ඒක නම් සුපිරියක් 😂😂 😆😆 🤣😅

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    UmquDQO.jpeg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    බෙහෙත් වලනම් අතුරු ආබාධ තියෙනවා හැම එකේ ම වගේ. ඒ වුණාට හදවත් සැත්කම් , වකුගඩු බද්ධ කිරීම් වගේ දේවල්වල ගෞරවය ඒව කරන specialist ලට ලැබෙන ඕනි නේ ද?
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බෙහෙත් වලනම් අතුරු ආබාධ තියෙනවා හැම එකේ ම වගේ. ඒ වුණාට හදවත් සැත්කම් , වකුගඩු බද්ධ කිරීම් වගේ දේවල්වල ගෞරවය ඒව කරන specialist ලට ලැබෙන ඕනි නේ ද?
    ඒව කරන්නෙ හරියට නොදන්නකම හිංද නේ.

    හරියට දන්නව නම් කරන්න ඕන නෑනේ.

    එව්ව හරියට වාහනෙක එන්ජිම service නොකර දුවවල piston මාරු කරනව වගේ අමන තකතීරු වැඩ.

    එව්වට ගරු කරන්නෙ අමු ගවයො තමයි. 🤢
     
    • Wow
    Reactions: B.Chat

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙඩිසින් ට්‍රයි කරලා බැරි උන සීන් එකක් වගේ
    කොරපු උන් දැන් ඉන්නෙ ඇටි කෙහෙල් ගිලල වගේ දැන් 😆
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඒව කරන්නෙ හරියට නොදන්නකම හිංද නේ.

    හරියට දන්නව නම් කරන්න ඕන නෑනේ.

    එව්ව හරියට වාහනෙක එන්ජිම service නොකර දුවවල piston මාරු කරනව වගේ අමන තකතීරු වැඩ.

    එව්වට ගරු කරන්නෙ අමු ගවයො තමයි. 🤢
    එතකොට බයිපාස් කරන එකත් අවුල් ද?

    කොහොම වුනත් සමහර මිනිස්සු එකෙන් බේරෙනවා නේ. අනික වෙන සාර්ථක ක්‍රමයක් තිබ්බ නම් මිනිස්සු ඔය දේ කරන්නේ නෑ නේ. මම දන්න කෙනෙක් ඉන්නවා එයා සිංහල බෙහෙත් කරලා මාසෙට ලොකු ගාණක් අරන් අවුරුදු දෙකක් වගේ බෙහෙත් කරලා පාලනය විතරයි වෙලා තියෙන්නේ. අන්තිමට බයිපාස් එකක් කරා. දැන් ඉතින් අවුලක් නැතුව ඉන්නවා. හැබැයි ලේසි surgery එකක් නෙවෙයි අවදානම්. අනික කරලා ඉවර වෙලත් recover වෙන්න සෑහෙන කල් යනව

    වෙන විකල්ප හොයන්න නැති වුණාම පේන්න තියෙන විකල්පෙකට යන්න වෙනවා
     
    • Like
    Reactions: Janithsl88

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බැලන්ස් මනුස්සයෙක් වෙන්න මචං,හැම එකක්ම විවෙචනය නොකර,විවෙචනය කරනවා නම් එකට ප්‍රායෝගිකව ඔප්පු වෙච්චි දෙයක් පෙන්වන්න (දැන් කියයි මම පෙන්නලා තියෙන්නෙ ත්‍රෙඩ් වලින් කියලා හා හා)..නුතන වෛද්‍ය ක්‍රමයේ අඩුපාඩු ගොඩක් තිබෙනවා,මගේ තිබෙන රෝගි තත්වයකටත් එකෙන් නිට්ටාවට සුවයක් නැ..නමුත් යහපත් යමක් තිබෙනවා නම් අගයන්න ඔනේ...මම දැකලා තියනවා ඔයා හැම තැනම එකම දේ විවෙචනය කරනවා...ඔක බැලන්ස් මිනිහෙක් ගේ ලක්ෂණයක් නෙමෙයි...හැම ක්‍රමයකම අඩුපාඩු වගේම හොඳ පැත්තක් තියනවා,ඔක්කොම මිනිස්සු කාලයක් තිස්සෙ වැඩිදියුණු කල එවා නේ...එකක් හොඳයි එකක් නරකායියියි...ග ගා යන උන් අනේ මන්දා........එත් වහල් මානසිකත්වය තමයි...අවුලක් ගන්න එපා කියන්නම හිතුන නිසයි කිව්වෙ...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට බයිපාස් කරන එකත් අවුල් ද?
    ඔව්
    කොහොම වුනත් සමහර මිනිස්සු එකෙන් බේරෙනවා නේ.
    වාහනයක් service නොකර දුවලා, එන්ජිම මාරු කරල වාහනේ බේරනව වගේ
    අනික වෙන සාර්ථක ක්‍රමයක් තිබ්බ නම් මිනිස්සු ඔය දේ කරන්නේ නෑ නේ.
    අවුරුදු දාස් ගාණක ඉඳල තියෙනව නේ
    මම දන්න කෙනෙක් ඉන්නවා එයා සිංහල බෙහෙත් කරලා මාසෙට ලොකු ගාණක් අරන්
    එහෙනම් හොරෙක්
    අවුරුදු දෙකක් වගේ බෙහෙත් කරලා
    එච්චර කල් යන්න බෑ, මාස 6න් ඉවර වෙන්න ඕන
    පාලනය විතරයි වෙලා තියෙන්නේ.
    මොකක්ද ලෙඩේ ?
    අන්තිමට බයිපාස් එකක් කරා. දැන් ඉතින් අවුලක් නැතුව ඉන්නවා.
    අවුලක් නැති වෙන්න බෑ, පෙති අහුරු පිටින් ගිලිනව ඇති
    හැබැයි ලේසි surgery එකක් නෙවෙයි අවදානම්. අනික කරලා ඉවර වෙලත් recover වෙන්න සෑහෙන කල් යනව

    වෙන විකල්ප හොයන්න නැති වුණාම පේන්න තියෙන විකල්පෙකට යන්න වෙනවා
    ඒක ඉතිං තම තමන්ගෙ වාසනාව.
     
    • Sad
    Reactions: B.Chat

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    heart එකේ නහර block වෙලා
    ඒ block අරින්න අවුරුදු ගණන් යන්නෙ නෑ, ඕන නම් සති දෙකක් යයි.

    දේශීය පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයෙක්ට වුණත් පුළුවන් block අරින්න ලේසියෙන්.

    නමුත් කෑම පාලනය වෙන්න ඕන. හරි ඇවතුම් පැවතුම් තියෙන්න ඕන. ඒවා නැති නිසා වෙන්න ඇති අවුරුදු දෙකක් විතර ගියේ ඔයා දන්න කෙනාට.

    එතකොට කොහොමත් ඇඟට බේත් උරන්නෙ නෑ.
     
    • Like
    Reactions: B.Chat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ලගම ඉන්න සිංහල වේද මහත්තයා ගේ, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ගේ අත් අකුරු චෙක් කලේ නැතැයි ?


    අකුරු දන්නව ද දන්නේ නෑ
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒව කරන්නෙ හරියට නොදන්නකම හිංද නේ.
    හරියට දන්නව නම් කරන්න ඕන නෑනේ.
    එව්ව හරියට වාහනෙක එන්ජිම service නොකර දුවවල piston මාරු කරනව වගේ අමන තකතීරු වැඩ.
    එව්වට ගරු කරන්නෙ අමු ගවයො තමයි. 🤢
    සර්විස් නොකර දිව්වම පිස්ටන් මාරු කරන්න වෙන්නෙම නැද්ද එතකොට ?

    දේශීය පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයෙක්ට වුණත් පුළුවන් block අරින්න ලේසියෙන්.
    එහෙනම් එක ශිෂ්‍යයෙක් කියපං කෝ .... වෙද්දු එපා...
    ------ Post added on Oct 26, 2022 at 9:40 AM
     
    • Like
    Reactions: B.Chat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113
    සර්විස් නොකර දිව්වම පිස්ටන් මාරු කරන්න වෙන්නෙම නැද්ද එතකොට ?


    එහෙනම් එක ශිෂ්‍යයෙක් කියපං කෝ .... වෙද්දු එපා...
    ------ Post added on Oct 26, 2022 at 9:40 AM
    Don't feed the troll ban.

    This fucker is some looser who failed 3 times his ALs and couldn't do medicine. Surely doing some looser job and living in his basement.

    Have you seen him giving a clear answer to any question? When you ask for a sinhala doctor answer is talk to the nearest temple or some shit. :ROFLMAO: :ROFLMAO:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    Don't feed the troll ban.
    This fucker is some looser who failed 3 times his ALs and couldn't do medicine. Surely doing some looser job and living in his basement
    Have you seen him giving a clear answer to any question? When you ask for a sinhala doctor answer is talk to the nearest temple or some shit. :ROFLMAO: :ROFLMAO:
    ඉතින් උබ දැක්කේ නැද්ද මම ඌට හරියට උදව් කරනවා ඌට ලගම පන්සල, සිංහල වේදමහත්හ්යා මතක් කරලා.... 😁 🤭🤭
    මම තරම් ඌට අමතක වෙන දේවල් මතක් කරන කෙනෙක් නැතිව ඇති.
    ඌ ගේ හොදම ෆෑන් මම..... 🤪
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බැලන්ස් මනුස්සයෙක් වෙන්න මචං,
    බැලන්ස් හිංද තමයි දෙකම ඉගෙනගත්තෙ


    හැම එකක්ම විවෙචනය නොකර,විවෙචනය කරනවා නම් එකට ප්‍රායෝගිකව ඔප්පු වෙච්චි දෙයක් පෙන්වන්න (දැන් කියයි මම පෙන්නලා තියෙන්නෙ ත්‍රෙඩ් වලින් කියලා හා හා)..
    කීයක් පෙන්නුවද මෙච්චරකල් ? 😨
    නුතන වෛද්‍ය ක්‍රමයේ අඩුපාඩු ගොඩක් තිබෙනවා,මගේ තිබෙන රෝගි තත්වයකටත් එකෙන් නිට්ටාවට සුවයක් නැ..
    මොකක්ද ලෙඩේ ?
    නමුත් යහපත් යමක් තිබෙනවා නම් අගයන්න ඔනේ...
    අර කොරෝනා ලෙඩ්ඩුන්ට post covid syndrome හදල ඇගයුව වගේ ද ?
    මම දැකලා තියනවා ඔයා හැම තැනම එකම දේ විවෙචනය කරනවා...
    ඒකෙ වැරැද්දක් නෑනේ
    ඔක බැලන්ස් මිනිහෙක් ගේ ලක්ෂණයක් නෙමෙයි...හැම ක්‍රමයකම අඩුපාඩු වගේම හොඳ පැත්තක් තියනවා,
    දේශීය වෛද්‍ය ක්‍රමයෙ අඩුපාඩු නෑ 😎
    ඔක්කොම මිනිස්සු කාලයක් තිස්සෙ වැඩිදියුණු කල එවා නේ...
    දේශීය වෛද්‍ය ක්‍රමය උපරිමයට දියුණු කළේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි , අති සුවිශේෂීම පිරිසක්.
    එකක් හොඳයි එකක් නරකායියියි...ග ගා යන උන් අනේ මන්දා........එත් වහල් මානසිකත්වය තමයි...අවුලක් ගන්න එපා කියන්නම හිතුන නිසයි කිව්වෙ...
    හොඳයි. නමුත් හිතුණ දේ වැරදියි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැලන්ස් හිංද තමයි දෙකම ඉගෙනගත්තෙ
    2. උබ මොනාද දෙකම ඉගෙන ගත්තා කියලා අදහස් කලේ. දෙක මොනවාද .... ?

    පෙන්නහන් කො ඉතිං 🤢
    සර්විස් නොකර දිව්වම පිස්ටන් මාරු කරන්න වෙන්නෙම නැද්ද එතකොට ?
    මේ උඩ බලපන්
     
    • Haha
    Reactions: pitiye.appu