උබේ විමානෙ තියෙන්නෙ සුද්ද හදපු ෆේස් බුක් එකේද?මගේ විමානේ![]()
උබ ඉතින් හම්බය හින්ද කමක් නෑ.

උඹේ හිතට ආතල් උපදින විදියට ගලපලා හිතාගනින් ඕවාට උත්තරඋබේ විමානෙ තියෙන්නෙ සුද්ද හදපු ෆේස් බුක් එකේද?උබ ඉතින් හම්බය හින්ද කමක් නෑ.
ඒත් ඉතින් හෙලයොනම් සෙට් වෙන්නෙ ඔය සුද්දගෙ බුකියෙ නෙමෙයි.![]()

උඹේ හිතට ආතල් උපදින විදියට ගලපලා හිතාගනින් ඕවාට උත්තර![]()

ඇයි මේ කුලප්පු වෙලා ?

උබෙන් පොඩි ආතල් එකක් ගන්නෙ.ඇයි මේ කුලප්පු වෙලා ?![]()


මම ඒක ඉගෙනගන්නවා - ඇයි ප්‍රශ්නයක්ද ?උබෙන් පොඩි ආතල් එකක් ගන්නෙ.
මොකද්ද බන් ඒ හිටිවන කවි කතාව?![]()
නිකන් ඉන්න එකේ හිටිවන කවියක් කියපන්කො අප්පුවොමම ඒක ඉගෙනගන්නවා - ඇයි ප්‍රශ්නයක්ද ?

මගෙ වෝල් එකේ ඇති යට - බලහං - බ්ලොග් එකෙත් ඇති - දැක්කොත් හොල්මන් වෙයිනිකන් ඉන්න එකේ හිටිවන කවියක් කියපන්කො අප්පුවො![]()

මම promote කොරන්නෙ "හෙළ වෙදකම" නෙවෙයි.අපි දන්නේ නෑ ඉතින් උබත් ප්‍රොමෝට් කරන "හෙළ වෙදකම" කියලා තමයි ඕක යන්නේ..![]()
උඹ කුලප්පු වෙච්චි එකම ඇතිඋඹට memes හදන්න තේරෙන්නේ නෑ රාළේ
sorry![]()

ඒකෙ මගේ ඒවා තියෙනව ගොඩක් - ගිහින් බලාපන් - සාන්තගේ group එකෙත් එකක් නැගල යනවාඕක මීම්වරුන්ගේ සංගමේට දාපන්![]()

ඒකෙ මගේ ඒවා තියෙනව ගොඩක් - ගිහින් බලාපන් - සාන්තගේ group එකෙත් එකක් නැගල යනවා![]()