oya nathiwenne ratata wedak karanna puluwan, active brains tika. e nisa owa puluwan taram limit karala danna ona. salli salli kiyala karana hamadema hari ne. koti ganan labunat eken thamunta wena haniya sahenna wedi.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උනා හා සමාන වෙන්නේ කොහොමද බං dopamine release උන පාලියට?
මත්ද්‍රව්‍ය වලින් ඇඟ ට අහිත කර දේ ඕන තරම් තියෙනව.
පිළිකා.. Kidney අවුල්. ඕවා එන්නේ නෑ game play කරා or ඒක බාර් බැලුවා කියලා.
මුන් මෙක marketing කරගන්න දගලනවා මානසික ඇබ්බැහියක් කියලා.
අතේ ගහන එකටත් dopamine release වෙනවා. එහෙම බැලුවාම ඒකත් අවුල්
Doctor ට mental disorder එකක් තියනවා වගේ. කුහක පොරක් වගේ. Or එකිව use කරලා මුන් market වෙන්න බලනව.
oya kella paduwe karan giya, namuth ape manasika leddu tika kellawa nethi kala. e eka samaja leddu tikak. anit leddu tama tv eke dala eke kellek focus karala attack kalana un tika. ape society eka gothrikai. kellekuta paduwe inna dunne ne. nethi kara, eta passe psychology karayo passen elawanawa

