතෙන බෙදාගන්න හිතුව.. ඕගොල්ල ගාව තියන දේවලුත් මෙතෙන දාන්න....

මුලින්ම වික්ටර් රත්නායක මහත්තගෙ තනිවෙන්නට මගේ ලෝවේ..